ගැටලුවක් නැහැ. පොත් තියනවා..අන්තිම දවස් දෙකේ තමා යන්නවෙන්නෙ
ගැටලුවක් නැහැ. පොත් තියනවා..අන්තිම දවස් දෙකේ තමා යන්නවෙන්නෙ
එළම.....ගිහින් බලන්නම්ගැටලුවක් නැහැ. පොත් තියනවා..![]()
හෙට යනවා ආයේ.කෝ අද මොකුත් නැද්ද නිවුස් ????
adath nadda??
------ Post added on Sep 23, 2022 at 6:12 PM
ඔතන දීපු ඩිස්කවුන්ට් එක උන්ගේ branch වලින් ගන්න පුළුවන් බන්. එහෙම බැරි ඩිස්කවුන්ට් එකක් ඔතන තිබුන නම් කියපන්කො.මම හිතන්නෙ වට්ටම් ටික online දෙයි කට්ටියම.. පොත් ටිකක් ඉතුරුයි..