එහෙමද. අපේ නම් normal නෙවේ බං තියෙන්නේ.dn normal billing package ekatath smart meter eka denawa ..
ape hyy kala..
එක නම් දන්නේ නෑ බං. @Aki992 කියපු විදියට normal billing වෙන ඒවා ඇති බං.machan smart hama ekema rate eka wenas wenne na neda? ara peak- off peak wenama rate thiyena widiyata convert kaloth witharai neda oka wenas wenne?
එහෙමද. අපේ නම් normal නෙවේ බං තියෙන්නේ.
එක නම් දන්නේ නෑ බං. @Aki992 කියපු විදියට normal billing වෙන ඒවා ඇති බං.

අපෙත් leco තාම නෑ නේ බං.Smart meter එකේ බං charge වෙන්නේ එක එක rate වලට. High demand time වලට high price. 6.30PM to 10.30 PM එක rate එකක්. 10.30PM ඉඳන් උදේ 5 වගේ වෙනකම් එක rate එකක්. දවල්ට තව rate එකක් charge වෙන්නේ.
මේ meter එක නම් මේ පැත්තේ හැම ගෙදරකටම LECO එකෙන් set කරේ. CEB එකෙන් අහල බලන්න smart meter එකක් set කරගන්න පුළුවන් ද කියලා.
අපේ නම් bill එක බලන්න මනු කියවන්නේක් එන්නේ නෑ. Auto bill එක හැදිලා email කරනවා. Meter reading remotely කරන්නේ දැන් LECO එකෙන්.
Leco app එකේ daily monitoring තියනවාද? එකට smart meter ඕනෙද?leco eke smart meter eka denawa bn free me dawas wala ebill subscribe kaloth.
ape gekata hai kala oka dan sathi dekak wage athi.
but mama ceb ekata call karala ahuwama kiwwa unuth "smart meter denawa, issara nam 10,000 ganak una dan nam wadi athi branch eken ahanna" kiyala. mama ahuwe na ithin because mama danna tharamata unge ebill na & unge app eketh daily monitoring na leco app eke wage.
daily meter reading eka watenawa machan. ekata smart meter one. api two weeks walata kalin wage maru une ebill sub karanna one nisa.Leco app එකේ daily monitoring තියනවාද? එකට smart meter ඕනෙද?
Sim එකකින් ද බං oparate වෙන්නේ?
පස්සේ ගත්තොත් සල්ලි ගෙවන්න වෙයි ද?
Ebill තියනවා නේ බං. අපිට නම් meter readers ලා එන්නේ නෑ.daily meter reading eka watenawa machan. ekata smart meter one. api two weeks walata kalin wage maru une ebill sub karanna one nisa.
smart meter hai karala dawas 3k wage giyata passe thama daily reading enna gaththe, normal meter ekata ewa thibbe na.
mama hithanne sim ekak thama but apita ekata monawath karanna na un include karala athi circuit ekata.
api ahuwama free kiyala kiwwe ebill sub wenakota leco eke, but ceb ekenam gewanna one kiyala kiwwa customer care eken & unge ebill function na mama hithanne meter readerslage job adu unoth kela wena nisa wenna one. issarahata leco eke salli ganida nadda nam danne na
uba leco neda machan? mage smart meter thiyenneth leco eke. mama ebill nathuwa athi kiwwe ceb eke.Ebill තියනවා නේ බං. අපිට නම් meter readers ලා එන්නේ නෑ.
ඕකෙ බං daily reading එක තියෙන්නේ working days වල විතරයි නේද. Weekend, public holiday වල නෑ.
Yes leco.uba leco neda machan? mage smart meter thiyenneth leco eke. mama ebill nathuwa athi kiwwe ceb eke.
ekane, ceb unta thama call kalama kiwwe smart meter ekata gewanna one kiwwe & unge ebill na mama hithanne un ebill dunooth unge manu kiyawannonge job tikata kela wei kiyala.Yes leco.