HNB ඉඩම් ලෝන් මෙහෙම උනා..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ කියන කතාව ඇත්ත..ඒකයි මමත් බැන්කුව උනත් චෙක් එක දෙන්නේ පොඩ්ඩක් හිතලා බැලුවේ..මේක ලන්කාව නේ බන්..🙂🙂

    කෑශ් චෙක් එකක් නම් උබගේ අතට චෙක් එක ලැබිලා එක HNB එකෙ අක්වුන්ට් එකට ඩිපොසිට් වෙලා සල්ලි අක්වුන්ට් එකට වැටෙනකම් ඩොකියුමන්ට් එකකටවත් අත්සන් කරන්න එපා. Cash චෙක් එවෙලෙම චෙක් එක දුන්න බැංකුවෙම නම් ඩිපොසිට් වෙනවා බන්. වෙන බැංකුවකට ඩිපොසිට් කරන්න ගියොත් දවස් දෙකක් වගෙ යනවා.

    මොකද ඉඩම ලියන්න එන්නෙ උගේ ලොයර් බන්. ලොයර් වැඩ කරන්නෙ උන්ට ඔන විදිහට උබට ඔන විදිහට නෙවේ බන්. ඔක කැශ් නොවුනත් ලොයර් ලියාපදිංචි වෙන්න නොදා ඉන්නෙ නෑ බන්. ඌ ඔක දානවා පට ගාල.

    ඉඩම නඩු කරුම වලට නම් පැටලෙන්න එපා. අන්තිමට ඉඩමේ වටිනාකමට වඩා නඩුවලට යන්නෙ වියදම.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    සාමාන්‍යයෙන් මේ සීන් එකේදි චෙක් එක දෙන්නේ බෑන්ක් එකෙන්නේ..උබේ සීන් එකේදී ඒ ඉඩම ගන්න මිනිහට උබනේ චෙක් එක දීලා තියෙන්නේ..කොහොමත් උබ කියන එක හරියටම හරි..ගොඩක් අය කිව්වා ඕක බෑන්ක් එක ඇතුලෙදි කරලා ඒ වෙලේම කෑශ් කරගන්න කියලා..ඊට පස්සේ සයින් කරනවා..එහෙම හොදයි නේද බන්..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාමාන්‍යයෙන් මේ සීන් එකේදි චෙක් එක දෙන්නේ බෑන්ක් එකෙන්නේ..උබේ සීන් එකේදී ඒ ඉඩම ගන්න මිනිහට උබනේ චෙක් එක දීලා තියෙන්නේ..කොහොමත් උබ කියන එක හරියටම හරි..ගොඩක් අය කිව්වා ඕක බෑන්ක් එක ඇතුලෙදි කරලා ඒ වෙලේම කෑශ් කරගන්න කියලා..ඊට පස්සේ සයින් කරනවා..එහෙම හොදයි නේද බන්..

    අනිවා උබ, ඊට කලින් hnb එකෙ අක්වුන්ට් එකක් ඔපන් කරලා ඉදලා. අරූ චෙක් එක දුන්නම ඩිපොසිට් කරලා. පොත අප්ඩෙට් කරලා බැලන්ස් එක චෙක් කරන ඉවර වෙලා අත්සන් කරපං. එක තමා සෙෆ්...

    අපේ ගෙවල් පැත්තේ hnb එකෙන් බලෙන් එහෙම ඔහොම ඉඩම් අල්ල ගත්ත සින් කෝන් ගොඩක් ගියා.

    එක හින්දා මට ඔය බැංකුව ගැන නම් වැඩි විශ්වාසයක් නැ බන්.

    අනික උබ උබෙ ආරක්ශාව බලපං, ඔය ලියකියවිලි වලට අත්සන් කරාම නඩු දාල තමා කරන දෙයක් කරන්න ඔන. පරෙස්සමෙන් ජයවේවා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අනිවා උබ, ඊට කලින් hnb එකෙ අක්වුන්ට් එකක් ඔපන් කරලා ඉදලා. අරූ චෙක් එක දුන්නම ඩිපොසිට් කරලා. පොත අප්ඩෙට් කරලා බැලන්ස් එක චෙක් කරන ඉවර වෙලා අත්සන් කරපං. එක තමා සෙෆ්...

