6 months progress of my hair journey with Min+Fin

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    30යි.
    ස්කින් ක්ලිනික් එකේ බලපන් බම්බලපිටියෙ.

    උන් හොදයිද ?

    දන්න එවුන් ඉන්නවද බන් ඕක කරපු ?

    මගෙ sideburns වලට උඩින් temples කොන්ඩෙ ලෙප්ට් වෙගන යන්නෙ බන් :baffled:

    forehead ලොකු වෙනකොට කෙලින්ම අංකල් සීන් එකට යන්නෙ :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,031
    1
    100,643
    113
    33
    Kalutara
    Dan umbata konde thiyanawa me.kota wenna kapapn.mamath kota wenna kapala inne
    නලල දෙපැත්තෙ නෑනෙ.
    උන් හොදයිද ?

    දන්න එවුන් ඉන්නවද බන් ඕක කරපු ?

    මගෙ sideburns වලට උඩින් temples කොන්ඩෙ ලෙප්ට් වෙගන යන්නෙ බන් :baffled:

    forehead ලොකු වෙනකොට කෙලින්ම අංකල් සීන් එකට යන්නෙ :no:
    ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ත්‍රෙඩ් එකක් මේකෙත් තිබ්බෙ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    නලල දෙපැත්තෙ නෑනෙ.

    ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ත්‍රෙඩ් එකක් මේකෙත් තිබ්බෙ.
    ජර්මනියෙ ලොකු ස ගෙ ලුක් එක එනවද මන්ද බන් දැන් ටික ටික මගෙ ඇවටාර් එක මාරු කරන්න ඔනෙ තරුන එකෙක්ට. :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda