ශිතකරණයක් මිලදී ගන්න උදව්වක් ඕන යාළුවනේ

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මම උබ උනා නම්
    මම ඔය 3 ම ගන්නේ නෑ...........
    හේතුව ඉන්වටර් තියන ඒවා කොලිටි නෑ. කල් පැවැත්ම ගැන විශ්වාසයක් නෑ.
    තියනවා නම් දම්රෝ එකේ ඉනොවෙක්ස් එකක් ගන්නවා.
    මාත් මේ ශිතකරණයක් ගන්න විස්තර හොයන ගමන්. ෆ්‍රිජ් හදන ගොඩක් අය කියන්නේ ඉන්වටර් නම් ගන්න එපා කියලා. ඉක්මනට කැඩෙනවා කියනවා repair කරන්න ගියාම අඩුම 50,000 පනිනවා කියනවා board එකම දාන්න වෙන නිසා.

    ඉන්වටර් කියන තරම් අවුල්ද? නැත්නම් මේ දවස් වල power cut නිසා කෙල වෙලාද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ

    නෑ ඒ උත්තරේ දීලා තියෙන්නේ ඌ තෝරපු බ්‍රෑන්ඩ් ගැන, වරදවා වටහා ගන්න එපා.. ඌ තෝරපු බ්‍රෑන්ඩ් වල ඉන්වටර් මම නම් ගන්නේ නෑ කියලා ලියලා තියෙන්නේ. ඒවායේ ඉන්වටර් වල කොලිටිය , කල්පැවැත්ම අවුල් නිසා. හැබැයි තෝරලා ගන්න පුළුවන් නම් LG ඉන්නොවෙක්ස් වගේ ඒවා හොදයි. විදුලිය අරපිරිමැස්ම, කල් පැවැත්ම අතින්.
    විදුලිය ඉතිර්ය පැත්තෙන් නම් ඉන්නොවෙක්ස් LG වලට වඩා හොදයි 180L, 200L 240L වගේ සයිස් වල .
    2020, 2021 ආපු LG වල ලිනියර්+ ඉන්වටර් කොම්ප්‍රෙෂර් එක්ක ආපු එකට වඩා පරණ ස්ටෑන්ඩර්ඩ් + ඉන්වර්ටර් කොම්පෙෂර් ආපු මොඩල් කල් පැවැත්ම වැඩියි. සමහර මොඩල් ලිනියර්+ ඉන්වටර් කොම්ප්‍රෙෂර් එක්ක කොම්පැනියෙන් එලියට දාලා පස්සේ අකුලාගෙන ආපහු පරණ ස්ටෑන්ඩර්ඩ් + ඉන්වර්ටර් කොම්පෙෂර් එකම එක්ක දාලා දීපු මොඩලුත් තියනවා.... rollback වෙච්ච මොඩල්.

    විදුලිය යන එන එක එච්චර ලොකුම ලොකු අවුලක් නෑ ගස්සෙනේ නැති නම් මම දන්නා විදිහට (කොහොමත් කරන්ට් යන එක හොද නෑ,,. කිව්වේ මේක අද හෙට කැඩිලා යන්න තරම් කියන තේරුමෙන්). කරන්ට් පවිචිචිය නම් වැඩි වෙනවා, එක දිගට දුවනවට වඩා. කරන්න තියෙන්නේ fridge ගාර්ඩ් කියලා තියන එකක් දාන එක.
     
    • Like
    Reactions: analytics

    තැන්ක්ස් බ්‍රෝ. Damro එකේ Samsung ෆ්‍රිජ් ගැන idea එකක් තියෙනවද? ඒවා හොදයිද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    තැන්ක්ස් බ්‍රෝ. Damro එකේ Samsung ෆ්‍රිජ් ගැන idea එකක් තියෙනවද? ඒවා හොදයිද?
    මෙහෙමයි මම බලනකොට නම් තිබ්බේ ඉන්දියන්.අනික
    මම ගන්න හොයනකොට මගේ රෙපයාර් කරන කෙනා කිව්වේ LG එක්ක සම්සුන්ග් ගන්න හිතනවා නම් LG ගන්න. LG වලට වඩා සම්සුන්ග් මිල අඩු උනාට කොම්පෙෂර් වල ෆේල් වෙන එක වැඩියි කිව්වා සම්සුන්ග්.... අනික වොරන්ටි හොද උනාට දම්රෝ එකේ සම්සුන්ග් පට්ට ගණන්.