    අපේ ගෙවල් පැත්තේ hnb එකෙන් බලෙන් එහෙම ඔහොම ඉඩම් අල්ල ගත්ත සින් කෝන් ගොඩක් ගියා.

    එක හින්දා මට ඔය බැංකුව ගැන නම් වැඩි විශ්වාසයක් නැ බන්.

    අනික උබ උබෙ ආරක්ශාව බලපං, ඔය ලියකියවිලි වලට අත්සන් කරාම නඩු දාල තමා කරන දෙයක් කරන්න ඔන. පරෙස්සමෙන් ජයවේවා
    දැන් HNB එකේ පොත් දෙන්නේ නෑනේ බන්..පාස් පොත් දෙන්නේ ඔය වයසක උන්ට එහෙම විතරයි..ඇප් එක තමයි දැන් ගනුදෙනු වලදි යොදා ගන්නේ..මට කවුද කිව්වා දැන් සම්පත් එකෙත් පාස් පොත් දෙන්නේ නෑලු කියලා..ඒකෙනම් ලොකු අවුලක් නෑ..ඉස්සරහට කොහොමත් ඔහොමනේ වෙන්නේ..අනිවා බන්..උබ කියපු විදියට කරන්නම් මම..ඉඩම ගන්න එකානම් මට ශුවර් බන්..මම හොදට දන්න පොරක්..ඌට ලෝයර් කෙනෙක් හොයලා දුන්නෙත් මම..වැඩිය ඒවා දන්න පොරක් නෙමෙයි..ඒ උනාට මමත් උබ වගේ ඔය බැන්කු වල කෙරුවාවල් විස්වාස කරන්නේ නෑ එච්චර..ඒක නිසා අර කිව්ව විදියට කරනවා..තෑන්ක්ස් මචන්..❤
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් HNB එකේ පොත් දෙන්නේ නෑනේ බන්..පාස් පොත් දෙන්නේ ඔය වයසක උන්ට එහෙම විතරයි..ඇප් එක තමයි දැන් ගනුදෙනු වලදි යොදා ගන්නේ..මට කවුද කිව්වා දැන් සම්පත් එකෙත් පාස් පොත් දෙන්නේ නෑලු කියලා..ඒකෙනම් ලොකු අවුලක් නෑ..ඉස්සරහට කොහොමත් ඔහොමනේ වෙන්නේ..අනිවා බන්..උබ කියපු විදියට කරන්නම් මම..ඉඩම ගන්න එකානම් මට ශුවර් බන්..මම හොදට දන්න පොරක්..ඌට ලෝයර් කෙනෙක් හොයලා දුන්නෙත් මම..වැඩිය ඒවා දන්න පොරක් නෙමෙයි..ඒ උනාට මමත් උබ වගේ ඔය බැන්කු වල කෙරුවාවල් විස්වාස කරන්නේ නෑ එච්චර..ඒක නිසා අර කිව්ව විදියට කරනවා..තෑන්ක්ස් මචන්..❤

    මගේ ඩිජිටල් බැංකින් තිබ්බට නම් සම්පත් එකෙන් පොත දුන්නා බන්. දෑන් දෙන්නෙ නැද්ද දන්නෙ නැ එහෙනම්. ඒ උනාට දෙකෙන්ම අප්ඩෙට් වෙනවා.

    HNB එක අයින් කරේ උන් මටත් හොර වැඩක් කරා. එක නිසා උන් ලක්ශ 2යි ගානක් මගේ විදලා තිබ්බා. මම අක්වුන්ට් බැලන්ස් කරද්දි තමා මාට්ටු උනේ. දැන් අවුරුදු 5කට වගෙ කලින්. හෙන ගෙමක් දීල ගත්තේ. මට එක නිසා ඔය බැංකුව ශුවර් නැ.

