බම්ප්
kinkon Well-known member Aug 5, 2007 116,097 2 116,357 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 26, 2022 #21 බම්ප්
wqe123 Well-known member Aug 21, 2015 9,857 13,057 113 ලංකාවේ.. ලංකාවේ Oct 4, 2022 #22 ලගදි දාපු කට්ටියට ආවා ද කොලේ... ? මගේ එක ප්රින්ට් කළා කියලා sms එක නම් ආවා. දැන් සති 2යි. සයිට් එකේ තිබ්බේ දවස් 3 දෙනවා kiy Dare-devil said: මම online al certificate එක ඔඩර් කරා. තාම නැහැනේ බං. Speed post කියලා දැම්මේ. පැය 24 න් එනවා කියලා තිබ්බේ.දැන් දවස් 3ක් වෙනවා.මේක ගෙදරට එනවා නේ. අපි පෝස්ට් ඔෆිස් යන්න ඕනේ නැහැනේ. Click to expand...
ලගදි දාපු කට්ටියට ආවා ද කොලේ... ? මගේ එක ප්රින්ට් කළා කියලා sms එක නම් ආවා. දැන් සති 2යි. සයිට් එකේ තිබ්බේ දවස් 3 දෙනවා kiy Dare-devil said: මම online al certificate එක ඔඩර් කරා. තාම නැහැනේ බං. Speed post කියලා දැම්මේ. පැය 24 න් එනවා කියලා තිබ්බේ.දැන් දවස් 3ක් වෙනවා.මේක ගෙදරට එනවා නේ. අපි පෝස්ට් ඔෆිස් යන්න ඕනේ නැහැනේ. Click to expand...
emoji diaries Well-known member May 26, 2020 12,894 40,015 113 Homagama Oct 4, 2022 #23 @wqe123 අඩෝ මාත් අංකේ අමතක වෙලා තිබිලා අංකේ හොයන්න සල්ලිත් ගෙවලා email කලා. පස්සේ ඒ ඊමෙල් එක වෙනස් කියලා සයිටේ දාලා තිබ්බා, මම අනිත් එකතේ ඊමෙල් කලා. දැන් මාස ගානක් වෙනවා. දැන් gmail නවත්තලාද උන් ඒකියනනන්? පරණ සල්ලි ගෙවපු රිසිට් වලංගුද දන්නැ නේද?
@wqe123 අඩෝ මාත් අංකේ අමතක වෙලා තිබිලා අංකේ හොයන්න සල්ලිත් ගෙවලා email කලා. පස්සේ ඒ ඊමෙල් එක වෙනස් කියලා සයිටේ දාලා තිබ්බා, මම අනිත් එකතේ ඊමෙල් කලා. දැන් මාස ගානක් වෙනවා. දැන් gmail නවත්තලාද උන් ඒකියනනන්? පරණ සල්ලි ගෙවපු රිසිට් වලංගුද දන්නැ නේද?
wqe123 Well-known member Aug 21, 2015 9,857 13,057 113 ලංකාවේ.. ලංකාවේ Oct 4, 2022 #24 emoji diaries said: @wqe123 අඩෝ මාත් අංකේ අමතක වෙලා තිබිලා අංකේ හොයන්න සල්ලිත් ගෙවලා email කලා. පස්සේ ඒ ඊමෙල් එක වෙනස් කියලා සයිටේ දාලා තිබ්බා, මම අනිත් එකතේ ඊමෙල් කලා. දැන් මාස ගානක් වෙනවා. දැන් gmail නවත්තලාද උන් ඒකියනනන්? පරණ සල්ලි ගෙවපු රිසිට් වලංගුද දන්නැ නේද? Click to expand... මට හම්බුන උත්තරේ ඔක්කොම අරගෙන එහෙ එන්න කියලා කෝකටත් උබත් හෙට උදේට කෝල් එකක් දීලා අහලා බලපන්. මටත් update එකක් මේකේ දාපං බහු ජන සිත සුව පිණිස, ධර්ම දානේ හොදම දානේ කියලා.... Reactions: emoji diaries
emoji diaries said: @wqe123 අඩෝ මාත් අංකේ අමතක වෙලා තිබිලා අංකේ හොයන්න සල්ලිත් ගෙවලා email කලා. පස්සේ ඒ ඊමෙල් එක වෙනස් කියලා සයිටේ දාලා තිබ්බා, මම අනිත් එකතේ ඊමෙල් කලා. දැන් මාස ගානක් වෙනවා. දැන් gmail නවත්තලාද උන් ඒකියනනන්? පරණ සල්ලි ගෙවපු රිසිට් වලංගුද දන්නැ නේද? Click to expand... මට හම්බුන උත්තරේ ඔක්කොම අරගෙන එහෙ එන්න කියලා කෝකටත් උබත් හෙට උදේට කෝල් එකක් දීලා අහලා බලපන්. මටත් update එකක් මේකේ දාපං බහු ජන සිත සුව පිණිස, ධර්ම දානේ හොදම දානේ කියලා....