ඇත්තටම මේක විකුනලා වගේ...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    මෙතන එක එක පක්ෂ වලට කඩේ යන සමහරු තමන්ට ඕන දේ වෙන්නේ නැත්තන් බොරු conspiracy theory මවනවා.

    මේකේ මහන්දට, ගෝටට, සජිත්ට, රනිල්ට ඇතුළු ඔක්කොමටම members බනින තරමට මේක JVP එකට තම එහෙනම් විකුණලා තියෙන්න ඕන.
    මිනිස්සු කියන දේවල් ඔලුවෙන් හිතල බලල විස්වාස කරන්න.
    මචන් ඉස්සර තිබුන තරම් දරුනුවට සලකන්නේ නැත්තේ ඇයි දැන්.. උබල බිසී ද? කාලයක් තිබ්බ ස්කේවි කුනුහරුපයක් කිවුව ගමන් බෑන්...
     
    • Like
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    RTL4U ගේ GTRZ හෝ අපි කා එක්කවත් පව්ද්ගලික ඇඳුනුම් කමක් නැහැ, නමුත් GTRZ වැඩිය එන්නේ නැත්තේ ඇය් ඇහුවම දෙමව්පියන්ගේ අසනීප තත්වය ගැන කිව්ව. එක තම එය special යාලුවෙක් වගේ ගිහින් public පොස්ට් කලේ.
    එයට කොච්චර අපි හොඳින් කිව්වත් කොහොමත් ඉස්සර ඉඳන්ම මෙතන එයට නීතිය බලපාන්නේ නැති special කෙනෙක් වගේනේ හැසිරුනේ. පරණ කතා වැඩක් නැහැ.
    හැබය් මෙතන තමන්ට ඕන දේ නොවුනම conspiracy theory මවන එළකිරි එකට කෙලවෙනකන් බලන් ඉන්න මානසික ලෙඩ්ඩු දාන පොස්ට් නිසය් මේක පැහැදිලි කරන්න දැම්මේ.
    Let me repeat. Just ban the fakes (you probably know who they are) and clean this place. That is all everyone here is asking. It is not a problem about people not been able to coexist with original accounts and original profiles.

    Eg: @kasun_kbp and @2osama try to kill each other but only use their own accounts right.

    So this isn't a problem about views but a problem about a shit load of fakes drowning everything else.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    So machan uba kiyanne account eka active nathnam after changing mail Ignore option ekath yanawa kiyalada?
    Ithin ehema kiyala Ignore option eka danna flow ekak nadda machan?

    ubala poddak balapan meke fake wahi wahala. Drugs seen ehen yanawa. Sexual content wahi wahala. Abuse wenawa ambanaka. unwa ignore karanna ba anik paththen. So meke ithin kalayak inna nisa kiwwe . mama hithanne nam change ekak wenna one kiyala.
    no hard feelings

    Amigo, no need to argue, but can you just ban the fakes? There are so many fakes poping up, dormant accounts getting activated. but they rarely add any value to this place.

    There are enough guys here who actually contribute. But with all the fakes it is quite difficult to keep the interests going.

    Believe that is all we are asking.
    api meken hamba karanne naha. apith wena jeewath wenna dewal karanawa. enisa full time meke inna baha. enisa report karala thiyanna api hoyala balala ban karanawa.
    tikak parakku wenawa thama, issarahata ikmanata karanna balannam.
    habai report karana samahara ewa fake nemei. aththatama paksha walata mahansi wela kade yana aya innawa. fake kiyala sure nam witharai api ban karanne.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    RTL4U ගේ GTRZ හෝ අපි කා එක්කවත් පව්ද්ගලික ඇඳුනුම් කමක් නැහැ, නමුත් GTRZ වැඩිය එන්නේ නැත්තේ ඇය් ඇහුවම දෙමව්පියන්ගේ අසනීප තත්වය ගැන කිව්ව. එක තම එය special යාලුවෙක් වගේ ගිහින් public පොස්ට් කලේ.
    එයට කොච්චර අපි හොඳින් කිව්වත් කොහොමත් ඉස්සර ඉඳන්ම මෙතන එයට නීතිය බලපාන්නේ නැති special කෙනෙක් වගේනේ හැසිරුනේ. පරණ කතා වැඩක් නැහැ.
    හැබය් මෙතන තමන්ට ඕන දේ නොවුනම conspiracy theory මවන එළකිරි එකට කෙලවෙනකන් බලන් ඉන්න මානසික ලෙඩ්ඩු දාන පොස්ට් නිසය් මේක පැහැදිලි කරන්න දැම්මේ.
    මගේ ඩීටේල්ස් ඇති නේ බන් උබල ගාව.. මම 2008 ඉදන් ඉන්න එකෙක්... හැබැයි කවදාවත් උබල මෙහෙම රිප්ලයි කරනවා දැකල නෑ...
     
