6 months progress of my hair journey with Min+Fin

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,030
    1
    100,638
    113
    33
    Kalutara
    සන්තෝසයි. මටත් කොන්ඩෙ යයිද කියන අවදානම තියෙනව. තාම ගැටලුවක් නෑ ඒත් ගියොත් තට්ටෙ ගාන එක මට හරියන්නෙත් නෑ ගැලපෙන්නෑ ඔලුවෙ හැඩේට. මාසෙකට කොච්චර විතර ගානක් යනවද ඕව කරන්න?

    කොණ්ඩෙ ගියෙ අවුරුදු ගානක් තිස්සෙ හිමීටද නැත්තම් අල්ලද්දි ගැලවිලා එන තරමට නෝටිසබල් වේගෙකින්ද? මේල් පැටර්න් ද නැත්තම් මොකක් හරි autoimmune කේස් එකක් කියලද කියන එක හොයල බැලුවද?
    gene සීන් එකක් කියලා ඩොකි කිව්වේ නම්. ඒ වුනාට අපේ එහෙම තාත්තගේ නම් තට්ටේ සීන් එකක් නෑ. ඒ ලෙවල් කාලේ ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ යන්න ගත්තේ.

    දැන් ගණන් එක්ක මාසෙකට පෙති ජාති තුනටයි ස්ප්‍රේ එකටයි 10ක් වගේ යනවා. කලින් නම් 7000න් ශේප් වුනා. ෂැම්පු එකක් දැන් 8300ක් වෙනවා. ඒක නම් මාස 6කට වඩා ගාතහැකි කොන්ඩේ නෝට් කපලා නම්.

    Maru progres eka bn :cool:
    Case eka itin nawathuwoth aai math case ne :(
    Mamath Minoxidil 5% eka tika kaalayak use kala
    Ehema progress ekak tibbe na mata nam
    Eka nisa nawathala damma bn
    Uba ochara dewal karapu eke ai hair transplant ekakata giye natte ??
    ට්‍රආන්ස්ප්ලාන්ට් එකක් කියන්නේ හෙන කට්ටක්නෙ බන්, මේකේ එකෙක් කරලා ත්‍රෙඩ් දාලා තිබ්බේ. අනික සල්ලි වියදම් කරලත් අන්තිමේ හිතපු විදිහට ආවේ නැත්තන් අපරාදෙනේ.

    Hairline ekata podi transplant ekak karanam hari tika kalekin medication walin konde yana eka stable nisa
    ඔව් බලන්න ඕන පස්සේ.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    Maru progres eka bn :cool:
    Case eka itin nawathuwoth aai math case ne :(
    Mamath Minoxidil 5% eka tika kaalayak use kala
    Ehema progress ekak tibbe na mata nam
    Eka nisa nawathala damma bn
    Uba ochara dewal karapu eke ai hair transplant ekakata giye natte ??
    Uba dawasata 2 parak dammada?

    gene සීන් එකක් කියලා ඩොකි කිව්වේ නම්. ඒ වුනාට අපේ එහෙම තාත්තගේ නම් තට්ටේ සීන් එකක් නෑ. ඒ ලෙවල් කාලේ ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ යන්න ගත්තේ.

    දැන් ගණන් එක්ක මාසෙකට පෙති ජාති තුනටයි ස්ප්‍රේ එකටයි 10ක් වගේ යනවා. කලින් නම් 7000න් ශේප් වුනා. ෂැම්පු එකක් දැන් 8300ක් වෙනවා. ඒක නම් මාස 6කට වඩා ගාතහැකි කොන්ඩේ නෝට් කපලා නම්.

    ට්‍රආන්ස්ප්ලාන්ට් එකක් කියන්නේ හෙන කට්ටක්නෙ බන්, මේකේ එකෙක් කරලා ත්‍රෙඩ් දාලා තිබ්බේ. අනික සල්ලි වියදම් කරලත් අන්තිමේ හිතපු විදිහට ආවේ නැත්තන් අපරාදෙනේ.

    ඔව් බලන්න ඕන පස්සේ.
    Machan uba minidoxil ganne mehe local sellers lagenda? Man daraz eken ganne ewa sure da danne ne
    ------ Post added on Aug 28, 2022 at 7:18 PM

    Hairline ekata podi transplant ekak karanam hari tika kalekin medication walin konde yana eka stable nisa
    Transplant eka his mudune yanawata use karanna be neda? Only hariline ne?
    ------ Post added on Aug 28, 2022 at 7:19 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,030
    1
    100,638
    113
    33
    Kalutara
    Uba dawasata 2 parak dammada?

