ebay පරණ buying ACCOUNT

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන්ලා

    ඇයි දැන් හැමෝම ebay පරණ buying එකඋන්ට් හොයන්නේ හෙන ගණන් වලට ... මොකක් හරි ගේමක් දෙන්න න ද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,383
    19,514
    113
    Colombo
    මං දන්න විදියට රේටින් වලට සහ එකවුන්ට් එකේ age එකට ඔය ටයිප් එක අදාල නැහැ
    පරන buying එකවුන්ට් එකක් අරන් ඒකෙන් සෙල් කරන්න ගත්තම පෙන්නන්නෙ ගොඩක් පරන සෙලර් කෙනෙක් කියලානේ ඒකයි
    එතකොට ගන්න එවුන් පරන සෙලර් කෙනෙක් කියලා බඩු ගන්නවානේ
     
    • Like
    Reactions: Any.key

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එවාගෙන් SELLING පටන් ගත්තාම වැඩේ ලේසි වෙන නිසා
    මගෙත් පරන එකක් තිබිලා රිකවර් කරලා ගත්තා හැබැයි තාම SELLING දැම්මේ නැ
    කුරියර් සර්විස් වලට අප්පගේ ගනන් නේ ඉල්ලන්නේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,505
    6,195
    113
    මමත් ebay selling පටන් ගත්ත මගෙ buying account එකෙන්
    එකත් ටිකක් පරණයි 07 years withara
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    Mage 2013 acc ekak tiyanwa et owa ochra ganan walata nam ganne naha. Gannwa nam ganne ara dropshipping course karanna gatta athe maha lokuwata salli nathi course wikunana ungen mola heduna podi eun
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,907
    1
    12,212
    113
    අදාළ නෑ නේ
    me wage ewa wikuananne ithin ohoma old account walin thamaa :rolleyes: :rolleyes:
    16tb ssd for $33.89
    there are so many of them

    1664472228291.png
     
    • Wow
    Reactions: king solomon