Patta
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Sep 24, 2022 #41 Patta Reactions: TonyMontana83
AWeranga Well-known member Oct 23, 2007 1,388 1,944 113 Sep 24, 2022 #42 සඳ තරුයි රත්තරන් සූපෙම් වදන් track දෙක ඇරෙන්න අනිත් tracks වල originals net එකේ හොයාගන්න පුළුවන් Reactions: TonyMontana83
TonyMontana83 Well-known member Apr 9, 2022 9,053 19,564 113 Miami Sep 24, 2022 #43 Kalegana said: අඩෝ පට්ට මචන්, මම කැමතිම සින්දුවක් , Ran Seenu සිබ්දු අහනකොට මට වයස 12 වත් නැතුව ඇති.. මේවා ඇහුවේ කැසට් පිස් වලින් සහ රේඩියෝ එකෙන්. මාරම ලස්සන අතීතයකට යනවා ඇහෙනකොට... ෂොට් එකක් දාන ගමන් මේ ගින්දර.. Click to expand... පට්ට සිංදු බං. ඒ කාලෙ මතක් වෙනවා මටත්... ඊයෙ මාත් ෂොට් එකක් දැම්මා Reactions: Kalegana
Kalegana said: අඩෝ පට්ට මචන්, මම කැමතිම සින්දුවක් , Ran Seenu සිබ්දු අහනකොට මට වයස 12 වත් නැතුව ඇති.. මේවා ඇහුවේ කැසට් පිස් වලින් සහ රේඩියෝ එකෙන්. මාරම ලස්සන අතීතයකට යනවා ඇහෙනකොට... ෂොට් එකක් දාන ගමන් මේ ගින්දර.. Click to expand... පට්ට සිංදු බං. ඒ කාලෙ මතක් වෙනවා මටත්... ඊයෙ මාත් ෂොට් එකක් දැම්මා
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,028 113 Kuwait-Galle Sep 25, 2022 #44 අඩෝ මේක අහපන් පොඩ්ඩක්, මේකේ සංගීතය රුකන්තගේ වගේ නේ.. මට හොයා ගන්න බැරිඋන කාගේද කියල. මේ දැන් ෂොට් එකක් ගහන ගණන් අහන්න සෙට් උනේ.. කෙලින්ම රූකාන්ත මතක් වෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන් @TonyMontana83 මේ උඩ තියන සින්දුව බලපන් පොඩ්ඩක් හොයල.. ------ Post added on Sep 28, 2022 at 5:08 PM Reactions: TonyMontana83
අඩෝ මේක අහපන් පොඩ්ඩක්, මේකේ සංගීතය රුකන්තගේ වගේ නේ.. මට හොයා ගන්න බැරිඋන කාගේද කියල. මේ දැන් ෂොට් එකක් ගහන ගණන් අහන්න සෙට් උනේ.. කෙලින්ම රූකාන්ත මතක් වෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන් @TonyMontana83 මේ උඩ තියන සින්දුව බලපන් පොඩ්ඩක් හොයල.. ------ Post added on Sep 28, 2022 at 5:08 PM
TonyMontana83 Well-known member Apr 9, 2022 9,053 19,564 113 Miami Sep 28, 2022 #45 Kalegana said: අඩෝ මේක අහපන් පොඩ්ඩක්, මේකේ සංගීතය රුකන්තගේ වගේ නේ.. මට හොයා ගන්න බැරිඋන කාගේද කියල. මේ දැන් ෂොට් එකක් ගහන ගණන් අහන්න සෙට් උනේ.. කෙලින්ම රූකාන්ත මතක් වෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන් @TonyMontana83 මේ උඩ තියන සින්දුව බලපන් පොඩ්ඩක් හොයල.. ------ Post added on Sep 28, 2022 at 5:08 PM Click to expand... රූකාන්ත වෙන්න පුළුවන්. 80 90 දශක වල රූකාන්තගෙ මියුසික් වලට සෑහෙන්න සමානයි. ක්ලැරන්ස්ගෙ වෙන්නත් බැරි නෑ. හැබැයි මටත් හිතෙන්නෙ රූකාන්තගෙ කියලා. මේක බලහං ක්ලැරාගෙ මියුසික් මේක. වර්නන් පෙරේරාගෙ ලිරික්ස්.
Kalegana said: අඩෝ මේක අහපන් පොඩ්ඩක්, මේකේ සංගීතය රුකන්තගේ වගේ නේ.. මට හොයා ගන්න බැරිඋන කාගේද කියල. මේ දැන් ෂොට් එකක් ගහන ගණන් අහන්න සෙට් උනේ.. කෙලින්ම රූකාන්ත මතක් වෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන් @TonyMontana83 මේ උඩ තියන සින්දුව බලපන් පොඩ්ඩක් හොයල.. ------ Post added on Sep 28, 2022 at 5:08 PM Click to expand... රූකාන්ත වෙන්න පුළුවන්. 80 90 දශක වල රූකාන්තගෙ මියුසික් වලට සෑහෙන්න සමානයි. ක්ලැරන්ස්ගෙ වෙන්නත් බැරි නෑ. හැබැයි මටත් හිතෙන්නෙ රූකාන්තගෙ කියලා. මේක බලහං ක්ලැරාගෙ මියුසික් මේක. වර්නන් පෙරේරාගෙ ලිරික්ස්.
Starry Night Well-known member Mar 8, 2017 6,016 6,923 113 Nawala Oct 1, 2022 #47 TonyMontana83 said: නොස්ටැල්ජියාව කියන්නෙ මං ආසම ෆීලිං එකක් Click to expand... ඒ වුනාට එකම ජොකා දවසකට වඩා අදින්න එපා..... ෆීලීන් එක ටිකක් වෙනස්වෙයි ඉක්මනටම
TonyMontana83 said: නොස්ටැල්ජියාව කියන්නෙ මං ආසම ෆීලිං එකක් Click to expand... ඒ වුනාට එකම ජොකා දවසකට වඩා අදින්න එපා..... ෆීලීන් එක ටිකක් වෙනස්වෙයි ඉක්මනටම
TonyMontana83 Well-known member Apr 9, 2022 9,053 19,564 113 Miami Oct 1, 2022 #48 Starry Night said: ඒ වුනාට එකම ජොකා දවසකට වඩා අදින්න එපා..... ෆීලීන් එක ටිකක් වෙනස්වෙයි ඉක්මනටම Click to expand... එහෙනම් මේ වෙනකොට වෙන්න ඕනේ
Starry Night said: ඒ වුනාට එකම ජොකා දවසකට වඩා අදින්න එපා..... ෆීලීන් එක ටිකක් වෙනස්වෙයි ඉක්මනටම Click to expand... එහෙනම් මේ වෙනකොට වෙන්න ඕනේ