කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    ඔකේ බෝයිස ගියේ නැති , යන්න උනේ නැති , නාකි අසරණ කුකුලොන්ට පින් පිණිස , ගත්ත පොත් සහා ඒවා ගන්න පුළුවන් ඔන්ලයින් කඩයක් දාගෙන යමු
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    කෝ, දාපිය බලන්න තොපි ගත්ත පොත් :rolleyes:
    Book List - 2024

    11

    භූතාවේශය (Pre-Ordered book)
    ඩීප් ෆැතම් (Pre-Ordered book)

    මහ රෑ
    මාගරට්
    විෂ්
    මැයි මාර ප්‍රසංගය
    මන්දෝදරී
    නා ගස උඩ

    ඒත් මං ආදරෙයි
    කළු
    බිස්නස් පිස්සුව
    11:11

    දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) (Pre-Ordered book)
    සිතුවමක රැඳි රහසක් (Pre-Ordered book)
    මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) (Pre-Ordered book)

    සඳ කවය
    අපරාන්ත
    තැන්නගල වලව්ව
    කාවා
    කර්ම
    අල්ලපු ගෙදර
    අවලමා
    දඩාවතේ ගිය මිනිහෙක්
    වේගය මරු කැඳවයි
    අන්තෝ ජටා බහී ජටා
    සමුගැනීමක් නොවේ
    මරකත නිම්නය
    හවුස්මේඩ්

    ගෙම්බරී
    පාස්කු ඉරිදා ප්‍රහාරය
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    Book List - 2024

    11

    භූතාවේශය (Pre-Ordered book)
    ඩීප් ෆැතම් (Pre-Ordered book)

    මහ රෑ
    මාගරට්
    විෂ්
    මැයි මාර ප්‍රසංගය
    මන්දෝදරී
    නා ගස උඩ

    ඒත් මං ආදරෙයි
    කළු
    බිස්නස් පිස්සුව
    11:11

    දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) (Pre-Ordered book)
    සිතුවමක රැඳි රහසක් (Pre-Ordered book)
    මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) (Pre-Ordered book)

    සඳ කවය
    අපරාන්ත
    තැන්නගල වලව්ව
    කාවා
    කර්ම
    අල්ලපු ගෙදර
    අවලමා
    දඩාවතේ ගිය මිනිහෙක්
    වේගය මරු කැඳවයි
    අන්තෝ ජටා බහී ජටා
    සමුගැනීමක් නොවේ
    මරකත නිම්නය
    හවුස්මේඩ්

    ගෙම්බරී
    පාස්කු ඉරිදා ප්‍රහාරය
    සුද්දා එල.
    ඔයා නුලේ වැදගත් දේවල් දිගටම බෙදාගත්තා. එකෙන්ම රෙස්පෙක්ට්.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    කෝ, දාපිය බලන්න තොපි ගත්ත පොත් :rolleyes:
    Silent Patient
    The Housemaid
    The Inmate
    ඩාවින්සි කේතය
    ග්‍රීක පුරාණෝක්ති

    English ඔරිජිනල් පොත් පට්ට ගනන් නෙව, ඒවගෙම සින්හල ට්‍රාන්ස්ලේශන් අඩුවට තියනව :no:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Silent Patient
    The Housemaid
    The Inmate
    ඩාවින්සි කේතය
    ග්‍රීක පුරාණෝක්ති

    English ඔරිජිනල් පොත් පට්ට ගනන් නෙව, ඒවගෙම සින්හල ට්‍රාන්ස්ලේශන් අඩුවට තියනව :no:
    TBH Sinhala translations anthimai. Mata epa una Davinci and Inferno deke translations kiyawala. Ita passe decide kala aye translations ganne na kiyala
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    සුද්දා එල.
    ඔයා නුලේ වැදගත් දේවල් දිගටම බෙදාගත්තා. එකෙන්ම රෙස්පෙක්ට්.
    menna me series dekath patta. eka husmata kiyawanna puluwan.
    sinhala translations tyenawa me series dekema.
    dharmayoddha-kalki-avatar-of-vishnu-satyayoddha-kalki-eye-of-original-imagf43g8wabt9vk.jpeg


    shiva.jpg
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    අපි පොඩි කාලේ කොළඹ වරායේ පොත් ප්‍රදර්ශන එක්සිබිෂන් එකක් තිබ්බා
    කොළඹ වරායට ඇවිල්ලා තිබ්බා රුසියාවෙන් නැවක්. හිතට හැටියට ඒක පුස්තකාල නැවක්.
    රුසියාවේ පලවෙච්ච සෑහෙන පොත්පත් සිංහලට පරිවර්තනය කරලා ඒකෙ විකුණන්න තිබ්බා. බොහොම ලස්සන කතන්දර පොත් තිබ්බා ඒකේ. දැනුත් ඒ නැව ලංකාවට එනවද නැද්ද දන්නේ නෑ
    I think you are referring to Doulos Hope, ship. A Greek ship currently operated by a German charity. I remember visiting the ship and it was a wonderful memory. Thank you for mentioning this.
     
    • Like
    Reactions: shenat

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    ඒක අමුතු කතාවක්

    ResizeImage


    ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

    “ඔහ්... කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි...” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්...”

    “ඔව්..?”

    "ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!"

    "මොකක්?”

    මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්,

    "තෑන්ක්ස්..." එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා.

    මේක ටිකත් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ... සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

    කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට...
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    කොග්ගල නිලමේ පොත ගන්න පොට් එකක් දන්නවද කිරියනි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2024 වැඩිම අලෙවියක් පෙන්නුම් කළ මියුසස් ස්වතන්ත්‍ර කෘති පහ!
    Manjula Senaratne 🔥

    462710878_10230821814921166_4646237881542275142_n.jpg




    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2024 වැඩිම අලෙවියක් පෙන්නුම් කළ මියුසස් පරිවර්තන කෘති!

    462596006_10230821829081520_3786036164145361051_n.jpg