a/l certificate එක තාම නැහැනේ.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලගදි දාපු කට්ටියට ආවා ද කොලේ... ? මගේ එක ප්‍රින්ට් කළා කියලා sms එක නම් ආවා. දැන් සති 2යි. සයිට් එකේ තිබ්බේ දවස් 3 දෙනවා kiy
    මම online al certificate එක ඔඩර් කරා. තාම නැහැනේ බං. Speed post කියලා දැම්මේ. පැය 24 න් එනවා කියලා තිබ්බේ.දැන් දවස් 3ක් වෙනවා.මේක ගෙදරට එනවා නේ. අපි පෝස්ට් ඔෆිස් යන්න ඕනේ නැහැනේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    @wqe123 අඩෝ මාත් අංකේ අමතක වෙලා තිබිලා අංකේ හොයන්න සල්ලිත් ගෙවලා email කලා. පස්සේ ඒ ඊමෙල් එක වෙනස් කියලා සයිටේ දාලා තිබ්බා, මම අනිත් එකතේ ඊමෙල් කලා. දැන් මාස ගානක් වෙනවා.

    දැන් gmail නවත්තලාද උන් ඒකියනනන්? පරණ සල්ලි ගෙවපු රිසිට් වලංගුද දන්නැ නේද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    @wqe123 අඩෝ මාත් අංකේ අමතක වෙලා තිබිලා අංකේ හොයන්න සල්ලිත් ගෙවලා email කලා. පස්සේ ඒ ඊමෙල් එක වෙනස් කියලා සයිටේ දාලා තිබ්බා, මම අනිත් එකතේ ඊමෙල් කලා. දැන් මාස ගානක් වෙනවා.

    දැන් gmail නවත්තලාද උන් ඒකියනනන්? පරණ සල්ලි ගෙවපු රිසිට් වලංගුද දන්නැ නේද?
    මට හම්බුන උත්තරේ ඔක්කොම අරගෙන එහෙ එන්න කියලා
    කෝකටත් උබත් හෙට උදේට කෝල් එකක් දීලා අහලා බලපන්.
    මටත් update එකක් මේකේ දාපං බහු ජන සිත සුව පිණිස, ධර්ම දානේ හොදම දානේ කියලා....
     
    • Like
    Reactions: emoji diaries