    දැන් ඉතින් රට යන විදිහට ගණන් අඩුම, විදුලි බිල අඩුම, කල් පැවැත්ම වැඩිම එකක් ගනින්. ඒ කියන්නේ බෝහෝ වෙලාවට ඉන්නොවෙක්ස් තමා ඉතින්. දැන් ඉතින් 200-240L එකක් දැන් ඉස්සර 400L වල මිලට ගන්න එපැයි.
     
    Last edited:
    • Like
    Reactions: analytics

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මෙහෙමයි මම බලනකොට නම් තිබ්බේ ඉන්දියන්.අනික
    මම ගන්න හොයනකොට මගේ රෙපයාර් කරන කෙනා කිව්වේ LG එක්ක සම්සුන්ග් ගන්න හිතනවා නම් LG ගන්න. LG වලට වඩා සම්සුන්ග් මිල අඩු උනාට කොම්පෙෂර් වල ෆේල් වෙන එක වැඩියි කිව්වා සම්සුන්ග්.... අනික වොරන්ටි හොද උනාට දම්රෝ එකේ සම්සුන්ග් පට්ට ගණන්.

    දැන් ඉතින් රට යන විදිහට ගණන් අඩුම, විදුලි බිල අඩුම, කල් පැවැත්ම වැඩිම එකක් ගනින්. ඒ කියන්නේ බෝහෝ වෙලාවට ඉන්නොවෙක්ස් තමා ඉතින්. දැන් ඉතින් 200-240L එකක් දැන් ඉස්සර 400L වල මිලට ගන්න එපැයි.
    ඉනොවැක්ස් ඇරෙන්න වෙන මොනවද හොඳ බ්‍රෑන්ඩ්? ඉන්දියන් ද කියලා කොහොමද බලන්නේ.
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    මාත් මේ ශිතකරණයක් ගන්න විස්තර හොයන ගමන්. ෆ්‍රිජ් හදන ගොඩක් අය කියන්නේ ඉන්වටර් නම් ගන්න එපා කියලා. ඉක්මනට කැඩෙනවා කියනවා repair කරන්න ගියාම අඩුම 50,000 පනිනවා කියනවා board එකම දාන්න වෙන නිසා.

    ඉන්වටර් කියන තරම් අවුල්ද? නැත්නම් මේ දවස් වල power cut නිසා කෙල වෙලාද?
    matah oya wage seen ekak una..dan 5 month wenawa.thama parts nathuwa inne.
    mage thiyenne samsung inverter fridge ekak. Sinhagiri eken gathe.unnta awith balannma 2 months giya(mama head office ekata gihin saddayak dammata passe thama next day awe. e nisa sinhagiri recommend =>0).
    Awith kiuva board eka gihin thiyenne kiyala. passe unn order ekak danma samsung sri lanka ekata. (damro, singer, sonflogic oya okkogema samsunng parts release karannne samsung sri lanka eken). passe samsung sri lanka eken board eka import karanne dala thiyenawa..mage warranty iwara wela dan 4 month withara..e nisa athin gewanna wenawa..eth ganna danneth naha thama.
    fridge eka balanna apu technician 3rd party franchisor ekek. pora kiuva goddak me dawas wala inverter fridge kadila lu. parts naha lu. pora kiyanneth current prashne thama kiyala. haduwata passe guard ekak daganna kiyala.. pora kiuva inverter part ganan kiyala none inverter hodai lu. R600a thiyana fridge ekak hodai lu energy save thiyana.

    Mama balaweu haduwata passe wikunala. normal ekak ganna. mokada repair eken passe aye leda denna puluwan.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉනොවැක්ස් ඇරෙන්න වෙන මොනවද හොඳ බ්‍රෑන්ඩ්? ඉන්දියන් ද කියලා කොහොමද බලන්නේ.
    made by PRC කිව්වොත් චයිනා.. made by බ්‍රෑන්ඩ් එනේ නම් කිව්වොත් ඒ බ්‍රෑන්ඩ් එකේම ප්ලාන්ට් එකක් රට මොකක් හරි ප්‍රසිද්ද එකක් නෙමේ ඒ ජාතියේ ඒවාට.

