මේකා දකිනකොට අප්පිරියයි![]()
Appachchiwa dala yanna dukai
Dick Tower එකෙන් පනින්නේ දිව්‍ය ලෝකෙත් බලාගෙනkohetada lidatada?![]()
ParentsWhat made you stay in Sri Lanka ?
"frog in boiling water" scene eka hoyala balapan. ohoma hithan hitiyoth ubata eka thamayi wenne.පුලුවන් තරම් ඉන්නවා, වැටෙන්න ඔන්න මෙන්න පනිනවා
still you won't have basic utilities. and can't bear endless injustice and corruption. what you earn worth shit in a collapsing economy.Just want to own a good running business which earn USDs and still there are many opportunities for that in Sri Lanka. Staying
Family eka thama machan. ape akkath Dan Canada inne family ekath ekka
ammala dala giyoth a minissunta beheth hoya hoya awidnna wath pana naa. 5 kg wath badu ussagena enna ba. eka nisa mama innawa
yanawa nam ekata 10-15 years wath thiyana solution ekake balala thama yanne
Next year wenakota mage close cycle ekanuth 50% wath lanakwee naa but karanna deyak na dan innawa
මම විතරයි කොල්ලෙක්ට ඉන්නෙ.
ගෑණු සහොදරිය කොහොමත් පවුලෙන් එලියට යනවනෙ.
එතකොට මමත් රට ගියොත් දෙමවුපියන්ට තනියට හරි මොකෙක්වත් නැ.
ඒ අය , මම ඉගනගද්දි මට වියදමට ප්‍රමාණවත් තරම් සල්ලි දුන්න.
මම හිතන්නේ එකෙන් අයලට සල්ලි මදිවෙන්නත් ඇති.
එහෙම කරල අරහෙම තිරනයක් ගන්න ටිකක් වුල්.
අනිත් එක ඉන්න පරිසරය දාලයන්න , කමියුනිටි එක එක්ක තියන බැදීම එහෙදි නැකියල හිතෙනව.
ඒ හන්දා මම ගියේනෑ.
සහොදරිය ගියා ගිය සතියෙ.
පුලුවන් හැම එකාටම හොදම රටවල් වලට යන්න ලැබෙන්න කියලයි මම කියන්නෙ.
මං තනිය
අප්පචචි 70 දැන්
හදපු එකේ ණය ගෙවන්න ඕනි. නැත්තං පස්සේ කාලේ පසුතැවෙන්න බෑ
oyala thamange lamayinta migrate karanna kiyalada uganwanne? e path ekeda guide karanne?No where like home.
Amma thaththat Dala yanna beri prashne tyenawa. Even they say to move out now
But mama puluwan tharam try karanawa field tyena IT job ekakata yanna
thamange lamayinta migrate karanna kiyalada uganwanne? e path ekeda guide karanne?Parents
amma thaththa kohomath kiyanne yanna kiyala ape. But yawenne ne , eka wenama kathawak. But field tyena IT job ekak unoth 2-3 months wage thamai eliye inna ona nisa yanawa."frog in boiling water" scene eka hoyala balapan. ohoma hithan hitiyoth ubata eka thamayi wenne.
still you won't have basic utilities. and can't bear endless injustice and corruption. what you earn worth shit in a collapsing economy.
------ Post added on Sep 23, 2022 at 9:50 PM
oyala thamange lamayinta migrate karanna kiyalada uganwanne? e path ekeda guide karanne?
------ Post added on Sep 23, 2022 at 9:52 PM
thamange lamayinta migrate karanna kiyalada uganwanne? e path ekeda guide karanne?
------ Post added on Sep 23, 2022 at 9:53 PM
Therune na"frog in boiling water" scene eka hoyala balapan. ohoma hithan hitiyoth ubata eka thamayi wenne.
still you won't have basic utilities. and can't bear endless injustice and corruption. what you earn worth shit in a collapsing economy.
------ Post added on Sep 23, 2022 at 9:50 PM
oyala thamange lamayinta migrate karanna kiyalada uganwanne? e path ekeda guide karanne?
------ Post added on Sep 23, 2022 at 9:52 PM
thamange lamayinta migrate karanna kiyalada uganwanne? e path ekeda guide karanne?
------ Post added on Sep 23, 2022 at 9:53 PM
මේ කපපු ලයින් එක ඇරුනම, උඹත් මගෙ බෝට්ටුවෙම ඉන්න එකෙක්.බොරු කියන්නේ මොටද?
මම නම් වෙන රටකට යන්නයි හිතන් ඉන්නේ.
ලංකාව ගැන තරහක් වගේම කලකිරීමක් තියෙනවා.
අම්මයි තාත්තයි ඉන්න හින්ද යන්න බැහැ.
ගොඩක් දෙනෙක් හිතන් ඉන්න සුපිරි රටකට යන්නෙත් නැහැ.
හැබැයි ගියොත් එහෙ කල්චර් එක හෙම දැන කියාගෙන එහෙට අනුගත වෙනවා.
පොඩි අදහසක් තියෙනවා ටුවර් කරන්න.
එකටම ගැළපෙන කෙල්ලෙකුත් සෙට් වුනා නම් මරු!
ඔයාට migrate කරන්න බෑනෙ. ඉතින් ඔයා ඔයාගෙ ලමයින්ට migrate කරන්න ලේසි වෙන path එකකද යවන්න හිතන් ඉන්නෙ? (පොඩි කාලෙ ඉන්දන් කියනවා මෙහෙ ඉන්න එපා රට පලයන් කියලා කියනවා, london A/L කරවනවා, degree එකට රට යවනවා, පිටරට scholarship හොයනවා)Therune na
Lamayi naමේ කපපු ලයින් එක ඇරුනම, උඹත් මගෙ බෝට්ටුවෙම ඉන්න එකෙක්.![]()
Fiji යන්න බලපන්. මන් දැක්ක එහෙ දැන් ගොඩක් යනවා කියලා.
ඔයාට migrate කරන්න බෑනෙ. ඉතින් ඔයා ඔයාගෙ ලමයින්ට migrate කරන්න ලේසි වෙන path එකකද යවන්න හිතන් ඉන්නෙ? (පොඩි කාලෙ ඉන්දන් කියනවා මෙහෙ ඉන්න එපා රට පලයන් කියලා කියනවා, london A/L කරවනවා, degree එකට රට යවනවා, පිටරට scholarship හොයනවා)
------ Post added on Sep 24, 2022 at 9:16 PM

Irrelevant. okata tika kalekin adapt wenawa. Hith hitha inne nathuwa ikman wena tharamata hodai.oww bung. math ammala aragena yanna PR, Weather eka shape ratak nathi nisa innawa
Australia PR eka lesi una nam aniwa yanawa math
Nope machan relevant. age eka 70 panala awidaganna wath bari minissu innawa nam oka lesi wenne na Seethala ratakataIrrelevant. okata tika kalekin adapt wenawa. Hith hitha inne nathuwa ikman wena tharamata hodai.