job eke salary madi nam IT field eke di nam karanne wena tanakata yana eka. me field ekedi eka kochchara practical da kiyala nam man danne na. eth gov ekama denakan balagena enne nathuwa thaman mahansi wela deyak karoth thamai honda.
Tuition එකක් කරපන්කො. ලෝකෙ තියෙන ලාභම ඉන්වෙස්ට්මන්ට් එක.ඔය IT කතාව exception එකක් බං. ලංකාවෙ හොඳ කමක් වත්, IT වල ඉන්න අයගෙ අමුතු හැකියාවක් නිසා වත් නෙවෙයි physically පිටරට ඉන්නෙ නැතුව ජොබ් එක කරන්න පුලුවන් උනා. එච්චරයි. ඒක අනිත් ෆීල්ඩ් වල බෑ.
හරි නං ලංකාවෙ IT උන් සුද්දන්ගෙ රටවල් දිහාට උදේ හවා දණගහල වඳින්න ඕන ලංකාවෙ ඔහොම ඉන්න පුලුවන් තත්ත්වයක් ඇති කරල දුන්නට.
Rataka anagathe thiranaya karanne guruwaru . Onama thanaka pissu kelina un inawa ewa manage karaganna hoda evaluation process ekak enna one.maha eka idan pissu kelinakota guruwaru vitharak udugam bala yanna beha. Janadi pathige padiya dunath hariyata wada karana guruwzrunta padu neha ratakata.ස්ටාලින් මීක් නෑ නේ
ජාතකේ හොයන්නෙ නැතුව එක එකාට හුරේ දාපු නිසා තමයි ලන්කාවම දැන් හැදිගෑවිලා ගිහින් තියෙන්නෙ.
එල එල බන්. ජයවේවා
මට වයස 27යි.මගෙ වයසෙ ටීචින් ගිය පිරිමි හුගක් අය ගියෙ වෙන දෙයක් කරන්න සුදුසුකමක් නැති හන්ද නැත්තන් කම්මැලි කම හන්ද.ගෑනු ගියෙත් ඒ හේතුයි තව හොද කසාදයක් කරගන්න ඕනයි කියල. නැතුව උගන්නන්න තියෙන ආසවකට නෙමෙ.බහුතරයක් ඒම උනාම ඕම දේවල් නොවුනොත් තමා පුදුමෙ. හරියට විශය දැනුමකුයි ඉන්ග්ලිශුයි තිබ්බනන් අඩුම ගානෙ ටියුටරින් වත් කරන්න තිබ්බ. නොමිලේ දෙන අද්‍යාපනය කෑවෙත් ගුරුවරුමයි.හරි දැනුමක් තියෙන කෙනෙක්ට මේ සමාජෙ තාම හොදට ජීවත් වෙන්න පුලුවන්.උනන්දුවයි කැපවීමයි විතරයි ඕන.හැම දේටම නිදසහට කාරනා තියෙන අපිට නැත්තෙත් ඒක. මොකක් හරි කෙල උනොත් ඒක කරුමෙ කියල හිත හදාගන්නව මිස තමන්ගෙ වැරැද්ද හදන් ඒක ආයි ට්‍රයි කරන මිනිස්සු අඩුයි.Tuition එකක් කරපන්කො. ලෝකෙ තියෙන ලාභම ඉන්වෙස්ට්මන්ට් එක.
ඕනිම එකෙක්ට කරන්න ඕනිතරම් දේවල් මේලෝකෙ තියෙනව දැන්.
නැත්තෙ අපේ උන්ට උවමනාව විතරයි.
Tuition එකක් කරපන්කො. ලෝකෙ තියෙන ලාභම ඉන්වෙස්ට්මන්ට් එක.
ඕනිම එකෙක්ට කරන්න ඕනිතරම් දේවල් මේලෝකෙ තියෙනව දැන්.
නැත්තෙ අපේ උන්ට උවමනාව විතරයි.
එක දෙයයි මචන් ගුරුවරු තීරනය කරපු අනාගතේ මේකද? රටේ නායකයන්ට,රාජ්‍ය නිලාදාරීන්ට,පොලිස් නිලදාරීන්ට වෙන රටක ගුරුවරු ද සමාජ සාදරනත්වය වගේ දේවල් ඉගැන්නුවෙ.ගුරුවරු බහුතරේ ලින් මැඩියො ඉන්නෙ. ඒ අතරෙ ඉදපු හොද සුලුතරේ හන්ද තමා රට මේම හරි තියෙන්නෙ. 3% වගේ තමා ඉතින්.Rataka anagathe thiranaya karanne guruwaru . Onama thanaka pissu kelina un inawa ewa manage karaganna hoda evaluation process ekak enna one.maha eka idan pissu kelinakota guruwaru vitharak udugam bala yanna beha. Janadi pathige padiya dunath hariyata wada karana guruwzrunta padu neha ratakata.