    • Like
    Reactions: Kalegana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    api meken nemei hamba karanne. apith wena jeewath wenna dewal karanawa. full time meke inna baha. enisa report karala thiyanna api hoyala balala ban karanawa.
    tikak parakku wenawa thama, issarahata ikmanata karanna balannam.
    habai report karana samahara ewa fake nemei. aththatama paksha walata mahansi wela kade yana aya innawa. fake kiyala sure nam witharai api ban karanne.
    Ok thanx machan. We understand that everyone is busy. Even we are busy (or supposed to be doing our jobs than spending our time here :ROFLMAO: ). Let's try to work together to keep this place going.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මචන් ඉස්සර තිබුන තරම් දරුනුවට සලකන්නේ නැත්තේ ඇයි දැන්.. උබල බිසී ද? කාලයක් තිබ්බ ස්කේවි කුනුහරුපයක් කිවුව ගමන් බෑන්...

    මගේ ඩීටේල්ස් ඇති නේ බන් උබල ගාව.. මම 2008 ඉදන් ඉන්න එකෙක්... හැබැයි කවදාවත් උබල මෙහෙම රිප්ලයි කරනවා දැකල නෑ...
    එකක් අපිට ඉස්සර වගේ හැම දේම බලන්න වෙලාව නැහැ, අනික් පැත්තෙන් ලංකාව ගොඩක් වෙනස් වෙලා, ඉස්සර වගේ ඉහල සමාජේ විතරක් නෙමෙය් දැන් internet එන්නේ. ඔය FB, Youtube, twitter හැම තැනම ගියොත් මිනිස්සුන්ගේ කතා විලාසය දැකගන්න පුළුවන්.
    එනිසා අපි දැන් අවශ්‍යම උනොත් තම කෙනෙක්ව පාලනය කරන්නේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එකක් අපිට ඉස්සර වගේ හැම දේම බලන්න වෙලාව නැහැ, අනික් පැත්තෙන් ලංකාව ගොඩක් වෙනස් වෙලා, ඉස්සර වගේ ඉහල සමාජේ විතරක් නෙමෙය් දැන් internet එන්නේ. ඔය FB, Youtube, twitter හැම තැනම ගියොත් මිනිස්සුන්ගේ කතා විලාසය දැකගන්න පුළුවන්.
    එනිසා අපි දැන් අවශ්‍යම උනොත් තම කෙනෙක්ව පාලනය කරන්නේ.

    ethakota Indrajith bijje photo dammama uuwa ban karanne natte ay

    kee parak kalada dan meka

    eka nick ekak nam ignore karala inna puluwan.. eka eka eawayen awith karanns
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ethakota Indrajith bijje photo dammama uuwa ban karanne natte ay