    උබ උබේ පරෙස්සම බලපං බන් මොනවා නැතත්.
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    උඹට පිස්සු බන් government property loan එකෙත් ඔය procedure එකමයි යන්නෙ බය වෙන්න දෙයක් නෑ bank eka horek kiyala hitanna epa ban , un tamayi ape arakshawata inne oya wage seen ekakadi
     
    • Like
    Reactions: CaptainPhillips

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    චෙක් එකකට වඩා bank draft / bank order එක safe කියල කියනවා ඒ ගැන දන්න කෙනෙක් ගෙන් හොයල බලන්න
     
    • Like
    Reactions: CaptainPhillips

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බැන්කුව ඇතුලෙ කරන්න, ලොකු බ්‍රාන්ච් වල නම් ඔය වගෙ වැඩට පොඩි කැලි වෙනම තියෙනවා, මාත් ඉඩමක් වික්කෙ බැන්ක් එක ඇතුලෙදි. සල්ලි අරන් ඔප්පුවට අත්සන් කලා,, වැඩෙ ඉවරයි
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    ඒ කිව්වේ මචන්..බෑන්ක් එකෙන් දෙන්නේ කෑශ් චෙක් එකක්නේ..එහෙම බැක් ඩේට් දාලා දෙන්නේ නැතිවෙයි..මොකද ඒ වෙලාවෙම ඉඩම ගන්න මනුස්සයා එයාගේ ලෝන් එකටත් සයින් කරන්න එපැයි බෑන්ක් එකේ ලෝයර් ගාවදී.ඒක ඉස්සරලා කරලා මගේ ඉඩම ලියද්දී තමයි මගෙ අතට චෙක් එක දෙන්නේ..
    mama Danna widiyata cash cheque den naa.seller ge namata cross Karaka denne
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මචන්..මම විකුණන්න දාලා තියන ඉඩමක් ගන්න මනුස්සයෙක් ආවා..ඒ මනුස්සයා එයාගේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට ඇපේට තියලා තමයි මගේ ඉඩම ගන්නවා කිව්වේ..මම ඒ මනුස්සයාගෙන් ඇඩ්වාන්ස් එකකුත් අරන් තියෙන්නේ..ඊට පස්සේ මම ඒ මනුස්සයත් එක්ක බෑන්ක් එකට ගියා..ඒ මනුස්සයා ඒ කියන විදියටම බෑන්ක් ලෝන් එක ඇප්ලයි කරලා තියෙන්නේ..මම බෑන්ක් එකේ අයත් එක්කත් කතාකරා..බෑන්ක් එකට එයා ඇපේට තියන්නේ එයාගේ ඉඩමක් උනාට බෑන්ක් එකෙන් බලනව එයා මගෙ ඉඩම මිලදී ගන්නවද කියන එකත්..මොකද එයා එයාගේ ඉඩම බෑන්ක් එකට තියලා ලෝන් එක ඉල්ලන්නේ තව ඉඩමක් මිලදී ගන්න කියලනේ.බෑන්ක් එකෙන් මගෙ ඉඩම ගැනත් විස්තර..ප්ලෑන් එක..වගේ දේවල් කොපි ඉල්ල ගත්තා..බෑන්ක් එකෙන් දෙන චෙක් එක කෙලින්ම මගෙ නමට දෙන විදියටයි හදලා තියෙන්නේ..දැන් ප්‍රශ්නේ මේකයි
    මේ ලගදි මම බෑන්ක් එකට ගිහින් ඇහුවම එයාගේ ලෝන් එක ඇපෲ වෙලා තියෙන්නේ කිව්වා..ඉතින් දැන් ඔය ඉඩම ලියන වෙලාවට බැන්කුවෙන් ලු මගෙ අතට චෙක් එක දෙන්නේ..දැන් අපි එලියේ කොහෙහරි ලෝයර් කෙනෙක් ගාව ඕක ලියද්දි බෑන්ක් එකේ කෙනෙක් එනවලු අර චෙක් එකත් අරන්..අපි කැමති ලෝයර් කෙනෙක් ගාව ලියන්න පුලුවන්ලු..
    පස්සේ මම කිව්වා ඕක චෙක් ගනුදෙනුවක් නිසා බෑන්ක් එකෙන් චෙක් එක දුන්නත් මට ඒක කෑශ් කරගන්න ඕනි ඒ වෙලාවෙම කියලා.මගෙත් ඒ බැන්කුවේ එකවුන්ට් තියනවා.මොකද බෑන්ක් එකේ එකා උනත් අරන් එන්නෙ චෙක් එකක්නේ..ඕක ඊට පස්සේ මම ගිහින් එකවුන්ට් එකට දැම්මම කෑශ් උනේ නැත්තම් එහෙම..අනික ඌ මොන චෙක් එකක් ගෙනෙයිද කවුද දන්නේ..බැන්කුවේ එකෙක් හැබැයි චෙක් එක ගේන්නේ කිව්වා..බැන්කුවෙන්මයි කිව්වේ..කොහොමහරි මම කිව්වා ඉඩම ලියන එක බැන්කුව ඇතුලෙදි කරමු කියලා..එතකොට ලෝයර් එක්ක බැන්කුවට ගියාම ඒ වෙලාවේ හම්බෙන කෑශ් චෙක් එක ඒ වෙලාවෙම එකවුන්ට් එකට දාලා බලන්න පුලුවන්නේ..මේක ගැන දන්න යාලුවෝ උපදෙසක් දෙන්නකෝ මේක හරියට කරගන්න..ලෝයර් කිව්වා කොහොමත් මගෙ එකවුන්ට් එකට කෑශ් උනාම තමයිලු ඉඩම ලියන කටයුතු කම්ප්ලීට් වෙන්නේ..HNB එකෙන්ම කෑශ් චෙක් එකක් දුන්නම ඒක එයාලගෙම එකවුන්ට් එකට දාන්න පුලුවන්නේ..මට ප්‍රශ්නේ තියෙන්නේ එලියේ ලෝයර් කෙනෙක් ගාව ලියුවොත් චෙක් එකක් අරන් බෑන්ක් එකේ කෙනෙක් එන එක අනම් මනම් අවුල් වැඩද..පොඩ්ඩක් කියන්නකෝ...
    meka thama process eka. reputed bank ekak nam awlak yanne na. ube oya idama wage 10 gunayk withara business transactions un daily karanawa.

