Umbalage lamai dahampasal yawanada

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගෙදර ලඳ ඉඳන් 250m - 300m කින් විතර ප්‍රධාන පන්සලක දහම් පාසැල තියෙනවා එත් ළමයි යන්න කමතින් නෑ මම යවන්න බල කරෙත් නෑ , දහම් පාසල් නොගියා කියලා මගේ ළමයින්ගේ නම් ආකල්ප වල කිසිම අවුලක් මට පෙන්නේ නෑ , යන උන්ට වැඩිය හොඳට ඉන්නවා

    මගේ අදහස නම් , දහම් පාසලේ සිදුකරන සමහර ක්‍රියාකාරකම් මගින් ළමයින්ගේ පවුර් ශය විනාස කරනවා , බොහෝ දහම් පාසල් වල කරන්නේ ධර්මය උගන්වනවාට වඩා මොලහොදලා වහල්ලු හදන එක

    උදාහරණයකට ගත්තොත් වැඩිහිටියන්ට ගරුකරන්න කියලා ඕනෑම අපරාධකරයෙක්ට වඳින්න වගේ ගොබ්බ දේවල් පුරුදු කරනවා ඊට පස්සේ සමාජයේදී ළමයට, වැරැද්දකට හෝ තමන්ට එරෙහිව සිදුවන අසාධාරණයකට එරෙහිව නැගිසිටින්න කොන්ද පන නැති වෙනවා ඔය වගේ ගොබ්බ වැඩවලින්
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෙදර ලඳ ඉඳන් 250m - 300m කින් විතර ප්‍රධාන පන්සලක දහම් පාසැල තියෙනවා එත් ළමයි යන්න කමතින් නෑ මම යවන්න බල කරෙත් නෑ , දහම් පාසල් නොගියා කියලා මගේ ළමයින්ගේ නම් ආකල්ප වල කිසිම අවුලක් මට පෙන්නේ නෑ , යන උන්ට වැඩිය හොඳට ඉන්නවා
    Sirawata
     
    • Like
    Reactions: Oli_Vili

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    The Name of The Father And of The Son And The Holy Spirit, i Cast You Out Unclean Spirit, The Power Of Christ Compels You,The Power Of Christ Compels You, The Power Of Christ Compels You..............................

    AngryScornfulArcticduck-size_restricted.gif

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,782
    21,798
    113
    ගම මහනුවරයි
    ගෙදර ලඳ ඉඳන් 250m - 300m කින් විතර ප්‍රධාන පන්සලක දහම් පාසැල තියෙනවා එත් ළමයි යන්න කමතින් නෑ මම යවන්න බල කරෙත් නෑ , දහම් පාසල් නොගියා කියලා මගේ ළමයින්ගේ නම් ආකල්ප වල කිසිම අවුලක් මට පෙන්නේ නෑ , යන උන්ට වැඩිය හොඳට ඉන්නවා

    මගේ අදහස නම් , දහම් පාසලේ සිදුකරන සමහර ක්‍රියාකාරකම් මගින් ළමයින්ගේ පවුර් ශය විනාස කරනවා , බොහෝ දහම් පාසල් වල කරන්නේ ධර්මය උගන්වනවාට වඩා මොලහොදලා වහල්ලු හදන එක

    උදාහරණයකට ගත්තොත් වැඩිහිටියන්ට ගරුකරන්න කියලා ඕනෑම අපරාධකරයෙක්ට වඳින්න වගේ ගොබ්බ දේවල් පුරුදු කරනවා ඊට පස්සේ සමාජයේදී ළමයට, වැරැද්දකට හෝ තමන්ට එරෙහිව සිදුවන අසාධාරණයකට එරෙහිව නැගිසිටින්න කොන්ද පන නැති වෙනවා ඔය වගේ ගොබ්බ වැඩවලින්
    :yes: :yes: :yes:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    ඕනම ආගමක් ඕනවට වඩා හොද නෑ.ලමයින්‍ට කොහෙත්ම හොද නෑ.අනික වැඩියෙන්ම ලමා අපචාර වෙන්නෙ ඔවයෙ.ඉරිද දවසෙ තියෙන්නෙ ඕව අස්සට රින්ගන්න නෙමෙයිනෙ.සතෙක් එක්ක සෙල්ලන් කරන එක ඔයිට හොදයි අඩුම ගානෙ ආදරේ කරන්න හරි ඉගෙන ගන්නව.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඕනම ආගමක් ඕනවට වඩා හොද නෑ.ලමයින්‍ට කොහෙත්ම හොද නෑ.අනික වැඩියෙන්ම ලමා අපචාර වෙන්නෙ ඔවයෙ.ඉරිද දවසෙ තියෙන්නෙ ඕව අස්සට රින්ගන්න නෙමෙයිනෙ.සතෙක් එක්ක සෙල්ලන් කරන එක ඔයිට හොදයි අඩුම ගානෙ ආදරේ කරන්න හරි ඉගෙන ගන්නව.
    Sirama kathava
     
    • Like
    Reactions: sakuntha1996

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කාලයක් ගියා ,ඒ ගියපු කාලේ කරේ සෙට් එකත් එක්ක පන්සලේ දානේ හොරෙන් කාපු එකයි කොල්ලො එක්ක කුණුහරප කියවපු එක විතරයි