උබ කියන කතාව ඇත්ත..ඒකයි මමත් බැන්කුව උනත් චෙක් එක දෙන්නේ පොඩ්ඩක් හිතලා බැලුවේ..මේක ලන්කාව නේ බන්..![]()
කෑශ් චෙක් එකක් නම් උබගේ අතට චෙක් එක ලැබිලා එක HNB එකෙ අක්වුන්ට් එකට ඩිපොසිට් වෙලා සල්ලි අක්වුන්ට් එකට වැටෙනකම් ඩොකියුමන්ට් එකකටවත් අත්සන් කරන්න එපා. Cash චෙක් එවෙලෙම චෙක් එක දුන්න බැංකුවෙම නම් ඩිපොසිට් වෙනවා බන්. වෙන බැංකුවකට ඩිපොසිට් කරන්න ගියොත් දවස් දෙකක් වගෙ යනවා.
මොකද ඉඩම ලියන්න එන්නෙ උගේ ලොයර් බන්. ලොයර් වැඩ කරන්නෙ උන්ට ඔන විදිහට උබට ඔන විදිහට නෙවේ බන්. ඔක කැශ් නොවුනත් ලොයර් ලියාපදිංචි වෙන්න නොදා ඉන්නෙ නෑ බන්. ඌ ඔක දානවා පට ගාල.
ඉඩම නඩු කරුම වලට නම් පැටලෙන්න එපා. අන්තිමට ඉඩමේ වටිනාකමට වඩා නඩුවලට යන්නෙ වියදම.