දැන් ගුරුවරුන්ට පඩි වැඩි කරන්නෙ සල්ලි අච්චු ගහලද?හැබැයි මේම කරතෑකි ලක්ශ 3 වගේ ඉන්න හමුදාව අඩු කරතෑකි ඒ සල්ලි වලින් නන් රාජ්‍ය සේවයෙ පඩි වැඩි කරතෑකි.ලන්කාවට 60000ක වගේ active military එකක් තිබ්බම ඇතිනෙ.ඇයි දැන් කවුරුවත් ටියුෂන් කරන්නෙ නැද්ද? දැනුත් ටියුෂන් කරනවා. 100% ටම ටියුෂන් කරන්න බෑ. බලපන් ලංකාවෙ වැඩිපුර තියෙන්නෙ මොන ඉස්කෝලද, ඒවට එන්නෙ මොන ජාතියෙ ළමයිද කියලා. කන්නවත් සල්ලි නැති ළමයි ඉද්දි ටියුෂන් වලට ගෙවන්න එනවද??
ඔය ගුරුවරුන්ට ඉන්නවත් හරියට තැනක් හොයාගන්න බෑ දුර පළාත්වල, යන්න එන්න ප්‍රවාහන මාධ්‍යයක් නැති පැති ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට ටියුෂන් කරන්න පුළුවන්ද? දුෂ්කර පළාත්වල ගියා කියලා වැඩිපුර ගෙවන්නෙත් නෑ මම හිතන්නෙ.
ඔව් ඉතින් පිස්සු කෙලින උන් ටිකක් තමයි අර ඉන්නෙ. ඒකනෙ මම මුල්ම කමෙන්ට් එකේ කිවුවෙ.Rataka anagathe thiranaya karanne guruwaru . Onama thanaka pissu kelina un inawa ewa manage karaganna hoda evaluation process ekak enna one.maha eka idan pissu kelinakota guruwaru vitharak udugam bala yanna beha. Janadi pathige padiya dunath hariyata wada karana guruwzrunta padu neha ratakata.
Wedi padi kiwwe 80-150 wage range wala ayada?bohoma podi ganak thama eththe ema ayanan.Adu padi thiyena ayata inflation allowance ekak denna oni. Naththan e minissunta kanna bonnath nathi wenawa bus wala gihin rassawa karala awama. Loku padi ganna unta nam sathapahak denna honda na government eke. Un mechchara kal kale suddonge naya walin sapa windapu eka
සූම් account එකක් හදන් ගමේ නෙමෙයි රටේ ඉන්න ලමයින්ට උගන්නපන්කො. හරි ඒත් බැරි නම් යූටියුබ් channel එකක් හරි හදාගෙන හොද කන්ටෙන්ට් ටිකක් දාපන්කො.ඇයි දැන් කවුරුවත් ටියුෂන් කරන්නෙ නැද්ද? දැනුත් ටියුෂන් කරනවා. 100% ටම ටියුෂන් කරන්න බෑ. බලපන් ලංකාවෙ වැඩිපුර තියෙන්නෙ මොන ඉස්කෝලද, ඒවට එන්නෙ මොන ජාතියෙ ළමයිද කියලා. කන්නවත් සල්ලි නැති ළමයි ඉද්දි ටියුෂන් වලට ගෙවන්න එනවද??
ඔය ගුරුවරුන්ට ඉන්නවත් හරියට තැනක් හොයාගන්න බෑ දුර පළාත්වල, යන්න එන්න ප්‍රවාහන මාධ්‍යයක් නැති පැති ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට ටියුෂන් කරන්න පුළුවන්ද? දුෂ්කර පළාත්වල ගියා කියලා වැඩිපුර ගෙවන්නෙත් නෑ මම හිතන්නෙ.
අතේ ඇගිලි පහ එක වගේද බන්ඔව් ඉතින් පිස්සු කෙලින උන් ටිකක් තමයි අර ඉන්නෙ. ඒකනෙ මම මුල්ම කමෙන්ට් එකේ කිවුවෙ.
ඇයි ගුරුවරුට විතරක් වැඩි පඩි දෙමු කියන්නෙ? අනික් රස්සාවල් රස්සාවල් නෙමෙයිද?
ඊලගට එන්නෙ දොස්තරල සෙට් එක.
අනික දැන් මේ චෙන්ජ් කරන්න ඕනි කියන සින්ස්ටම් එකෙ දස බලු වැඩ කරන උන් ඉගෙනගෙන ඇවිල්ල තියෙන්නෙ එන්ගලන්තෙ ගුරුවරුන්ගෙන්ද බන්
ඔය බයිල ලන්කාවෙ ඉන්න බයියොන්ට හොදයි.
හරි ඉතින් එකනෙ මෙ කෙලවෙලා හැදිගෑවිලාම ගිහින් තියෙන්නෙ![]()