ෆයිවරේ TOS violate වෙයිද මෙහෙම කලොත්? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    අර මට මැසිමක් දෙන්නම් කියපු බයර් අහනව මට එහෙම මැසිමක් ගිෆ්ට් එකක් විදිහට දෙන එකේ privacy background එක මොන වගේද කියල ෆයිවරේ. උනුත් ෆයිවරෙන් ඇහුවලු හැබැයි රිප්ලයි නැහැල්ලු. මම කිව්වා මටත් තාම ඒ ගැන අයිඩියා එකක් නෑ මාත් CS එකෙන් අහලා බලන්නම් කියල. ඒ අතරතුර උගේ බිස්නස් කාඩ් එක හදන්න මට ඩිටේල්ස් දෙන්න කියල මම ඉල්ලුවා. එතකොට මට උගේ මේල් ඇඩ්‍රස් ඊක දෙනවනේ. ඒකට මේල් එකක් දාලා එතකොට වැඩිදුර විස්තර කතා කරගන්න පුළුවන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඌ දෙන මේල් ඇඩ්‍රස් එකේ ඌමද ලොග් වෙලා මැසේජ් බලන්නේ කියන එක. උන්ගේ කම්පනියේ වෙන එකෙක් නම් මැසේජ් බලන්නේ අන්න ඒකත් ප්‍රශ්නයක්. 🤔

    අනික තමා ඇත්තටම මේ ගැන CS එකෙන් ඇහුවොත් මොන වගේ දෙයක් කියයිද? මම මේ ගැන සර්ච් කලාම ෆයිවර් ෆෝරම් එකෙන් හම්බුන ත්‍රෙඩ් මේ.

    https://community.fiverr.com/forums...-me-gift-for-better-collaboration-any-advice/
    https://community.fiverr.com/forums...t-should-i-follow-to-receive-his-gift-for-me/
    https://community.fiverr.com/forums/topic/141559-buyer-wants-to-send-me-a-gift/

    ඔය හැම එකේම හැමෝම කියන්නේ ඒක TOS violation එකක් කියලා.

    හැබැයි එකම එකෙක් මෙහෙම කියල තිබ්බා.

    h5zNXKd.png

    මේ කියන විදිහට මටත් අවුලක් නැති වෙයිද? නැත්තන් මේ තියෙන්නේ ගිෆ්ට් එකක් නෙමෙයි නිකන් ඌ වැඩ කරපු වැඩක සාම්පල් එකක් වගේ දෙයක් නිසා මුට අවසර හම්බුනාද? මාත් ගිහිල්ලා උන්ගෙන් අහන්නද? 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    අනේ මන්ද බන් මම නන් ගොඩක් වෙලාවට උන්ගෙ ඩීටේල්ස් ගන්නව. මට එහෙම අවුලක් නන් වෙලා නෑ. මීටින් එහෙම දාන්න ගන්න එපායනෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    අනේ මන්ද බන් මම නන් ගොඩක් වෙලාවට උන්ගෙ ඩීටේල්ස් ගන්නව. මට එහෙම අවුලක් නන් වෙලා නෑ. මීටින් එහෙම දාන්න ගන්න එපායනෙ.
    ඒ කියන්නේ මොන වගේ details ද? මාත් ඉතින් අරන් තියෙනවා බන් බිස්නස් කාඩ් හදන්න. අනික තව උන් මට මේල් එක එවනවා ඩිසයින් එක මේල් කරන්න කියලා.

    Uba karana wadakata payment ekak widiyata ganna ba mokuth. E payment okkoma fiverr through yanna oni. Gift ekak dena eka buyer ge kamaththa. Eka gift ekak kiyala explicitly define karaganna oni. Ekata exchange kisima wadak karala denna ba.
    කොහොමද ඒක තේරුම් කරවන්නේ උන්ට?
    ------ Post added on Jan 1, 2023 at 11:21 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    ඒ කියන්නේ මොන වගේ details ද? මාත් ඉතින් අරන් තියෙනවා බන් බිස්නස් කාඩ් හදන්න. අනික තව උන් මට මේල් එක එවනවා ඩිසයින් එක මේල් කරන්න කියලා.

    කොහොමද ඒක තේරුම් කරවන්නේ උන්ට?
    ------ Post added on Jan 1, 2023 at 11:21 AM
    email, phonenumber, TG username oya oni ekak. but mama ungen pitin nan sali accept karan ne risk ekak thiyena nisa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    ඒ කියන්නේ මොන වගේ details ද? මාත් ඉතින් අරන් තියෙනවා බන් බිස්නස් කාඩ් හදන්න. අනික තව උන් මට මේල් එක එවනවා ඩිසයින් එක මේල් කරන්න කියලා.

