122 awilla kottaen behepan
ita passe 174 bus eken pelawathata yaman
Thanks!පරණ පාරේ අවිස්සාවේල්ල- කොළඹ (මාර්ග අංක 3) බස් එකක නගින්න. කඩුවෙලෙන් බැහැලා 177ක එන්න
Thanks!aluth pare cmb ena bus1ta negala kottawen behela 174 naginna... eke yaddi pelawatta bahianna pluwan
177 බත්තරමුල්ලට ඇවිල්ලා අයෙත් බස් එකක් ගන්න වෙනවා.පරණ පාරේ අවිස්සාවේල්ල- කොළඹ (මාර්ග අංක 3) බස් එකක නගින්න. කඩුවෙලෙන් බැහැලා 177ක එන්න
Thank You!177 බත්තරමුල්ලට ඇවිල්ලා අයෙත් බස් එකක් ගන්න වෙනවා.