@siri_ayya අපේ අපේ ඇඩ්මින් කිසි දෙයක් කරන්නේ නැහැයි කියල හිතන නිසා අලුතින් එළකිරි වගේ virtual collaborative community එකකට Platform එකක් හදන් යනවලු.
ඉතින් ඕගොල්ලෝ සිරි අයිය එක්ක යනවද?
ඉතින් ඕගොල්ලෝ සිරි අයිය එක්ක යනවද?
Source?අපේ ඇඩ්මින් කිසි දෙයක් කරන්නේ නැහැයි කියල හිතන නිසා අලුතින් එළකිරි වගේ virtual collaborative community එකකට Platform එකක් හදන් යනවලු.
මට එහෙම ඒවා නෑ @Walter White ටනම් තියනවා.
ඕකනේ ඉතින් ලංකාව දියුණුවක් නැත්තේ.විශ්වාස කරන්නේ බොරුවමයි
මාසෙකට කලින් බීජයක් පැලකලා.දැන් වතුර දානවා. රිදෙනවනම් මොනා කරන්න බැරිදරිදිලා![]()
මාසෙකට කලින් බීජයක් පැලකලා.දැන් වතුර දානවා. රිදෙනවනම් මොනා කරන්න බැරිද![]()
ඇත්ත කියපන් උබේ නේද අර Pipe කියන fake එක.![]()
හොදයි හොදයි.
තමුසෙගෙ බිජ, කිරියේ කෙලින පිස්සු ලස්සනයි.
අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. කිරිය දාල වෙන වෙන රෙද්දවල වලට මම යන්නේ නැහැ.
සිරියගේ නුල බලලා පොරක් නුලක් දාලා, ඉතින් බලපන්කො අපිට රිදිලා තියෙන තරම්.රිදිලා![]()
සිරියගේ නුල බලලා පොරක් නුලක් දාලා, ඉතින් බලපන්කො අපිට රිදිලා තියෙන තරම්.![]()
වැල ක් වත් බලන්නේ නැති උන් ඉන්නවා කියන්නේ ඉතින්වැල share කරන කොල්ල ගොඩ කාලෙකින් දැක්කේ.
මහත්තයෝ මේවා කරලා නං මාව එලවන්න බැහැ ඔබලා වගේ බත් බැලන්ට. මං සටන් කරන්නේ ආදරෙන් මෛත්‍රියෙන්. ඔබලා දන්නේ වාචාල කමට කියවන්න විතරයි. බුදු හාමුදුරුවෝ කිව්වා කතාව මතකද? ආගන්තුකයෝ එන නිසා කෑම හදලා ඔවුන් නොආවොත් ඔබටම ඒ කෑම කන්න සිදු වෙන බව. ලැජ්ජා වෙන්න එපා ඔය අපහාස ටික ඔබම විද ගන්න.@pipe @Thota_dislike_dha_onee
@EVC @2osama
මේක දාලා ගිහින්
උබෙනුයි
උබේ මේ රෙකෲට් පොන්න
ෆේක් කබ්බොන්ගෙනුයි
ආතල් කඩන්න
බෑ මචං....