Doctor වෙන්න ඕනේ දේවල්?

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Doctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Doctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද?
    ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )

    කට පාඩම් කරන්න ඕනාම නැ. නමුත් අවශ්‍ය දේ මොනාද මොන සීමාව දක්වාද කියලා දැනගත්තාම හොදටම ඇති.ලොකේ හැම සබ්බ සකල මනාවම ඔලුවට දාගන්න අවශ්‍ය නැ. පිස්සු කෙල්ලෝ හිටියා ෆැකල්ටි වල. සුබ උදැසනක් ඉදන් ඉවරයි කියන එක වෙනකං ලියලා ගිරවා දාන. නමුත් වැඩක් නැ.අවශ්‍ය දේ , මුලිම අදහස ගත්තාම ඇති.

    හොදට කට තියෙන්න ඕනා මිනිස්සු එක්ක කතා කරන්න. විස්වාසයේ දැනෙන්න කතා කරන්න.

    අත්ගුණය කියලා මගුලක් නැ. අත් හුරුව තමා ඕනා. නීට් එකට කෙලින් වැඩක් කරගන්න තේරෙනවානම් ඇති surgeon වෙන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Doctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
    වෙන්න නම් එපෝ, ජීවිතේත් ඉවරයි, ඊලඟ ආත්මෙත් අපායෙ තමයි , doctor වෙච්චි උන් ඇටි කෙහෙල් ගිලපු එවුන් වගෙයි මේ දවස් වල. ඉස්සරහට තවත් චොර තමයි 🤢
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Logical thinking puluvan venna oni... naththan chemistry physics pass venna bane.. mama nan doctor kenek nemei.. marry karala inne dokiyak.. metarayak venna nan onema na... 😂😂
    ලඟකදි නම් රස්සාව පටන්ගත්තේ, ඉක්මනින්ම වෙන course එකක් කරවලා ලෙඩ්ඩු අතපත නොගෑවෙන වෙන රස්සාවකට දාපන්, management නම් පට ගාලා උඩට එයි.

    නැත්තම් උඹෙ ආතලුත් කුඩු පුතී.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,610
    113
    Bump

    Logical one bn.. practise eken vitharak chem physics goda danna ba.. wifege chess blitz ratings ehemath 2200k vage thiyenava.. logical nathuva amarui a ganata enna
    Wife ලංකාවෙ චෙස් චැම්පියන් වෙන්න එපායැ ඒනම්
    ------ Post added on Sep 20, 2022 at 3:48 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Bump

    Wife ලංකාවෙ චෙස් චැම්පියන් වෙන්න එපායැ ඒනම්
    ------ Post added on Sep 20, 2022 at 3:48 PM
    Me online play karana evage ratings bn.. champion venna competitions play karanna one. A rules venas. Time control ehema.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    විසේසඤ්ඤ වෙලො එනකොට 30 පනිනවා නේද ලංකාවේ හැටියට ? දැන් නම් ලංකාවේ තේරුමක් නෑ වගේ නේද වාහනයක් වත් ගන්නද ? බෑනේ ඉස්සරහට .. වෙන්න ඩොක්ට කෙල්ලො දෙන්නෙක් එක්ක යාලුවෙලා හිටියා පහුගිය ටිකේ උන්ට නම් එච්චර සමාජ දැනුමක් නෑ.. හැබැයි ඉගෙන ගන්න මීටර් .. මට නම් මතක තියෙන්නේ නෑ මොන මගුල කරත් :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මීටරෙයි මෝටරෙයි දෙකම තියෙන්න ඕනේ.
    කැම්පස් යන්න කට පාඩම් කියලා මතයක් හැදුවට analytical thinking නම් හොඳටම ඕනේ decision-making වලදි.

    නීට් සර්ජරි කරන්න හරි හමන් සර්ජන් කෙනෙක්ගෙන් හරියට ට්‍රේන් උනාම හරි. එතනත් තීරණ ගැනීම කියන එක must.

    තීරණ ගැනීම කියලා අදහස් කලේ unanticipated incident වලදි හැසිරෙන විදිය.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    විසේසඤ්ඤ වෙලො එනකොට 30 පනිනවා නේද ලංකාවේ හැටියට ? දැන් නම් ලංකාවේ තේරුමක් නෑ වගේ නේද වාහනයක් වත් ගන්නද ? බෑනේ ඉස්සරහට .. වෙන්න ඩොක්ට කෙල්ලො දෙන්නෙක් එක්ක යාලුවෙලා හිටියා පහුගිය ටිකේ උන්ට නම් එච්චර සමාජ දැනුමක් නෑ.. හැබැයි ඉගෙන ගන්න මීටර් .. මට නම් මතක තියෙන්නේ නෑ මොන මගුල කරත් :lol:
    අවුරුදු 30 න් බෑ මචං
    ඔක්කොම පලවෙනි පාරෙන් කරගෙන කරගෙන ගියත් A/L first attempt එකත් එක්කම විදේශගත පුහුණුවීම සමග අවමය අවුරුදු 35 ක් වෙනවා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Logical one bn.. practise eken vitharak chem physics goda danna ba.. wifege chess blitz ratings ehemath 2200k vage thiyenava.. logical nathuva amarui a ganata enna

    Me online play karana evage ratings bn.. champion venna competitions play karanna one. A rules venas. Time control ehema.
    මොකක්ද බං online chess play site එක...
    Online නම් ගොඩක් වෙලාවට අපි පරදින්න තියන chance වැඩි නේද?
    Go game එක ගහලා තියනවද?
     
    • Like
    Reactions: Yin And Yang

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    DjsDat8UYAAEP6V

    දොස්තර වෙලා රටම ගොඩ දාපන් කිරි පුතේ 😁 🙏