රූකාන්ත ලිරික්ස් ලියපු, තනු නිර්මාණය කරපු ගීත ටිකක්...
නොස්ටැල්ජියාව කියන්නෙ මං ආසම ෆීලිං එකක්


ලංකාවෙ මියුසික් වල අයිකන් එකක්රුකා![]()

ඔව්. මම මොක උනත් පොරගෙ සින්දු වලට ආසයි. මියුසික් එක ඇහෙද්දිම දැනෙනවා රූකගෙ වැඩක් කියලා. සන්නස්ගල එක්ක තිබ්බ ඉන්ටවිව් එක මරු. ප්‍රියාගෙ මොහොතක සුව දෙන සිංදුව ලියල තියෙන්නෙ රූකාලු.ආස ම සිංදු ලිස්ට් එකෙන් පදාසයක් ම රෑකාගෙ. රියැලිටි වැඩ සටහන් වලට ඇවිත් හැසිරුණ විදියට නම් පැහැදීම අඩු උණා පොර ගැන
සිරා බන්. හරිහමන් සංගීතඥානයක් තියන මනුස්සයෙක්.ලංකාවෙ මියුසික් වල අයිකන් එකක්![]()
සුපිරිම සින්දු තමයි රූකාන්තගේ.... ලංකවේ බිහි උන හොදම සංගීතඥයෙක්...
වැඩිය ප්‍රසිද්ධ නැති රූකගෙ වැඩ ගොඩක් තියෙනවා.සිරා බන්. හරිහමන් සංගීතඥානයක් තියන මනුස්සයෙක්.
වැඩිය ප්‍රසිද්ධ නැති රූකගෙ වැඩ ගොඩක් තියෙනවා.
වැඩිය ප්‍රසිද්ධ නැති රූකගෙ වැඩ ගොඩක් තියෙනවා.
චරිතයක්..ලංකාවෙ මියුසික් වල අයිකන් එකක්![]()