Windows 11 අවුලක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    දැන් කාලයක් තිස්සෙ windows 11 පාවිච්චි කරා අවුලක් නැතුව. ඒත් මේ ලගදි ඉදන් on කරල පැය බාගයක් වගේ යද්දි stuck වෙනව වගේ සිද්දියක් වෙනව. Stuck කිවුවට මුලින්ම chrome එකෙන් වෙබ්සයිට්ස් ඕපන් කරාට ලෝඩ් වෙවී තියෙනව මිසක් display වෙන්නැතුව යනව. ඊලගට start menu එහෙම ක්ලික් කරාම press වෙලා කියල පෙන්නනව මිසක් menu එක වැටෙන් නෑ. අලුතෙන් program මුකුත් ඕපන් වෙන් නෑ. හැබැයි ඕපන් කරල තිබ්බ වීඩියෝ එහෙම ලස්සනට ප්ලේ වෙනව. මේ වෙලේට lap එකේ power button ඔබල ලොක් කරත් ආයෙ එබුවම කෙලින්ම කලින්‍ තිබිච්ච එක පෙන්නනව මිසක් පාස්වර්ඩ් ගහන්න එන් නෑ. Win+L ගහල ලොක් කරන්න හැදුවත් ලොක් වෙන් නෑ. Power button hold කරන් ඉදල force shutdown කරන්න වෙනව අන්තිමට. ඒ කරල ඔන් කරාම ආයෙ ටික වෙලාවක් යනකන් හොදට තිබිල ඕකම වෙනව.

    Performance වල අවුලක් නෙමේ. Task manager එකෙත් CPU, Ram, GPU මුකුත් stress වෙනව පෙන්නන් නෑ.

    බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න. :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    මචං windows 11 හොඳද 10ට වඩා.මම තාම update කරේ නෑ..

    20220929_082447_HDR_copy_462x347.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    මචං windows 11 හොඳද 10ට වඩා.මම තාම update කරේ නෑ..

    View attachment 185620
    හොදයි බන් ඒත් මේ වගේ පොඩි පොඩි බග්ස් ඉදල හිටල තියෙනව.

    Procesor එක මොකක්ද උබේ
    i5 11th gen
    ------ Post added on Oct 1, 2022 at 6:16 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    Virus mokuth nathnam vga drivers update karala balannamata ohoma seen ekak una
    Everything is updated machan...Virus enna widihakut na.

    drag and drop option ekaii thwa mkkd deka thunakuii nha kynv.... dnna klin poddk confirm krgen blhn... mth dmme nththe drag and drop nha kypu nisa...
    Drag and drop thiyenw eth taskbar ekata mnawa hri drag kran idiyama adala application eka popup wen na kalin windows wala wage...un eka hri gassayi
    ------ Post added on Oct 1, 2022 at 9:17 AM

    Upgrade da clean install da kale? Upgrade nam clean install karanna. Battery saving mode eka dala balanna.
    Upgrade bn...mn try krnnan last option eka widiht
    ------ Post added on Oct 1, 2022 at 9:18 AM

    Event viewer eken balahan mokakada prushne kiyala booru kalu ponnaya
    Kohomada oi event viewer eken error eka hoyaganne
    ------ Post added on Oct 1, 2022 at 9:18 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    ඉතින් ඇයි ක්‍රෝම් පාවිච්චි කරන්නේ. මෙඡාර හැට හුටහමාරක් බ්‍රව්සර් තියෙද්දී ක්‍රෝම් පස්සෙම දුවනවා හරියට @Himazharin උගේ එක්ස් පස්සේ දුවනවා වගේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    upgrade nam aul enna puluwan
    Ok machan I'll try

    ඉතින් ඇයි ක්‍රෝම් පාවිච්චි කරන්නේ. මෙඡාර හැට හුටහමාරක් බ්‍රව්සර් තියෙද්දී ක්‍රෝම් පස්සෙම දුවනවා හරියට @Himazharin උගේ එක්ස් පස්සේ දුවනවා වගේ.
    Chrome wala aulk neme chrome open kre natat wenw meka
    ------ Post added on Oct 1, 2022 at 9:21 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    දැන් කාලයක් තිස්සෙ windows 11 පාවිච්චි කරා අවුලක් නැතුව. ඒත් මේ ලගදි ඉදන් on කරල පැය බාගයක් වගේ යද්දි stuck වෙනව වගේ සිද්දියක් වෙනව. Stuck කිවුවට මුලින්ම chrome එකෙන් වෙබ්සයිට්ස් ඕපන් කරාට ලෝඩ් වෙවී තියෙනව මිසක් display වෙන්නැතුව යනව. ඊලගට start menu එහෙම ක්ලික් කරාම press වෙලා කියල පෙන්නනව මිසක් menu එක වැටෙන් නෑ. අලුතෙන් program මුකුත් ඕපන් වෙන් නෑ. හැබැයි ඕපන් කරල තිබ්බ වීඩියෝ එහෙම ලස්සනට ප්ලේ වෙනව. මේ වෙලේට lap එකේ power button ඔබල ලොක් කරත් ආයෙ එබුවම කෙලින්ම කලින්‍ තිබිච්ච එක පෙන්නනව මිසක් පාස්වර්ඩ් ගහන්න එන් නෑ. Win+L ගහල ලොක් කරන්න හැදුවත් ලොක් වෙන් නෑ. Power button hold කරන් ඉදල force shutdown කරන්න වෙනව අන්තිමට. ඒ කරල ඔන් කරාම ආයෙ ටික වෙලාවක් යනකන් හොදට තිබිල ඕකම වෙනව.

    Performance වල අවුලක් නෙමේ. Task manager එකෙත් CPU, Ram, GPU මුකුත් stress වෙනව පෙන්නන් නෑ.

    බම්ප් එකක් දාලා හෙල්ප් එකක් දෙන්න. :yes:
    software අවුලක් නෙවෙයිනම් RAM අවුලක්. RAM, GPU එකයි මාරු කරල බලන්න
     
    • Haha
    Reactions: topkollek