    podi podi financial institute wage ewa nam sure na. ewwa me welawe wale wal nathuwa inne.
     
    • Like
    Reactions: CaptainPhillips

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෑෂ් චෙක් නම් ගන්න එපා. සාමාන්‍යයෙන් බැංකුවෙන් එහෙම දෙන්නෙත් නෑ

    ලොයර ට කියන්න සතියකින් විතර Transfer වෙන්න දාන්න කියලා.
    ඉඩම ලියන්නෙ ගැනුම්කරුගේ ලොයර්කෙනෙක්. විකුණුම්කරුට එහෙම කතා කියන්න බැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කෑෂ් චෙක් නම් ගන්න එපා. සාමාන්‍යයෙන් බැංකුවෙන් එහෙම දෙන්නෙත් නෑ

    ඉඩම ලියන්නෙ ගැනුම්කරුගේ ලොයර්කෙනෙක්. විකුණුම්කරුට එහෙම කතා කියන්න බැහැ.
    එහෙම ගැණුම් කරු කියලා එකක් නැහැ කැමති ලෝයර කෙනෙක් ඉස්සරහ ලියන්න පුළුවන් .
    අපි ගෙයක් ගත්තා ලිව්වේ ඉඩමේ අයිති එක්කෙනාගේ ලෝයිර් ගාවා මොකද කලින් ඒ ඉඩමේ ඔප්පුව ලියලා තිබුණේ ඒ ළොයාර් ගාව නිසා
     
    • Like
    Reactions: CaptainPhillips

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම ගැණුම් කරු කියලා එකක් නැහැ කැමති ලෝයර කෙනෙක් ඉස්සරහ ලියන්න පුළුවන් .
    අපි ගෙයක් ගත්තා ලිව්වේ ඉඩමේ අයිති එක්කෙනාගේ ලෝයිර් ගාවා මොකද කලින් ඒ ඉඩමේ ඔප්පුව ලියලා තිබුණේ ඒ ළොයාර් ගාව නිසා
    ගැනුම්කරු කැමති ලෝයර් කෙනෙක් ගාව. ඒ ලෝයර් ගාස්තු ගෙවන්නෙ ගැනුම්කරු නිසා වෙන්න ඕන.

    19:50 balanna
     
    • Love
    Reactions: siri_ayya

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Bank එක ඇතුලෙදි ලෝය උසාවි ඉවර වෙලා ආව ගමන්ම වගේ වැඩේ දාගනින්. අපෙත් ඔය වගේම සීන් එකක් වෙලා bank එක ඇතුලෙදිම වැඩ ටික කලේ. කිසි අවුලක් වුනේ නෑ. මොනවහරි හේතුවකට එදාම චෙක් එක deposit වුනේ නෑ නම් ඔප්පුව අරූගෙ නමට register වෙන්න කලින් නවත්තහන් ඒක. Same bank නිසා check එක එකෙන් පස්සෙ දැම්මත් අවුලක් නෑ නෙ. එවෙලෙම මාරු වෙන්න ඕන.
     
