"දේවාලේ අදහන" එව්වෝ නම් නැතිව ඇති.දේවාලේ අදහන එළකිරි වැසියො ඉන්නවද ?![]()
කොයි කාලෙ ඉඳලද ?දැන් ලංකාවේ උන් දේවාලත් අදහනවද බං![]()
ඒ පැත්තේ මන්ත්‍රී කෙනෙක් ඉස්සරඒ කවිද ?![]()
Chandana kathriarachchi kiyanne 90-2000 kale chandrika lagama hitapu kenek..danna widiyata lokuge seen ekata enter unata pase miniha kapila gya..patta salli habai uta..ඒ පැත්තේ මන්ත්‍රී කෙනෙක් ඉස්සර
උගෙ ඉඩම මං හිතන්නේ
අපේ මාමා ඒ ළඟ ඉන්නෙ, මාමා කිව්වේ දවසක් ඇත්තද දන්නෑ
ඒ මාමාගෙන් අහල කියන්න පුළුවන්ද දේවාලේ තේවාව කරන වෙලාව ?ඒ පැත්තේ මන්ත්‍රී කෙනෙක් ඉස්සර
උගෙ ඉඩම මං හිතන්නේ
අපේ මාමා ඒ ළඟ ඉන්නෙ, මාමා කිව්වේ දවසක් ඇත්තද දන්නෑ
ලගම දේවාලේ කැපුවා ගෙන් අහන්න වගේ යන්නේ ඒ පාර....................ඒ මාමාගෙන් අහල කියන්න පුළුවන්ද දේවාලේ තේවාව කරන වෙලාව ?
උඹ අර plog නූල් ටික බම්ප් කොරහන්කො සෙද්දලගම දේවාලේ කැපුවා ගෙන් අහන්න වගේ යන්නේ ඒ පාර....................![]()
![]()
![]()
![]()
![]()
![]()
මං ඇහුවා රෑ 7.00ටලු, උදෙත් තියෙනවලු ඒක 10ට විතරලුඒ මාමාගෙන් අහල කියන්න පුළුවන්ද දේවාලේ තේවාව කරන වෙලාව ?