    Machan uba minidoxil ganne mehe local sellers lagenda? Man daraz eken ganne ewa sure da danne ne
    ------ Post added on Aug 28, 2022 at 7:18 PM

    Transplant eka his mudune yanawata use karanna be neda? Only hariline ne?
    ------ Post added on Aug 28, 2022 at 7:19 PM
    ලංකාවේ ෆාමසි වලින් ගන්නේ. minodil brand එක ගන්නේ. ඩරස් එකේ තියෙන්නේ kirkland නේ. මොක වුනත් අවුලක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,371
    113
    දැන් ගණන් එක්ක මාසෙකට පෙති ජාති තුනටයි ස්ප්‍රේ එකටයි 10ක් වගේ යනවා.

    තට්ටෙ බාල නිකං ඉඳල මාසෙට 10,000 හම්බ කරන්න පුළුවන් නං හොඳට කොණ්ඩෙ වැවෙන මාත් තට්ටෙ බානව :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,448
    10,010
    113
    estrogen +male hormone blockers ගනින් බන් එතකොට මේහ් වගේ කොන්ඩෙ එනවා..Sure and shot
    Untitled.png
    Oka krla kukku loku unith idala ivarayi
     
    • Like
    Reactions: Heshan Daminda

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Uba dawasata 2 parak dammada?
    Ow bn, 2 times damma
    Mokakda shampo ekakuth use kala
    Dan nam mathaka na
    Dan godak kal bn
    Awurudu 8-10 kata kalin wge

    ට්‍රආන්ස්ප්ලාන්ට් එකක් කියන්නේ හෙන කට්ටක්නෙ බන්, මේකේ එකෙක් කරලා ත්‍රෙඩ් දාලා තිබ්බේ. අනික සල්ලි වියදම් කරලත් අන්තිමේ හිතපු විදිහට ආවේ නැත්තන් අපරාදෙනේ.
    Hena kattak nam thamai
    Habai mama danna widihata eka thamai 100% ma secured and accurate ma method eka
    Poddak balapan bn itin
    Oya method ekata beheth nawathapu gaman ai back to normal wena nisai prashne
    Anika side effects
    Danata nathi unaata digatama use karaddi :(
    Anyways good luck :cool:
    Konde nathi prashne itin hodatama matath danena prashnayak thamai :(
    Eth parissam wiyan uba thaama loku wayasak nathi nisa
    ------ Post added on Aug 28, 2022 at 11:15 PM
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    Uba dawasata 2 parak dammada?

    Machan uba minidoxil ganne mehe local sellers lagenda? Man daraz eken ganne ewa sure da danne ne
    ------ Post added on Aug 28, 2022 at 7:18 PM

    Transplant eka his mudune yanawata use karanna be neda? Only hariline ne?
    ------ Post added on Aug 28, 2022 at 7:19 PM
    puluwan scalp ek uda serama cover wenna karanna. Habai ithin hitawana kes gana wadi weddi ganath e wage wadi wenawa. Habai transplant ekak krnna kalin Finasteride walin konde yana eka nawattagena stable karaganna one.

    සන්තෝසයි. මටත් කොන්ඩෙ යයිද කියන අවදානම තියෙනව. තාම ගැටලුවක් නෑ ඒත් ගියොත් තට්ටෙ ගාන එක මට හරියන්නෙත් නෑ ගැලපෙන්නෑ ඔලුවෙ හැඩේට. මාසෙකට කොච්චර විතර ගානක් යනවද ඕව කරන්න?

    කොණ්ඩෙ ගියෙ අවුරුදු ගානක් තිස්සෙ හිමීටද නැත්තම් අල්ලද්දි ගැලවිලා එන තරමට නෝටිසබල් වේගෙකින්ද? මේල් පැටර්න් ද නැත්තම් මොකක් හරි autoimmune කේස් එකක් කියලද කියන එක හොයල බැලුවද?
    Ube hairline eka receede wenawanam, nalala depatte yanna patan arn nm tiyenne Finasteride ganin machan. Nattam godak giyoth aye wawaganna amarui. Before taking Finasteride, meet a dermatologist.
    ------ Post added on Aug 29, 2022 at 10:09 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    @Heshan Daminda උබේ වයස කීයද බන් ?

    සෑහෙන තට්ට කුකුලෙක්නෙ උබ.

    ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න හොද තැනක් කියපල්ල මගෙත් hairline එක දැන් නම් ටික ටික බේරන්න බැරි වේගන වගෙ එන්නෙ. :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,030
    1
    100,638
    113
    33
    Kalutara
    Mesoestetic Tricology Shampoo every other day.
    mcho ei meka daanne ?? mokakda meken wenne ?

    supiri kollo.. pls update this thread
    ------ Post added on Aug 31, 2022 at 10:52 AM
    කොන්ඩෙ ගනකම වෙනව. යන එක අඩුවෙනව

    @Heshan Daminda උබේ වයස කීයද බන් ?

    සෑහෙන තට්ට කුකුලෙක්නෙ උබ.

    ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න හොද තැනක් කියපල්ල මගෙත් hairline එක දැන් නම් ටික ටික බේරන්න බැරි වේගන වගෙ එන්නෙ. :baffled:
    30යි.
    ස්කින් ක්ලිනික් එකේ බලපන් බම්බලපිටියෙ.