Pos system එකක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    machn eken barcode hadana ewa bill printing ehema lesiyen kara ganna puluwanda? unicode supportda?
    ඔව් Windows desktop app එකක් හදනවනම් vb.net + SQL Server තමා ලේසිම. records කෝටි ගානක් කිසිම අවුලක් නැතුව handle කරන්න පුලුවන්. ඕන්නං SQL Server cloud db එකක් පාවිච්චි කරන්න පුලුවන්.

    ප්‍රශ්ණයක් ආවොත් එන්නෙ bill print කරන කොටස හදනකොට. gdi හරි වෙන reporting component එකක් use කරනවනම් ප්‍රශ්ණයක් නෑ. හැබැයි device fonts use කරන්න හිතන් ඉන්නවනම් c++ හරි vb 6.0 වලින් හරි පොඩි dll එකක් හදාගන්න එක ලේසියි printer sdk use කරනවට වඩා.

    තව සෙටප් එකක් හදන්න ඕනෙ පාවිච්චි කරපු හැම component එකක්ම හරි පිලිවෙලට install වෙන විදියට.
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔව් Windows desktop app එකක් හදනවනම් vb.net + SQL Server තමා ලේසිම. records කෝටි ගානක් කිසිම අවුලක් නැතුව handle කරන්න පුලුවන්. ඕන්නං SQL Server cloud db එකක් පාවිච්චි කරන්න පුලුවන්.

    ප්‍රශ්ණයක් ආවොත් එන්නෙ bill print කරන කොටස හදනකොට. gdi හරි වෙන reporting component එකක් use කරනවනම් ප්‍රශ්ණයක් නෑ. හැබැයි device fonts use කරන්න හිතන් ඉන්නවනම් c++ හරි vb 6.0 වලින් හරි පොඩි dll එකක් හදාගන්න එක ලේසියි printer sdk use කරනවට වඩා.

    තව සෙටප් එකක් හදන්න ඕනෙ පාවිච්චි කරපු හැම component එකක්ම හරි පිලිවෙලට install වෙන විදියට.
    Thanks bokka :love:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    machn eken barcode hadana ewa bill printing ehema lesiyen kara ganna puluwanda? unicode supportda?
    අපෝ ඔව් බන් බාකෝඩ් ලින්ක් කරන එක මහලොකු වැඩක් නෙමි. රිපෝර්ට් නම් Cr වලින් තමයි කරන්න වෙන්නේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    Open ewa thiyanawa.
    ekak aragena wenas kam karaganna eka narakada?
    welawa ithuruini.. nethnam loku time ekak yawi... offline yanawata wada, online type ekak karaganna puluwan nam hodai.
    nethnam hybrid wage nam thawath hodai.
    Online gahala connection eka down unoth ubata kafeta ena customers lagen guti kanna wenne polime thiyan idala.

    POS kiyanne inventory managwment system ekakma neweine. Invetory management features tikak use wenawa POS ekaka. Sophisticated inventory management system ekak kiyanne wenama kathawak
     
    • Like
    Reactions: tharidupradeep