ඊයෙ රෑ ගෙවුණ බියකරු රාත්‍රිය

AnuradhaRa

Well-known member
  • අම්ම කොහෙන්ද මංද ලෙඩක් හදාගෙන ඇවිත්, ඒක මටත් බෝවුනා
    කිසිම හෙම්බිරිස්සාවක් නෑ. උණ එක්ක ඇග රිදෙනව විතරයි. පට්ට අමාරුයි
    ඊයෙ රෑ නිදා ගන්න ගියාම ඇග ගැහෙන්න ගත්ත බං.. පැනඩෝල් වලට අහනවත් මදි වගේ...
    නින්ද ගියෙම නෑ. එක විදියකට ඇදේ ඉන්නම බෑ. පස්සෙ රෑ 12ට විතර නැගිටල සාලෙ පුටුවෙ ඇල වෙලා ටීවි එක දාගත්ත
    පූසො ටික එහෙන් යනව මෙහෙන් යනව. මගෙ ඇග උඩත් එකෙක් නිදාගත්ත..
    පස්සෙ 3ට විතර පැනඩෝල් බීල සීනිවලට දෙන පෙතිත් බීල ආයෙ ඇදට ආව.. ඊට පස්සෙ තමා ටිකක් නින්ද ගියේ උදේ වෙනකං..

    අද සීනි එකක් බැලුව Hi :( පැනඩෝල් වලට ඇගේ අමාරුව උණ ගතිය කන්ට්‍රෝල් වෙලා නැත්තෙ ඒකයි

    freestyle strip කෑල්ලක් කීයද බං දැං. 80ට තිබුණෙ
    අද උදේ ස්ට්‍රිප් කෑලි දෙකකුයි පැනඩෝල් කාඩ් දෙකකුයි ගත්ත රුපියල් 320යි
    පැනඩෝලුත් ගණන් ගිහින්ද මංද...
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Feel Better T Rex GIF by Gigantosaurus
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,975
    113
    freestyle strip කෑල්ලක් කීයද බං දැං. 80ට තිබුණෙ
    අද උදේ ස්ට්‍රිප් කෑලි දෙකකුයි පැනඩෝල් කාඩ් දෙකකුයි ගත්ත රුපියල් 320යි
    පැනඩෝලුත් ගණන් ගිහින්ද මංද...
    උඹ අරගෙන ඇවිල්ල අපෙන් ගාන අහන්නේ කීයද කියල ගද්දි කඩේ එකාගෙන්ම ඇහුවනම් ඉවරයිනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • aniwa. mama uba inna thana hitiya nam mama tika tika spiritual side ekata yomu wenawa ban.
    අපි ඇගේ අමාරුවට පැනඩෝල් එකක් හරි බොනව
    සත්තු ලෙඩ වුණාම උන් තනියම ඒක දරාගෙන ඉන්නව.. මේ වෙලාවට මට ඔවත් හිතෙනව බං..
    ඒ හින්ද අමාරුවෙන් ඉන්න සතෙක් දැක්කම කෝමහරි බේත් කරන එක ලොකු පිනක්. එහෙම නැත්තං වේදනාවක් නැතුව මැරෙන්න බේතක් දෙන එකත් ලොකු දෙයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,232
    113
    අම්ම කොහෙන්ද මංද ලෙඩක් හදාගෙන ඇවිත්, ඒක මටත් බෝවුනා
    කිසිම හෙම්බිරිස්සාවක් නෑ. උණ එක්ක ඇග රිදෙනව විතරයි. පට්ට අමාරුයි
    ඊයෙ රෑ නිදා ගන්න ගියාම ඇග ගැහෙන්න ගත්ත බං.. පැනඩෝල් වලට අහනවත් මදි වගේ...
    නින්ද ගියෙම නෑ. එක විදියකට ඇදේ ඉන්නම බෑ. පස්සෙ රෑ 12ට විතර නැගිටල සාලෙ පුටුවෙ ඇල වෙලා ටීවි එක දාගත්ත
    පූසො ටික එහෙන් යනව මෙහෙන් යනව. මගෙ ඇග උඩත් එකෙක් නිදාගත්ත..
    පස්සෙ 3ට විතර පැනඩෝල් බීල සීනිවලට දෙන පෙතිත් බීල ආයෙ ඇදට ආව.. ඊට පස්සෙ තමා ටිකක් නින්ද ගියේ උදේ වෙනකං..

    අද සීනි එකක් බැලුව Hi :( පැනඩෝල් වලට ඇගේ අමාරුව උණ ගතිය කන්ට්‍රෝල් වෙලා නැත්තෙ ඒකයි

    freestyle strip කෑල්ලක් කීයද බං දැං. 80ට තිබුණෙ
    අද උදේ ස්ට්‍රිප් කෑලි දෙකකුයි පැනඩෝල් කාඩ් දෙකකුයි ගත්ත රුපියල් 320යි
    පැනඩෝලුත් ගණන් ගිහින්ද මංද...
    Ona gaana invoice ekak hadala daapan ponnayoo boru walwataram danne nathuwa. :ROFLMAO: :ROFLMAO:

    Umbada dan methana mulinma leda wechcha eka? Methana innaw corana hdagaththa un. Unwath mechara marenna yanne natuwa athi.

    Attention ponnaya.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,975
    113
    අමාරුවෙන් ඉන්න සතෙක් දැක්කම කෝමහරි බේත් කරන එක ලොකු පිනක්. එහෙම නැත්තං වේදනාවක් නැතුව මැරෙන්න බේතක් දෙන එකත් ලොකු දෙයක්
    උබ කොහොමද හරියටම දන්නේ දෙන බෙහෙතෙන් මැරෙද්දී වේදනාවක නෑ කියලා
     
    • Like
    Reactions: SHAN_22

    AnuradhaRa

    Well-known member
  • ගොක් කොළ වල photo එකක් නැද්ද හොයාගන්න ? 🤔
    ලෙඩක් දුකක් හැදුණම බැදල නැත්තං අපි අසරණ වෙනව බං
    මට ඊයෙ ඇදෙන් නැගිටල පැනඩෝල් දෙකක් බොන්න යන්න බෑ අමාරුයි... අම්ම ළගට ගෙනත් දුන්නෙ
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පස්සෙ 3ට විතර පැනඩෝල් බීල සීනිවලට දෙන පෙතිත් බීල ආයෙ ඇදට ආව..

    අද සීනි එකක් බැලුව Hi :( පැනඩෝල් වලට ඇගේ අමාරුව උණ ගතිය කන්ට්‍රෝල් වෙලා නැත්තෙ ඒකයි
    සීනි වලට දෙන පෙති හිතෙන හිතෙන වෙලාවට බොන්නෙ නැතුව නියමිත වෙලාවට බොන්න.
    ඕක සෙල්ලමක් නෙවෙයි. අපේ ගෙදරත් ඉන්නවා සීනි තියන අය. මම දන්න තව අයත් ඉන්නවා හරියට බෙහෙත් බීලා නැතුව එක එක අවුල් ආව.
    ඒ නිසා සීනි වලට දෙන බෙහෙත් ඒ නියම කරලා තියන වෙලාවට දිගටම ගන්න doctor කියන විදියටම.
     
    • Love
    Reactions: AnuradhaRa