ගනේවත්ත ...

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,761
    12,898
    113
    ලංකාවේ.. ලංකාවේ
    දේවාලේ අදහන එළකිරි වැසියො ඉන්නවද ? 🤔
    "දේවාලේ අදහන" එව්වෝ නම් නැතිව ඇති. :LOL: :LOL: :LOL: 😜😜😜😜
    දෙවියෝ අදහන උන් නම් සමහර විට ඇති.

    කෝකටත් ගමේ පන්සලේ ලොකු හමුදුවන් ගෙන් හරි ලගම ඉන්න වෙදමහත්තයා ගෙන හරි අහලා බලපන්...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,700
    7,892
    113
    මෙන්න මෙතන...
    ඒ පැත්තේ මන්ත්‍රී කෙනෙක් ඉස්සර
    උගෙ ඉඩම මං හිතන්නේ
    අපේ මාමා ඒ ළඟ ඉන්නෙ, මාමා කිව්වේ දවසක් ඇත්තද දන්නෑ
    Chandana kathriarachchi kiyanne 90-2000 kale chandrika lagama hitapu kenek..danna widiyata lokuge seen ekata enter unata pase miniha kapila gya..patta salli habai uta..
     
    • Like
    Reactions: narihashan

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ පැත්තේ මන්ත්‍රී කෙනෙක් ඉස්සර
    උගෙ ඉඩම මං හිතන්නේ
    අපේ මාමා ඒ ළඟ ඉන්නෙ, මාමා කිව්වේ දවසක් ඇත්තද දන්නෑ
    ඒ මාමාගෙන් අහල කියන්න පුළුවන්ද දේවාලේ තේවාව කරන වෙලාව ?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ලගම දේවාලේ කැපුවා ගෙන් අහන්න වගේ යන්නේ ඒ පාර.................... 😜 :LOL: 😁 😂 :rofl: :lol:
    උඹ අර plog නූල් ටික බම්ප් කොරහන්කො සෙද්ද 😨