    • Like
    Reactions: CaptainPhillips

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    මචන්..මම විකුණන්න දාලා තියන ඉඩමක් ගන්න මනුස්සයෙක් ආවා..ඒ මනුස්සයා එයාගේ තියන වෙන ඉඩමක් හැටන් නැශනල් බෑන්ක් එකට ඇපේට තියලා තමයි මගේ ඉඩම ගන්නවා කිව්වේ..මම ඒ මනුස්සයාගෙන් ඇඩ්වාන්ස් එකකුත් අරන් තියෙන්නේ..ඊට පස්සේ මම ඒ මනුස්සයත් එක්ක බෑන්ක් එකට ගියා..ඒ මනුස්සයා ඒ කියන විදියටම බෑන්ක් ලෝන් එක ඇප්ලයි කරලා තියෙන්නේ..මම බෑන්ක් එකේ අයත් එක්කත් කතාකරා..බෑන්ක් එකට එයා ඇපේට තියන්නේ එයාගේ ඉඩමක් උනාට බෑන්ක් එකෙන් බලනව එයා මගෙ ඉඩම මිලදී ගන්නවද කියන එකත්..මොකද එයා එයාගේ ඉඩම බෑන්ක් එකට තියලා ලෝන් එක ඉල්ලන්නේ තව ඉඩමක් මිලදී ගන්න කියලනේ.බෑන්ක් එකෙන් මගෙ ඉඩම ගැනත් විස්තර..ප්ලෑන් එක..වගේ දේවල් කොපි ඉල්ල ගත්තා..බෑන්ක් එකෙන් දෙන චෙක් එක කෙලින්ම මගෙ නමට දෙන විදියටයි හදලා තියෙන්නේ..දැන් ප්‍රශ්නේ මේකයි
    මේ ලගදි මම බෑන්ක් එකට ගිහින් ඇහුවම එයාගේ ලෝන් එක ඇපෲ වෙලා තියෙන්නේ කිව්වා..ඉතින් දැන් ඔය ඉඩම ලියන වෙලාවට බැන්කුවෙන් ලු මගෙ අතට චෙක් එක දෙන්නේ..දැන් අපි එලියේ කොහෙහරි ලෝයර් කෙනෙක් ගාව ඕක ලියද්දි බෑන්ක් එකේ කෙනෙක් එනවලු අර චෙක් එකත් අරන්..අපි කැමති ලෝයර් කෙනෙක් ගාව ලියන්න පුලුවන්ලු..
    පස්සේ මම කිව්වා ඕක චෙක් ගනුදෙනුවක් නිසා බෑන්ක් එකෙන් චෙක් එක දුන්නත් මට ඒක කෑශ් කරගන්න ඕනි ඒ වෙලාවෙම කියලා.මගෙත් ඒ බැන්කුවේ එකවුන්ට් තියනවා.මොකද බෑන්ක් එකේ එකා උනත් අරන් එන්නෙ චෙක් එකක්නේ..ඕක ඊට පස්සේ මම ගිහින් එකවුන්ට් එකට දැම්මම කෑශ් උනේ නැත්තම් එහෙම..අනික ඌ මොන චෙක් එකක් ගෙනෙයිද කවුද දන්නේ..බැන්කුවේ එකෙක් හැබැයි චෙක් එක ගේන්නේ කිව්වා..බැන්කුවෙන්මයි කිව්වේ..කොහොමහරි මම කිව්වා ඉඩම ලියන එක බැන්කුව ඇතුලෙදි කරමු කියලා..එතකොට ලෝයර් එක්ක බැන්කුවට ගියාම ඒ වෙලාවේ හම්බෙන කෑශ් චෙක් එක ඒ වෙලාවෙම එකවුන්ට් එකට දාලා බලන්න පුලුවන්නේ..මේක ගැන දන්න යාලුවෝ උපදෙසක් දෙන්නකෝ මේක හරියට කරගන්න..ලෝයර් කිව්වා කොහොමත් මගෙ එකවුන්ට් එකට කෑශ් උනාම තමයිලු ඉඩම ලියන කටයුතු කම්ප්ලීට් වෙන්නේ..HNB එකෙන්ම කෑශ් චෙක් එකක් දුන්නම ඒක එයාලගෙම එකවුන්ට් එකට දාන්න පුලුවන්නේ..මට ප්‍රශ්නේ තියෙන්නේ එලියේ ලෝයර් කෙනෙක් ගාව ලියුවොත් චෙක් එකක් අරන් බෑන්ක් එකේ කෙනෙක් එන එක අනම් මනම් අවුල් වැඩද..පොඩ්ඩක් කියන්නකෝ...

