ඔය උට්ටිගේ නම්බර්, address ඔක්කොම හොයාගත්තා
අහන්නද ඇයි උබව reject කරේ, ලොකු සීන්ද කියලා
එනවා මෙතන කැරි පාට් දාන්න කිරි වැස්සොන්ට
අහන්නද ඇයි උබව reject කරේ, ලොකු සීන්ද කියලා
එනවා මෙතන කැරි පාට් දාන්න කිරි වැස්සොන්ට
එල එල. බලමු දෙයක් කරලා ආතල් එකට.ow. lankawe dan accnt ekak dakka. submission 700 ganak. earnings $480
ekane ithin eki mula indanma stars didi hitiyane. mulinma hadapu katussa loku wadi qwama wena katusssekuth damma. dan balapanko me eeye ude dapu feedback eka.ow eki ganne nattan ochchara feedback denna onith na muladi... ekane upset ynawath wadi,,...
umbe eka overall baluwa complex wadi mata.... aruge colors ehemath good....

hoyagena gihilla kiri dowamuඔය උට්ටිගේ නම්බර්, address ඔක්කොම හොයාගත්තා
අහන්නද ඇයි උබව reject කරේ, ලොකු සීන්ද කියලා
එනවා මෙතන කැරි පාට් දාන්න කිරි වැස්සොන්ට
ඒකි කිව්වා එව්වා ඉතින් දැම්මේ.
me tyenne ekige parana eka
![]()
me tyenne win karapu eka. parana katusamai dala tyenne.
![]()
contest wala comment public pennanawane. ewwaye comment karanawa menna me design number ekata feedback denna kiyala.
------ Post added on Oct 4, 2022 at 9:29 AM
කලර්ස් ඒකි සිලෙක්ට් කරපුවා බන්. අනික ඒකි මේක අවුල් නම් මුල ඉඳන්ම ෆීඩ්බැක් දෙන්න ඕනත් නෑනේ.View attachment 185914
uba oken deyak igena ganin mchn, upset ganna epa. win karapu ekai ube ekai compare karala balanna. danma epa. danma baluwata therena ekak nh uba mood gahala inna nisa. thawa week ekakin balana. ubage logo eke mulinma highligh wenne mountain eka. colors godak dala(blue, green,orange,pink,white,black). uparima colors 3kata wada yanna epa. puluwan tharam simple hadanna highlight karanna ona item eka logo eken 90%kwath ganna. select una logo ekath hari nh eeta wada client gawa thiyena logo eka patta. eelaga project eka oita wada hodata karanna.
කොළ පාට දාන්න කිව්වේ ඒකිනේ.ලෝගෝ එක පට්ට බොසාෆොන්ට් කලර් එක කොලපාට කරපු එක නං ටිකක් අවුල් වගේ මට. හැබැයි පට්ට ලෝගෝ එක
තව බයර් රික්වෙස්ට් ටිකක් දාල බලපන් ෆයිවරේ. නැත්තං online entrepreneurs club එකේ පෝස්ට් එකක් දාල සබ් ඕඩර්ස් හොයාගන්න බලපන්
සිලෙක්ට් කරපු පිලිපීන් පගයගෙ එකේ දුඹුරු පාටනෙ තියෙන්නෙකොළ පාට දාන්න කිව්වේ ඒකිනේ.
ehenam ithin mokatada mula indan feedback deela revision illuwe.loku quality ekak nane ban logo eke. eka wenna athi
ehema ekak na. ona design ekak ussanna puluwan. guaranteed kiyala wenama contest wala label ekak nam watenawa. e kiyanne aniwa design eka salli deela gannawa kiyna eka tyenne. ona nam mewwata design fiver eken hadagena submit karannath puluwan.mona uththakda ban oke Security ekak nadda?
eka dawasak wage giya. aaye aaye revision eddi thawath welawa yanawa ithin.Meka design karanna kochchara welawak giyada bro?