    දැන් අවුරුදු 10-15 කලින් අපි මැලේෂියා, වියට්නාම් කිව්වම ගන්න අකමැති උනාට දැන් ඒවා අපිට හොදා.

    a/c කිව්වොත් වැඩි දෙනා ඉන්දියන් වලට කැමති නෑ. panasonic / සම්සුන්ග් ඉන්දියා වලින් එන ෆ්‍රිජ්/ A/C වලට මිනිස්සු කැමති නෑ, ගුණ දොස් කියන්න මම පාවිච්චි කරලා නෑ.

    මම නම් ගන්නකොට කැමති ඩියුටි ෆ්‍රී ෂොප් වල තියන මොඩල් වලට. මොකද ඒවා ටිකක් හයියයි. universal කෑලි දාලා වැඩ කරන්න හරි අටවන්න පුළුවන් ( ඒ වගේම අමතර කොටස් අඩුයි. මොකද ඒවා පාවිච්චිය අඩුයි රට ඇතුලේ). දැන් එන ඔක්කොම එන්න එක්කෝ චයිනා නැති නම් ඉන්දියා... ඉතින් හොදයි කියන්න තරම් හොදක් නෑ. අනික මෙහෙ එන ඒවා කොලිටිය අන්තිමයි. දම්රෝ සර්විස් හොදයි මිසක්. බඩු හොදයි කියන්න බෑ. අහන අහන කෙනා වොරන්ටි සර්විස් වලට එක පාරක් හරි කතා කරපු කට්ටිය. හරි නම් වෙන්න ඕනා වොරන්ට් සර්විස් අරන් නැති වෙන්න ඕනා මිනිස්සු .

    දැන් තියන තත්වය එක්ක ණය අඩුවෙන් ඉන්න පුළුවන් විදියට මුලික අවශ්‍යතාව සපුරාගෙන සැනසෙන්න බලන්න....
     
    • Love
    Reactions: gcloud and -333-

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    කරන්න තියෙන්නේ fridge ගාර්ඩ් කියලා තියන එකක් දාන එක.
    ඒකෙන් මොකද්ද කෙරෙන්නේ?

    මම නම් ගන්නකොට කැමති ඩියුටි ෆ්‍රී ෂොප් වල තියන මොඩල් වලට.
    ඒවා එන්නේ කොහෙන්ද සහ රට ඉඳන් එන්නේ නැතිව ගන්න ක්‍රමයක් තියෙනවද?
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    සහෝදරවරුනි ශිතකරණයක් මිලදී ගන්න අදහසක් තියෙනවා. SINGER , SISIL සහ Whirlpool ශීතකරණ පාවිච්චි කරන අයගේ අදහස් දැන ගන්න ඕන.
    දම්රෝ
    Innovex
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒකෙන් මොකද්ද කෙරෙන්නේ?
    fridge වලට ඕවර් ලෝඩ් ප්රෝටෙක්ෂන් එකක් තමා එකෙන් වෙන්නේ.
    විදුලිය ගස්ස්සෙන එකටත් පොඩි සපෝර්ට් එකෙක් දෙනවා එක්කෝ එක ඔෆ්ෆ් වෙලාම තියගන්නවා ලග ලග ගස්සෙද්දී.

    ඒවා එන්නේ කොහෙන්ද සහ රට ඉඳන් එන්නේ නැතිව ගන්න ක්‍රමයක් තියෙනවද?
    ඩියුටි ෆ්‍රී ෂොප් වල තියන මොඩල් බොහෝ ඒවා සවි ශක්තිය වැඩිය්. දියුරබිලිට් වැඩියි. මොකද ඒවා බොහෝ විට රිජන් එකකට හදපුව.
    ඒවායේ නරක පැත්ත කැඩුනොත් කොටස් හොයාගන්න අමාරුයි. මොකඩ ලංකාවේ නිතර වැඩිපුර බාවිතා වන මොඩල් නෙමේ නේ
    එක්කෝ රට ඉදලා එන කෙනෙක් අරන් දෙන්න ඕනා. නැති නම් සමහර කඩ වල තියනවා. (ඩියුටි ෆ්‍රී ෂොප් කරන අයගේ ලංකාව ඇතුලේ තියන කඩ වල. )

    අනිත් ලංකාවේ ගන්න තියන සමහර මොඩල් තියනව ඒවා ලංකාවට හෝ ඉන්දියාව වගේ රටවලට හදපුව තමා මාකට් එකේ තියන්නේ (ඒවා සාමාන්‍ය ප්‍රමනෙට වඩා බාල කරනවා මිල අජස්ට් කරන්න... එකයි කොලිටිය අඩු)
     
    • Like
    Reactions: New Kid