    කොහොමද ඒක තේරුම් කරවන්නේ උන්ට?
    ------ Post added on Jan 1, 2023 at 11:21 AM

    support eken ahaddi specifically kiyapan meka kisima dekata payment ekak newei (past or future) gift ekak witharai kiyala. Buyertath ehemama kiyala ahanna kiyapan. Okata fiverr eka gawaganne nathiwa karaganna thibba nam thamai maru. Dan eth karanna deyak nane wena widiyak nane.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    support eken ahaddi specifically kiyapan meka kisima dekata payment ekak newei (past or future) gift ekak witharai kiyala. Buyertath ehemama kiyala ahanna kiyapan. Okata fiverr eka gawaganne nathiwa karaganna thibba nam thamai maru. Dan eth karanna deyak nane wena widiyak nane.
    තාම පුළුවන්නේ බන් උන්ව ගාවාගන්නේ නැතුව කරන්න. මොකද ඌ මට මේල් එක එව්වොත් බිස්නස් කාඩ් එක ඩිසයින් කරන්න.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    CS ahanna epa yako :dull: account eka left wei
    oka TOS violation ekak

    ow habai neda tip ekak wath denna bane fiverr ekata pitin. Buyer ahanawa nam ahapu den heshan uba ahanna yanna epa.

    තාම පුළුවන්නේ බන් උන්ව ගාවාගන්නේ නැතුව කරන්න. මොකද ඌ මට මේල් එක එව්වොත් බිස්නස් කාඩ් එක ඩිසයින් කරන්න.
    Uta direct email karanna tharam uwa sure da? U anith paththata fiverr ekata kiyana ekak nadda? E gana Chat ekaka wath mention nowenna wade karaganna oni. Oka gana fiverr eka athule aye katha nokarama karaganna oni ehenam. Patta risk wadak. Puluwannam uwa fb eken hoyala req ekak dala set karaganin uwa shape eke.
    ------ Post added on Jan 1, 2023 at 11:33 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    ow habai neda tip ekak wath denna bane fiverr ekata pitin. Buyer ahanawa nam ahapu den heshan uba ahanna yanna epa.

    Uta direct email karanna tharam uwa sure da? U anith paththata fiverr ekata kiyana ekak nadda? E gana Chat ekaka wath mention nowenna wade karaganna oni. Oka gana fiverr eka athule aye katha nokarama karaganna oni ehenam. Patta risk wadak. Puluwannam uwa fb eken hoyala req ekak dala set karaganin uwa shape eke.
    ------ Post added on Jan 1, 2023 at 11:33 AM
    2016 තමා මුලින්ම ඕඩර් එකක් දීලා තියෙන්නේ ඌ. මම දැන් බැලුවේ. ඒ දුන්නේ වෙන අකවුන්ට් එකකින්. පස්සේ දැන් එන්නේ වෙන අකවුන්ට් එකකින්. අර අකවුන්ට් එකේ ඌ දැන් ඇක්ටිව් නෑ. දෙකේම නම් දෙක නම් සමානයි. මට කලින් දීපු බිස්නස් කාර්ඩ් එකක මේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒත් ඒක දැනටමත් වැඩද දන්නේ නෑ. මොකද ඒ සයිට් ඒකත් වැඩ නෑ. ඩොමේන් ඒකත් එක්ක එන මේල් ඇඩ්‍රස් එකක් තියෙන්නේ ඒකෙ.

    එහෙම වුනොත් ඒකට මේල් එකක් දාමුද? මේ අරයද කියල?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැනටමත් fiverr cs එකට එයා ඒක කියලා නම් තියෙන්නෙ, fiverr එකේ කස්ටිය උඹලගෙ messages මුලක ඉඳන් කියවගෙන එනවා ඇති.

    ඒ buyer ට ඉදිරියේදි තව graphic design වැඩ අවශ්‍ය වෙනවා, ඒකට උඹේ computer එකේ performance මදි (හෝ වෙන හේතුවක්) නිසා buyer උඹට ඒ වැඩ වලට computer එකක් එවනවා වගේ නම් හොඳයි නේද gift එකක් කියනවට වඩා? Fiverr එකෙන් බලාපොරොත්තු වෙන්නෙ gift නෙවේ, fiverr එකටත් ගාණක් හම්බ වෙන විදිහට tip එකක් දෙන එකනෙ. ඒ හින්දා fiverr කැමති නැතුව ඇති gift කියන වචනෙට. (මට හිතෙන විදිහ)
     
    • Sad
    Reactions: Heshan Daminda

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනේ බං... ඌට මේල් ඇඩ්‍රස් එක යවන්න බැරිතරමට උබ ගොන්ද. කොච්චරනම් ක්‍රමතියෙනවද ඒවට... :oo:
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    හරිම සරලයි zoom හරි team හරි video call එකක් ගනින්. මං දැන් 30 විතර එක්කන්කතකරල තියනවා කිසිම අවුලක් නෑ. උන් ඔය කියන තරම් බලන්නේ නෑ. මොකද උන් දන්නවා ෆයි වරෙන් පිට වැඩ කරන්න ගිහින් උකව ගන්නවා අපි කියලා. ගොඩක් ඉන්නේ අමු කපටියෝ සල්ලි නොගෙවා පනින.