දුකයි, මැරෙන්න හිතෙනවා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    පන දාගෙන designcrowd එකේ කන්ටෙස්ට් එකකට ලෝගෝ එකක් හැදුවා. මේ ගෑනි පට්ට ආසාවෙන් ඒක ගන්නවාමයි කියල කියාගෙන පට්ට feedback දුන්න. රිවිෂන් ඉල්ලුවා. අන්තිමේ පිලීපීන් කාරයෙක්ගේ එකක් සිලෙක්ට් කරලා මේ ගෑනි. මම මේක ෂුවර් කරගෙනයි හිටියේ. $110ට contest එක. 6 designer contest එකක්. සල්ලිත් නෑ රෙද්ද. ගිය මාසේ ෆයිවරේ හම්බකරපුවගෙන් උන්ගේ ලබ්බේ ලෝන් එකටයි promoted gig වලටයි කැපිලා withdraw කරන්න තියෙන්නේ ඩොලර් 50යි. ඔන්න අපේ ෆයිවර් කෙරුවාව.ඒ අස්සේ depression වැඩි වුනා අර ගෑනි අර කරපු වැඩෙන්.

    මේ තියෙන්නේ ඒ ලෝගෝ එක.

    wBxfId8.png

    QnCsPSB.png

    2nd place කියලා ඇති පකක් නෑ හම්බෙන්න.

    derpession වැඩිවෙලා දැන් මෙලෝදෙයක් කරන්න හිතෙන්නේ නෑ. ඇඩෙනවා එහෙන්. 😥
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172

    Thota salli aulak tiyenwanam PM ekak daapan. Umba honda eka ponna thread dammata.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Oka wena kata hari wikunapan...
    වෙන කාට විකුන්නනද. මේක දාතහැකි ඕන නම් ලෝගෝ විකුණන සයිට් වල. ඒත් ඉතින් විකිනෙන දවසක විකිනේනනකන් ඉන්න වෙනවා. නැතුව අද හෙට විකිනෙන්නේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    එකි ඕක ඔහොමද ඉල්ලුවේ ?
    ඔව් ඒකිගේ කලර්ස් මේ. circle එකක දාලා ඉල්ලුවේ. පිලිපීන් එකා හදලා තියෙන්නේ ඒකිගේ පරණ ලෝගෝ එකේම කටුස්සව පොඩ්ඩක් වෙනස් කරලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    ඔව් ඒකිගේ කලර්ස් මේ. circle එකක දාලා ඉල්ලුවේ. පිලිපීන් එකා හදලා තියෙන්නේ ඒකිගේ පරණ ලෝගෝ එකේම කටුස්සව පොඩ්ඩක් වෙනස් කරලා.
    අපරාදේ . ටෝ ඕන ඒවා කියන්නේ නෑ නේ. .. ඕක දිනාගන්න තිබ්බ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අපරාදේ . ටෝ ඕන ඒවා කියන්නේ නෑ නේ. .. ඕක දිනාගන්න තිබ්බ.
    ඕන එව්වා කියන්නේ නෑ කිව්වේ? උඹටද?
    ඕවා ගණන් ගන්න එපා, 2nd place වුණා කියන්නේ එතන තිබුණ නරකම එක නෙමෙයිනේ
    දිගටම කරගෙන පලයන් නවත්වන්නේ නැතුව
    Good luck!
    තව එව්වා තියෙනවා., එව්වයේ කම්පෙටිෂන් එක වැඩියි. දාගෙන දාගෙන යන්න තියෙන්නේ. හැබැයි වින් කරයිද නැද්ද ෂුවර් නෑ. design 200 දාපුවා තියෙනවා. මිරිඟුවක් පස්සේ දුවනවා වගේද මන්දා. 😥
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Clemo

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    මේකෙ පකීර්ලා කොහොම කීවත්, නිදහස අරකමේක කීවත් ඕකෙ ලොකු රිසක් එකක් තියෙනවා
    ඒකයි මන් කීවෙ හොද ෆොරින් කම්පැනි එකක්වත් බලලා ජොයින් වෙයන් කියලා. නැත්තන් අර වෙයා ඊස් ලුසී වගේ එකක් කරපන් සුද්දියක් සෙට් කරගෙන
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේකෙ පකීර්ලා කොහොම කීවත්, නිදහස අරකමේක කීවත් ඕකෙ ලොකු රිසක් එකක් තියෙනවා
    ඒකයි මන් කීවෙ හොද ෆොරින් කම්පැනි එකක්වත් බලලා ජොයින් වෙයන් කියලා. නැත්තන් අර වෙයා ඊස් ලුසී වගේ එකක් කරපන් සුද්දියක් සෙට් කරගෙන
    Eki lankawata awilla aphu