අම්ම කොහෙන්ද මංද ලෙඩක් හදාගෙන ඇවිත්, ඒක මටත් බෝවුනා
කිසිම හෙම්බිරිස්සාවක් නෑ. උණ එක්ක ඇග රිදෙනව විතරයි. පට්ට අමාරුයි
ඊයෙ රෑ නිදා ගන්න ගියාම ඇග ගැහෙන්න ගත්ත බං.. පැනඩෝල් වලට අහනවත් මදි වගේ...
නින්ද ගියෙම නෑ. එක විදියකට ඇදේ ඉන්නම බෑ. පස්සෙ රෑ 12ට විතර නැගිටල සාලෙ පුටුවෙ ඇල වෙලා ටීවි එක දාගත්ත
පූසො ටික එහෙන් යනව මෙහෙන් යනව. මගෙ ඇග උඩත් එකෙක් නිදාගත්ත..
පස්සෙ 3ට විතර පැනඩෝල් බීල සීනිවලට දෙන පෙතිත් බීල ආයෙ ඇදට ආව.. ඊට පස්සෙ තමා ටිකක් නින්ද ගියේ උදේ වෙනකං..
අද සීනි එකක් බැලුව Hi
පැනඩෝල් වලට ඇගේ අමාරුව උණ ගතිය කන්ට්‍රෝල් වෙලා නැත්තෙ ඒකයි
freestyle strip කෑල්ලක් කීයද බං දැං. 80ට තිබුණෙ
අද උදේ ස්ට්‍රිප් කෑලි දෙකකුයි පැනඩෝල් කාඩ් දෙකකුයි ගත්ත රුපියල් 320යි
පැනඩෝලුත් ගණන් ගිහින්ද මංද...
කිසිම හෙම්බිරිස්සාවක් නෑ. උණ එක්ක ඇග රිදෙනව විතරයි. පට්ට අමාරුයි
ඊයෙ රෑ නිදා ගන්න ගියාම ඇග ගැහෙන්න ගත්ත බං.. පැනඩෝල් වලට අහනවත් මදි වගේ...
නින්ද ගියෙම නෑ. එක විදියකට ඇදේ ඉන්නම බෑ. පස්සෙ රෑ 12ට විතර නැගිටල සාලෙ පුටුවෙ ඇල වෙලා ටීවි එක දාගත්ත
පූසො ටික එහෙන් යනව මෙහෙන් යනව. මගෙ ඇග උඩත් එකෙක් නිදාගත්ත..
පස්සෙ 3ට විතර පැනඩෝල් බීල සීනිවලට දෙන පෙතිත් බීල ආයෙ ඇදට ආව.. ඊට පස්සෙ තමා ටිකක් නින්ද ගියේ උදේ වෙනකං..
අද සීනි එකක් බැලුව Hi
පැනඩෝල් වලට ඇගේ අමාරුව උණ ගතිය කන්ට්‍රෝල් වෙලා නැත්තෙ ඒකයිfreestyle strip කෑල්ලක් කීයද බං දැං. 80ට තිබුණෙ