Avissawella to Pelawatta

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    අවිස්සාවේල්ල ඉඳන් පැලවත්තට යන්න ඕනේ බස් එකේ.
    පිටකොටුවට ගිහින් ද පැලවත්තට යන්න වෙන්නෙ?
    මොන බස් වලද යන්න ඕනෙ?
     
    • Like
    Reactions: kinkon

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    පරණ පාරේ අවිස්සාවේල්ල- කොළඹ (මාර්ග අංක 3) බස් එකක නගින්න. කඩුවෙලෙන් බැහැලා 177ක එන්න
    177 බත්තරමුල්ලට ඇවිල්ලා අයෙත් බස් එකක් ගන්න වෙනවා.
     
    • Like
    Reactions: S.E.R.E.N.A