Sirawataගෙදර ලඳ ඉඳන් 250m - 300m කින් විතර ප්‍රධාන පන්සලක දහම් පාසැල තියෙනවා එත් ළමයි යන්න කමතින් නෑ මම යවන්න බල කරෙත් නෑ , දහම් පාසල් නොගියා කියලා මගේ ළමයින්ගේ නම් ආකල්ප වල කිසිම අවුලක් මට පෙන්නේ නෑ , යන උන්ට වැඩිය හොඳට ඉන්නවා
අම්මෝ යකෝMath issara dahama pasal giya- wedak wune ne.
pansale hamuduruwo mugen puka parissam kara ganna barauwa elawala muwaMath issara dahama pasal giya- wedak wune ne.
hmmm umbalage ammath keewa.........Math issara dahama pasal giya- wedak wune ne.
ගෙදර ලඳ ඉඳන් 250m - 300m කින් විතර ප්‍රධාන පන්සලක දහම් පාසැල තියෙනවා එත් ළමයි යන්න කමතින් නෑ මම යවන්න බල කරෙත් නෑ , දහම් පාසල් නොගියා කියලා මගේ ළමයින්ගේ නම් ආකල්ප වල කිසිම අවුලක් මට පෙන්නේ නෑ , යන උන්ට වැඩිය හොඳට ඉන්නවා
මගේ අදහස නම් , දහම් පාසලේ සිදුකරන සමහර ක්‍රියාකාරකම් මගින් ළමයින්ගේ පවුර් ශය විනාස කරනවා , බොහෝ දහම් පාසල් වල කරන්නේ ධර්මය උගන්වනවාට වඩා මොලහොදලා වහල්ලු හදන එක
උදාහරණයකට ගත්තොත් වැඩිහිටියන්ට ගරුකරන්න කියලා ඕනෑම අපරාධකරයෙක්ට වඳින්න වගේ ගොබ්බ දේවල් පුරුදු කරනවා ඊට පස්සේ සමාජයේදී ළමයට, වැරැද්දකට හෝ තමන්ට එරෙහිව සිදුවන අසාධාරණයකට එරෙහිව නැගිසිටින්න කොන්ද පන නැති වෙනවා ඔය වගේ ගොබ්බ වැඩවලින්

Sirama kathavaඕනම ආගමක් ඕනවට වඩා හොද නෑ.ලමයින්‍ට කොහෙත්ම හොද නෑ.අනික වැඩියෙන්ම ලමා අපචාර වෙන්නෙ ඔවයෙ.ඉරිද දවසෙ තියෙන්නෙ ඕව අස්සට රින්ගන්න නෙමෙයිනෙ.සතෙක් එක්ක සෙල්ලන් කරන එක ඔයිට හොදයි අඩුම ගානෙ ආදරේ කරන්න හරි ඉගෙන ගන්නව.
වැඩේ කියපන් වෙච්ච නැතිMath issara dahama pasal giya- wedak wune ne.
ආයෙ මොකුත් අපි කියන්න ඕනෙ නැතුව ඇති කියල හිතෙනව...Math issara dahama pasal giya- wedak wune ne.