    kee parak kalada dan meka

    eka nick ekak nam ignore karala inna puluwan.. eka eka eawayen awith karanns
    අපි එයාගේ account විශාල ප්‍රමාණයක් ban කරලා තියනවා. අලුතෙන් ඇවිත් මොකක් දාවිද කියල අපි දන්නේ නැහැනේ. report කලාම තම ban කරන්නේ. එය සාමාන්යෙන් ප්‍රශ්නයක් නැති දේවල් ගොඩක් දාල පස්සේ එක පාරනේ ඔය වගේ දේවල් දාන්නේ
    අනික් දේ අපිට මේක එන හැමෝටම කිසිම කුනුහප්ර්යක් නොදකින පන්සලක් වගේ තැනක් කරන්න බැහැ. එහෙනම් ඉස්සෙල්ල ඔක්කොම post බලල approve කරලා පස්සේ පොස්ට් කරන්න ඕන.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    එකක් අපිට ඉස්සර වගේ හැම දේම බලන්න වෙලාව නැහැ, අනික් පැත්තෙන් ලංකාව ගොඩක් වෙනස් වෙලා, ඉස්සර වගේ ඉහල සමාජේ විතරක් නෙමෙය් දැන් internet එන්නේ. ඔය FB, Youtube, twitter හැම තැනම ගියොත් මිනිස්සුන්ගේ කතා විලාසය දැකගන්න පුළුවන්.
    එනිසා අපි දැන් අවශ්‍යම උනොත් තම කෙනෙක්ව පාලනය කරන්නේ.
    ඔය කියන දේ නම් පැහැදිලියි.. හැබැයි පහු ගිය කාලේ සයිට් එක ගොඩක් වෙනස් උනා.. මම කලිනුත් මේවගේ ම ත්‍රෙඩ් දාල හම්බ උනේ ඔය හා සමාන උත්තරයක්.. වැල අනත මැස්ස ගහන්න ඕනේ.. ඔව් බන් ඔය උත්තරේ හරි..මේක උබලගේ ජීවිතේ වත් අපේ ජීවිතේවත් නෙමේ නේ...කොටින්ම හැමෝම ඉන්නේ තමන්ගේ නමින් වත් නෙමේ නේ...

    පොඩි දුකක් තියනවා.. නරි විතරක් කැලේක හූ කියල වැඩක් නෑ.. ඉඳල හිටල හරි සිංහයෝ ,අලියොත් කෑ ගහන්න ඕනේ.. නැත්තම් ඒක නරින්ටම ගියපු කැලේ වෙනවා.... එතකොට ඒ කැලේට කවුරුත් එන්න කැමති නැති වෙනවා...
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    ඔය කියන දේ නම් පැහැදිලියි.. හැබැයි පහු ගිය කාලේ සයිට් එක ගොඩක් වෙනස් උනා.. මම කලිනුත් මේවගේ ම ත්‍රෙඩ් දාල හම්බ උනේ ඔය හා සමාන උත්තරයක්.. වැල අනත මැස්ස ගහන්න ඕනේ.. ඔව් බන් ඔය උත්තරේ හරි..මේක උබලගේ ජීවිතේ වත් අපේ ජීවිතේවත් නෙමේ නේ...කොටින්ම හැමෝම ඉන්නේ තමන්ගේ නමින් වත් නෙමේ නේ...

    පොඩි දුකක් තියනවා.. නරි විතරක් කැලේක හූ කියල වැඩක් නෑ.. ඉඳල හිටල හරි සිංහයෝ ,අලියොත් කෑ ගහන්න ඕනේ.. නැත්තම් ඒක නරින්ටම ගියපු කැලේ වෙනවා.... එතකොට ඒ කැලේට කවුරුත් එන්න කැමති නැති වෙනවා...
    අපි වැල යන අතට මැස්ස ගහනවා නෙමෙය් මොකද මේකේ මිනිස්සු කොච්චර හිටියත් නැතත් අපිට කිසි ලාබයක් නැහැ.
    අපිට තියන කාලයට අනුව මේක පවත්වාගෙන යන්න ලේසී විදියටය් අපි මේක කරන්නේ. ඔයාට fb, youtube, twitter වගේ අනික් social නෙට්වොර්ක් දැක්කත් දැන් කව්රුත් වැඩිය moderate කරන්නේ නැහැ කියන එක තෙරෙය්. එහෙම කරන්න නම් විශාල මිනිස් ශ්‍රමයක් ඕන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක
    math dawas keepayak balala maruwenna kiyala beluwe. Terumak ne meka.

    anyway traffic nathi unama fake un tikath kapei. itapase admin ponnayanta terei scene eka.

    anith option eka tama okkoma un ekathu wela fake un ignore karala dana eka.

    :yes:

    Fake walata banala comment karala wedak na. Ignore karala danna ona ignore button eken, ehema nattan unge post, replies dakke na wage yanna ona.
     
