කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 - 📕📗📘📙

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    ඉතින් සරලයි,
    අන්තර්ජාලය එක්ක හැමදේම වෙනස්වෙලා. ඉස්සර පොතක් සල්ලි වලට අරගෙන කියවපු යුගය දැන් වෙනස්වෙලා. වෙබ් පිටුවකට, PDF ගොමුවකට පොතක් කොටුවෙලා. අපි තාක්ෂනය එක්ක ඉස්සරහට යන්න ඕන. නමුත්,

    මේ පුංචි සටහන පොත් වලට ආදරේ යට. PDF, APPS සහ web පිටු මගින් පොත් කියවන අයටත් වගේම තාමත් අලුත් පොත් පිටු අතරින් හමන ඒ කඩදහි සුවදට ආදරේ අයට. අපිට කලින් පරම්පරාවල් වල අයට සහ ඉදිරි පරම්පරාව රැකබලාගන්න අයට :love:

    කොළඹ පොත් ප්‍රදර්ශන 2024 වසරට පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරල ඉවරයි මේ වෙද්දී. ඉතින් පොත් වලට ආදරේ කරන හැමෝටම අද ඉදන්, ඒ කියන්නේ සැප්තැම්බර් 27 ඉදන් ඔක්තෝම්බර් 06 වෙනකන් මෙවර පොත් ප්‍රදර්ශනය විවුර්තයි. උදේ 9ය ඉදන් සවස 9 වෙනකන් 👊

    පුළුවන් උදවිය තමන්ගේ දරුවට වගේම නැති බැරි පවුලක දරුවෙක්ට පොත් කට්ටලයක් අරන් දෙමු. ඉගනගත්ත ඉස්කෝලෙට පොත් ටිකක් අරන් දෙමු. 👍

    බොක්කේ යාලුවේ දෙතුන්දෙනෙක් ඉන්නවනං ඉතින් ගන්න ඕන පොත්ටික එකතුවෙලා අරගෙන හවුලේ කියවන්නත් පුළුවන් 🤟

    යන්න හිතන් ඉන්න අය තමන් ගන්න ඉන්න පොත්වල තොරතුරු නුලේ වට්ටගෙන යන්න. ඔබට තුති :love:

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Book recommendation:

    https://www.musesbooks.com/book/marakatha-pililaya

    Meke 1 and 2 tianawa. 3 enawa book fair eke

    Hoda scifi story ekk lankawe kollek liyapu.

    461075781_2519895421538451_8269902537724009951_n.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,053
    113
    −273.15°C
    ත්‍රිලර්/රහස් පරීක්ෂක වලට කැමති අය මේවා කියවලා නැත්නම් කියවන්න.
    මේ සෙට් එකම මංජුල සේනාරත්න (ප්‍රංශයේ සිට කතා මවන ඉන්ද්‍රජාලිකයා) ගේ. (Muses Books)

    12:12:12 (Best Seller)
    බියුරෝ
    දිස්පරයු (මේ පාර Best Selling එක වෙන්නේ මේක.)

    ResizeImage
    ResizeImage
    ResizeImage
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,053
    113
    −273.15°C