රූ ගැයූ ගී

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    ආස ම සිංදු ලිස්ට් එකෙන් පදාසයක් ම රෑකාගෙ. රියැලිටි වැඩ සටහන් වලට ඇවිත් හැසිරුණ විදියට නම් පැහැදීම අඩු උණා පොර ගැන
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,136
    19,776
    113
    Miami
    ආස ම සිංදු ලිස්ට් එකෙන් පදාසයක් ම රෑකාගෙ. රියැලිටි වැඩ සටහන් වලට ඇවිත් හැසිරුණ විදියට නම් පැහැදීම අඩු උණා පොර ගැන
    ඔව්. මම මොක උනත් පොරගෙ සින්දු වලට ආසයි. මියුසික් එක ඇහෙද්දිම දැනෙනවා රූකගෙ වැඩක් කියලා. සන්නස්ගල එක්ක තිබ්බ ඉන්ටවිව් එක මරු. ප්‍රියාගෙ මොහොතක සුව දෙන සිංදුව ලියල තියෙන්නෙ රූකාලු.

    පොඩි කාලෙ ඉඳල ඇහුන සිංදු නිසා චිත්ත සන්තානයෙ පතුලෙම තියෙනව
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,136
    19,776
    113
    Miami
    සුපිරිම සින්දු තමයි රූකාන්තගේ.... ලංකවේ බිහි උන හොදම සංගීතඥයෙක්...
    සිරා බන්. හරිහමන් සංගීතඥානයක් තියන මනුස්සයෙක්.
    වැඩිය ප්‍රසිද්ධ නැති රූකගෙ වැඩ ගොඩක් තියෙනවා.

     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සුපිරිම වැඩ්ඩෙක් තමා. රූක අපි හෙනට ආස සිංදු ගොඩකට වෙන අයට මියුසික් කරල දීල තියෙනව. "මුහුද හඬන වෙලාවේ" ගීතය එහෙම මම ආසම ස්ංදුවක්. ඒක රූකගෙ මෙලඩි එකක් කියල දැනගත්තෙ ලගදි.




    මේවගෙ තවත් වැඩ්ඩෙක් තමා විකටර් රත්නායක මහත්මයත්, ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වුනාට කොයි තරම් හොද මෙලඩි අනිත් අයට හදල දීල තියෙනවද කියල ගොඩක් අය දන්නෙ නෑ. Underappreciated genius ල

    මේ වගේ රූක වෙන අයට කරල දීපු සිංදු/ "රූ නොගැයූ ගී"ත් මේකෙම දාන්න තියෙනව නම්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    වැඩිය ප්‍රසිද්ධ නැති රූකගෙ වැඩ ගොඩක් තියෙනවා.


    මම එකපාරක් fb පොස්ට් එකක් දැක්ක, රූකාන්ත ලියල දීපු සින්දු, සංගීතය නිර්මාණය කරපු සින්දු පට්ට සෙට් එකක් ගැන දාල තිබ්බ. හොද හිට් වෙච්ච සින්දු ඒවායින් ගොඩක්ම සින්දු..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වැඩිය ප්‍රසිද්ධ නැති රූකගෙ වැඩ ගොඩක් තියෙනවා.


    ඕකනං හොරෙන් උස්සපු මියුසික් එකක් බන්.





    හැබැයි ඒ කාලෙ මෙහේ එවුන්ට හිතාගන්නවත් බැරි විදියට රූකාන්ත මියුසික් කරපුවා තියනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,880
    125,881
    113
    දෙහිවල
    ලංකාවෙ මියුසික් වල අයිකන් එකක් :love:
    චරිතයක්..
    කටහඩ, තනුව, ශ්‍රවනය, ඇගිලි සුම්මා 💚

    ලියපු ගීත, අන් ගායකයට හදපු තනු ඊටත් වඩා වටිනවා මටනම්..
     
    Last edited: