රූ ගැයූ ගී

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,053
    19,564
    113
    Miami



    මේකත් රූකාගෙ පද රචනයක් තමා

    සුපිරිම වැඩ්ඩෙක් තමා. රූක අපි හෙනට ආස සිංදු ගොඩකට වෙන අයට මියුසික් කරල දීල තියෙනව. "මුහුද හඬන වෙලාවේ" ගීතය එහෙම මම ආසම ස්ංදුවක්. ඒක රූකගෙ මෙලඩි එකක් කියල දැනගත්තෙ ලගදි.




    මේවගෙ තවත් වැඩ්ඩෙක් තමා විකටර් රත්නායක මහත්මයත්, ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වුනාට කොයි තරම් හොද මෙලඩි අනිත් අයට හදල දීල තියෙනවද කියල ගොඩක් අය දන්නෙ නෑ. Underappreciated genius ල

    මේ වගේ රූක වෙන අයට කරල දීපු සිංදු/ "රූ නොගැයූ ගී"ත් මේකෙම දාන්න තියෙනව නම්.

    මධුමාධවට දීපු අනික් තනුව තමා සිත් සිත් සිත් එක. නිකං මයිකල් ජැක්සන්ගෙ සින්දුවක වගේ. ඒකෙ පදරචනයත් රූකගෙ මං හිතන්නේ.

    මර්වින් පෙරේර මහත්තයත් එහෙමයි. තව ග්‍රේෂන් ආනන්ද මහත්තයත් සෑහෙන තනු හදල තියෙනව මං හිතන්නෙ.

    රූ හැදූ රූ නොගැයූ ගී තමා මචං මේ. මං ටයිට්ල් එක වැරදියට දාල තියෙන්නේ. රූ හැදූ ගී වෙන්න ඕනේ
    ------ Post added on Sep 22, 2022 at 12:54 AM

    මම එකපාරක් fb පොස්ට් එකක් දැක්ක, රූකාන්ත ලියල දීපු සින්දු, සංගීතය නිර්මාණය කරපු සින්දු පට්ට සෙට් එකක් ගැන දාල තිබ්බ. හොද හිට් වෙච්ච සින්දු ඒවායින් ගොඩක්ම සින්දු..

    screenshot එකක් ගහගන්න එපෑ :angry:

    එහෙම සින්දු පට්ට ලිස්ට් එකක් තියෙනවා. මටත් උවමනාවක් තියෙනවා ඒ සේරම ටික එකතු කරගන්න. වැඩේ තියෙන්නෙ හරියට හොයාගන්න නෑ කොහෙවත්. සන්න එක්ක කරපු ඉන්ටවිව් එකේදියි මම දැනගත්තෙ මොහොතක සුව දෙන සින්දුවත් රූකා ලියපු එකක් කියලා. 1983දි ලු. අවුරුදු 24දි
    ------ Post added on Sep 22, 2022 at 12:56 AM

    ඕකනං හොරෙන් උස්සපු මියුසික් එකක් බන්.





    හැබැයි ඒ කාලෙ මෙහේ එවුන්ට හිතාගන්නවත් බැරි විදියට රූකාන්ත මියුසික් කරපුවා තියනවා

    ඔජායේ එක රූකාන්ත හදපු එකක් නෙමේ බං, ගායනයෙන් විතරයි සිංදුවට සම්බන්ධ වෙලා තියෙන්නෙ රූකාන්ත.
    ------ Post added on Sep 22, 2022 at 12:58 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,564
    113
    Miami
    2245688


    ඒ කාලෙ මේ වගෙ ඇල්බම් කවර් එකක් කරනව කියන්නෙ පට්ටම innovative ඩයල් එකක් තමා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,564
    113
    Miami
    මේ අර දඹදෙණිය unp සංවිධායක තුමා නේද :D
    ඒව්වා, එතකොට බැද්දගානෙ සංජීවට කියල කොණ්ඩ කපාගත්තුවා අදාල නෑ මෙතනට. එයාගෙ සංගීත දිවිය විතරයි අදාල :P
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒව්වා, එතකොට බැද්දගානෙ සංජීවට කියල කොණ්ඩ කපාගත්තුවා අදාල නෑ මෙතනට. එයාගෙ සංගීත දිවිය විතරයි අදාල :P
    සිංදු කියන එකෙක් නං හෙලුවෙන් හිටියත් කමක් නෑ....🤭
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,564
    113
    Miami
    සිංදු කියන එකෙක් නං හෙලුවෙන් හිටියත් කමක් නෑ....🤭
    ඉතින් ඒ මිනිහා සමාජ විරෝධී වැඩ කරල නැත්නම් අවුලක් නෑනේ. යූඇන්පී එකෙන් චන්දෙ ඉල්ලුව කියලා අපරාධකාරයෙක් වෙන්නෙ නෑනේ. අපි මෙතන කතා කලේ උගෙ සංගීතෙ ගැන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle

    අඩෝ පට්ට මචන්, මම කැමතිම සින්දුවක් , Ran Seenu සිබ්දු අහනකොට මට වයස 12 වත් නැතුව ඇති.. මේවා ඇහුවේ කැසට් පිස් වලින් සහ රේඩියෝ එකෙන්. මාරම ලස්සන අතීතයකට යනවා ඇහෙනකොට... ෂොට් එකක් දාන ගමන් මේ ගින්දර..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    දඹදෙණියෙන් ඡන්දේ ඉල්ලලා කෝටි ගාණකට කෙළව ගත්තා. පැරදිලා බිම පෙරලි පෙරලි ඇඬුවලු. රට ගොනා , ඒ අතින් නම්....Super starts judgement style විදිහ අල්ලන්නේ නෑ. පොල් බෑ මුහුණත් පේන්න බෑ. සිංදු නම් ලස්සනයි.
     
    • Like
    Reactions: TonyMontana83