    මචන්, සරළව කියන්න තියෙන්නේ උබට බය වෙන්න දෙයක් නෑ කියන එක තමයි.
    බැංකුවෙන් චෙක් එකක් කියලා කියන්නේ Bank PayOrder නැත්තම් Bank Draft කියලා කියන එකම තමයි. ඒවා සල්ලි වගේ තමයි. උබේ නම හරියට තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සාමන්‍යයෙන් ඒවා කෑශ් කරන්නේ නෑ, නම ලියලා තියෙන කෙනාගේ අකවුන්ට් එකකට තමයි දාන්නේ.
    උබට HNB එකවුන්ට් එකක් තියෙනවා නං ඒ වෙලේම අකවුන්ට් එකට දාලා කෑශ් ගන්න පුලුවං, වෙන බැංකුවක අකවුන්ට් එකක් නම් තියෙන්නේ ඩිපොසිට් කරන දවසට පස්සේ දවසේ (සාමන්‍යයෙන් දවල් 2න් පස්සේ) කෑශ් ගන්න පුලුවං.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    ඉතින් බං lease දාලා වාහන ගනිද්දී ඔහොම තමයී නේ. Do එකනේ දෙන්නේ lease company එකෙන්. උබට ඉතින් bank එමෙන්ම දෙන cheque එක අවිශ්වාස නං කරන්න දෙයක් නැ. Bank එකේම account එකක්නේ. කාගෙවත් current account එකකින් draw කරන එකක් නෙවෙයි නේ
     
    • Like
    Reactions: CaptainPhillips

    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    මචන්, සරළව කියන්න තියෙන්නේ උබට බය වෙන්න දෙයක් නෑ කියන එක තමයි.
    බැංකුවෙන් චෙක් එකක් කියලා කියන්නේ Bank PayOrder නැත්තම් Bank Draft කියලා කියන එකම තමයි. ඒවා සල්ලි වගේ තමයි. උබේ නම හරියට තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සාමන්‍යයෙන් ඒවා කෑශ් කරන්නේ නෑ, නම ලියලා තියෙන කෙනාගේ අකවුන්ට් එකකට තමයි දාන්නේ.
    උබට HNB එකවුන්ට් එකක් තියෙනවා නං ඒ වෙලේම අකවුන්ට් එකට දාලා කෑශ් ගන්න පුලුවං, වෙන බැංකුවක අකවුන්ට් එකක් නම් තියෙන්නේ ඩිපොසිට් කරන දවසට පස්සේ දවසේ (සාමන්‍යයෙන් දවල් 2න් පස්සේ) කෑශ් ගන්න පුලුවං.
    සාමන්‍යයෙන් බැංකුවක් ඉඩමක් ගන්න ලෝන් දෙනවනං ඒ ගන්න ඉඩම තමයි ඇපයට තියෙන්නේ.. හැබැයි සමහර අවස්ථා වලදි ඔයවගේ වෙන ඉඩමක් තියලා ගන්නත් පුලුවන්.. (අවස්ථා ගැන දැනගන්න ඕන නම් පස්සේ කියලා දෙන්නම්).
    හැබැයි බැංකුව දන්නේ නෑනේ ඒ මනුස්සයා කියන වැඩේටම ඕක ගන්නවා කියලා, අන්න ඒ නිසයි ඉඩම අයිති මනුස්සයටම චෙක් එකක් දෙන්නේ වැඩේ තහවුරු කරගන්න. බැංකුවේ එකෙක් එන්නේ හරියට වැඩේ උනාම විතරක් චෙක් එක දෙන්න ඕන නිසා.(අන්තිම මොහොතෙත් ප්‍රශ්න ඇති වෙන කේස් ඕනතරම් තියෙනවා).
    හැබැයි ඔයාට බැංකුව ඇතුලෙම ඕක කරගන්න පුලුවන් නම් ලේසියි, පහසුයි.