සොන්නදර

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපි ඉතින් ඕපදූප කාපර්ලානේ.
    ඕපදූප වල උනත් සාමාන්‍යයෙන් කුල ක්‍රමය ගැන කතාවෙනව අඩුයි නෙ...මිනිස්සු වැඩිය ප්‍රසිද්දියෙ කතාකරන්නෑනෙ හැම කෙනෙක්ම ඉන්න පුලුවන් හින්ද...
     
    • Like
    Reactions: emoji diaries

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,238
    26,688
    113
    Kandy
    ඔව් ඕක නවන්දන්න AKA ආචාරි කුලයේ වාසගම් නාමයක්.
    කම්මල්වැඩ ද රත්තරන් බඩු ද නවන්දන කියන්නේ.මේ පැත්තේ කියන්නේ ගල්ලදු කියලා කම්මල් අයට
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    කම්මල්වැඩ ද රත්තරන් බඩු ද නවන්දන කියන්නේ.මේ පැත්තේ කියන්නේ ගල්ලදු කියලා කම්මල් අයට

    නවන්දන්න කියන්නේ බං වැඩ කාර්ය අනුව උප කුල 9ක් තියන මහකුලයක්. නවන් කියන්නේ 9 කියන එක.

    ගල්ලදු කියන්නේ කම්මල් නෙවෙයි, රත්තරන් ස්වර්ණාභරණ වැඩ කරන උප කුලයට.
    ආචාරි තමයි කම්මල්
    බඩල් හෝ බඩල්ලු කියන්නේ පතල් වැඩ.
    ලෝකුරුවෝ,ලි වඩුවෝ, ගල්වඩුවෝ ,ලියන වඩුවෝ ,සිත්ත⁣රු මේ ඔක්කෝම උප කුල

    😅ලොකු ලොකු තැන්වලත් ඉන්නවා.පොඩ්ඩක් හොයලා බැලුවොත් හම්බෙයි

    ජලවිදුලියේ ඉදන්,ගුත්තිල කාව්‍යයේ ඉදන්, මාලිගාවේ පත්තිරිප්පුවේ, නුවර වැවේ ඉදන්, අද රේස්බයි මහ ලොක්කා වෙනකං
    ------ Post added on Sep 30, 2022 at 11:22 PM
     
    • Wow
    Reactions: Solo Rider

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,239
    5,071
    113
    Loading...
    යාලුවෙක්ගෙ වෙඩිමකට ගිහින් ඉන්නකොට, ලස්සන කෙල්ලෙක් බලනවා. අඳුරන්නෙත් නැහැ. බලනකොට මගෙ යාලුවගේ ඔෆිස් එකේලු. වාසගම සොන්නදර. ලස්සනයි අහිංසක පාටයි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රන් රිදී වාත්තු වැඩ. කුල ක්‍රමය මමත් විස්වාස කරන්නෙ නෑ.ගනන් ගන්නෙත් නෑ. නමුත් යම් යම් හේතු නිසා ඕව හැදිල තියෙන්නෙ ව්ෘත්තීය නිසාමත් නෙවෙයි කියල දැකපු තැන් තියනව