Doctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
Doctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද?
( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
වෙන්න නම් එපෝ, ජීවිතේත් ඉවරයි, ඊලඟ ආත්මෙත් අපායෙ තමයි , doctor වෙච්චි උන් ඇටි කෙහෙල් ගිලපු එවුන් වගෙයි මේ දවස් වල. ඉස්සරහට තවත් චොර තමයිDoctor කෙනෙක් වෙන්න කට පාඩම් කිරීමේ හැකියාවද (මෝටරේ) තියෙන්න ඕනේ මීටරේද තියෙන්න ඕනේ ඔය දෙකමද නැත්නම් වෙන දේවල්ද? ( දක්ශ Surgeon කෙනෙක් වගේ වෙන්න නම් අත් ගුණයත් තියෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා )
ලඟකදි නම් රස්සාව පටන්ගත්තේ, ඉක්මනින්ම වෙන course එකක් කරවලා ලෙඩ්ඩු අතපත නොගෑවෙන වෙන රස්සාවකට දාපන්, management නම් පට ගාලා උඩට එයි.Logical thinking puluvan venna oni... naththan chemistry physics pass venna bane.. mama nan doctor kenek nemei.. marry karala inne dokiyak.. metarayak venna nan onema na...![]()
Logical ම ඕනේත් නෑ බං.Logical thinking puluvan venna oni... naththan chemistry physics pass venna bane.. mama nan doctor kenek nemei.. marry karala inne dokiyak.. metarayak venna nan onema na...![]()
Logical one bn.. practise eken vitharak chem physics goda danna ba.. wifege chess blitz ratings ehemath 2200k vage thiyenava.. logical nathuva amarui a ganata ennaLogical ම ඕනේත් නෑ බං.
Wife ලංකාවෙ චෙස් චැම්පියන් වෙන්න එපායැ ඒනම්Logical one bn.. practise eken vitharak chem physics goda danna ba.. wifege chess blitz ratings ehemath 2200k vage thiyenava.. logical nathuva amarui a ganata enna
Me online play karana evage ratings bn.. champion venna competitions play karanna one. A rules venas. Time control ehema.Bump
Wife ලංකාවෙ චෙස් චැම්පියන් වෙන්න එපායැ ඒනම්
------ Post added on Sep 20, 2022 at 3:48 PM
ආ ඒක තමයි...Me online play karana evage ratings bn.. champion venna competitions play karanna one. A rules venas. Time control ehema.
එකගයිLogical thinking puluvan venna oni... naththan chemistry physics pass venna bane.. mama nan doctor kenek nemei.. marry karala inne dokiyak.. metarayak venna nan onema na...![]()
Enough balls to drop out and purse his passion (and passion xxxxxxxxxxxxxxxxxxxxxxxx) 
අවුරුදු 30 න් බෑ මචංවිසේසඤ්ඤ වෙලො එනකොට 30 පනිනවා නේද ලංකාවේ හැටියට ? දැන් නම් ලංකාවේ තේරුමක් නෑ වගේ නේද වාහනයක් වත් ගන්නද ? බෑනේ ඉස්සරහට .. වෙන්න ඩොක්ට කෙල්ලො දෙන්නෙක් එක්ක යාලුවෙලා හිටියා පහුගිය ටිකේ උන්ට නම් එච්චර සමාජ දැනුමක් නෑ.. හැබැයි ඉගෙන ගන්න මීටර් .. මට නම් මතක තියෙන්නේ නෑ මොන මගුල කරත්![]()
Logical one bn.. practise eken vitharak chem physics goda danna ba.. wifege chess blitz ratings ehemath 2200k vage thiyenava.. logical nathuva amarui a ganata enna
මොකක්ද බං online chess play site එක...Me online play karana evage ratings bn.. champion venna competitions play karanna one. A rules venas. Time control ehema.