Place to Buy M.2 Solid State Drive storage.

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,490
    1,722
    113
    Everywhere
    මගේ ලැප් එක HP ProBook 450 G6. මට මේකට M. 2 NVMe එකක් සෙට් කර ගන්ට ඕන. මට මේ ටික දන ගන්ට ඕන,

    1. හොද M .2 Brand මොනවද?

    2. Shop එකකට දීලා කර ගන්ට කොළොඹ අවට හොද shop එකක් කියන්ට
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    අය්යෝ ඕක ලොකු වැඩක් නෙමේ, උබට කරගන්න පුළුවන් .
    ඇන ටික ගලෝලා back කවර එක ගැලෙව්වා. m.2 එක ram එක ගහනන්වා වගේ හයි කළා, m.2 එකට ඇනයක් දැම්මා වැහුවා..
    චුට්ටක් හරි අමාරු බූට් ඕඩර් එක හදලා වින්ඩෝස් දාන එක. එක කරගන්නත් youtube වීඩියෝ තියනවා. ගලවන හැටිත් තියනවා....

    ප.ලි. ගලවන්න කලින් පොඩ්ඩක් YT වීඩියෝ බලපන්, ඒ එක්කම පරණ ක්‍රෙඩිට් කාඩ් වගේ ප්ලාස්ටික් කාඩ් එකක් අරගෙන බැක් කවර එකේ ප්ලාස්ටික් ලෝක් පන්නන හැටි පොඩ්ඩක් බලන්න. එක වැදගත් ම ටිප් එක. නැත්තන් ලෝක් ටික කැඩෙන්න පුළුවන්.

    සැම්සුන්ග් evo, කිංග්ස් ටන් එහ්හෙමත් තියනවා ගාණන් තමා වැඩි.
     
    Last edited:

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,490
    1,722
    113
    Everywhere
    Lexar hodai. https://www.nanotek.lk/product/1783

    Mn hithanne nanotek eken set karala denawa.
    තැන්ක්ස් මචන්

    අය්යෝ ඕක ලොකු වැඩක් නෙමේ, උබට කරගන්න පුළුවන් .
    ඇන ටික ගලෝලා back කවර එක ගැලෙව්වා. m.2 එක ram එක ගහනන්වා වගේ හයි කළා, ඇනයක් දැම්මා වැහුවා..
    චුට්ටක් හරි අමාරු බූට් ඕඩර් එක හදලා වින්ඩෝස් දාන එක. එක කරගන්නත් youtube වීඩියෝ තියනවා. ගලවන හැටිත් තියනවා....

    සැම්සුන්ග් evo, කිංග්ස් ටන් එහ්හෙමත් තියනවා ගාණන් තමා වැඩි.
    තැන්ක්ස් මචන් info වලට

    ඔය පරන hp model වලට NVMe ගහපුවාම blue screen ඇවිල්ල රිස්ටාර්ට් වෙන කේස් එකක් තියනව.

    පොඩ්ඩක් ඒක බලල ගහන්න
    ටික කාලයක් Use කරද්දීද එහෙම වෙන්නේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    lap eke balanna athi nvme support da nadda kiyala. samahara parana model wala m.2 poert eka thiyenawa but nvme nathuwa sata3 witharak support karana. ekanisa lap eke user guide wala balanna m.2 nvme support da kiyala.
    eilagata lap eke support karana nvme card wala size eka balanna. godak ssd enne 2280 form factor eken, desktop nvme ssd enne e size eken.
    but samahara lap wala eita adu form factor thiyenawa, eka balala confirm karaganna.

    brand nam ithin Samsung thama best, next Crucial, Kioxia hodai.
    size ekatha ganna oya use karanna plan karan inna max use ekata wada double size wage.

    danata oyage c drive eke oya use karana okkoma softwares, updates dala nam thiyenne, oya ssd ekak ganna e used space eka wage double size thiyena atleast.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    mn giya mase gatta silicon power kiyala ekak
    1664510483321.png
     
    • Like
    Reactions: NRTG and Bad News