    B-2

    Junior member
  • Oct 2, 2022
    43
    52
    18
    meka vikunala godak kal yako

    kotinma RTL4U banned karannath kalin

    den GTRZ namata admin

    arun thama run karanne

    unta ona ballo marala hari salli hoyanna.. so un kemathi ubala mara gannavata depila bedila

    Politic paththata godak bara media unit set ekakata sell karala tiyenne

    ubala samahara velavata bena ganne ungema fake ekka

    un eka thread ekak eka fake ekakin dala anith eken untama bena gannava :lol: :rofl:
    පුතා පේල්... පුතා පේල්...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    GTRZ amma leda una.. utath ekath ekka site eka bala ganna time nathi una

    politic paththata bara set ekakata bara dunna site eka

    onna oka thama nidana kathava
    elakiriයේ උපරිම active මෙම්බෙර්සලා උපරිම 1000ක් විතරනේ ඉන්නේ ඉතින් ඒවගේ පොඩි audience එකක් ඉන්න site එකක් political සෙට් එකකට අරගෙන fake දාගෙන ඔයතරම් නටලා ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද බන් ?

    එතකොට මම ඉන්නේ උඹේ නමින්ද? :baffled:

    අඩෝ මමත් ඉන්නවා

    ehema nattan unge post, replies dakke na wage yanna ona.
    මේක තමයි හොඳම දේ , කැමති අයට තමන්ගේ දේශපාලන මතවාද අනුව වැඩකරන්න ඉඩ දීලා, අපි දේශපාලන දේවල් වලට සම්භන්ධ නොවී හැමෝම එක්ක හොඳ හිත තියාගෙන ගැටුම් ඇතිකරගන්නේ නැතුව ඉන්න එක
     
    B-2

    Junior member
  • Oct 2, 2022
    43
    52
    18
    මේක සලකුනක්.. මේක විකුනලා නැහැ..🙏👍

    GT අයියට එන්න කියාපිය, මේවය උත්තර දෙන්න කියාපිය..🤔
    උඹලා ආපු දවසේ ඉදං මේක චාටර්. මේකට එද්දී මුණ හොදන් වරෙන්. වස් වැදිලා තියෙන්නේ.
     
    B-2

    Junior member
  • Oct 2, 2022
    43
    52
    18
    ඔව්.. ගිය ඉරිදා ඉදන් 😅
    තමුසේ කොල්ලෝ කාරයෙක් නේද? නිකන් පවුල් කඩන්න එපා බන් බැදපු මිනිස්සු පස්සේ ගිහින්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,288
    8,664
    113
    අපි වැල යන අතට මැස්ස ගහනවා නෙමෙය් මොකද මේකේ මිනිස්සු කොච්චර හිටියත් නැතත් අපිට කිසි ලාබයක් නැහැ.
    අපිට තියන කාලයට අනුව මේක පවත්වාගෙන යන්න ලේසී විදියටය් අපි මේක කරන්නේ. ඔයාට fb, youtube, twitter වගේ අනික් social නෙට්වොර්ක් දැක්කත් දැන් කව්රුත් වැඩිය moderate කරන්නේ නැහැ කියන එක තෙරෙය්. එහෙම කරන්න නම් විශාල මිනිස් ශ්‍රමයක් ඕන.
    නැත්නම්, මෙහෙම කරන්න බැරිද? ත්‍රේඩ් categories අලුත් කරන්න ඕනෙ. politica,18+ categories/labels තියෙන්න ඕනෙ. Reddit එකේ වගේ 'Serious reply only', 'Satire' වගේ සහ තව EKකට හරි යන categories/labels තිබ්බා නම් හරි.
    'Serious reply only' ත්‍රේඩ් එකක ඇවිත් ආතල් ගන්නවා නම් හරි ත්‍රේඩ් එකෙ category එකට අදාල නැති reply නම් දාන්නෙ ඌව warning දෙක තුනක් දීලා හරියන්නෙ නැත්නම් ban කරා නම් හරි නෙහ්?
    තව තමන්ට කැමති categories/labels follow කරන්න පුලුවන් වෙන්න ඕනෙ.