Green Card 2024 - DV lottery apply from today

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Lankawe inna eka hoda nadda bn oya adirajyawadi ratawal walata yanawata wada???

    Anika rawana nagitala api ko kiyala hewwoth ???

    උඹට PhD එකට ස්කොල් එකක් ගහගෙන රට යන්න පුළුවන් නේ බන් ,

    කෙල්ලෝ නම් මොනවද බන් සල්ලි තියෙනවා නම් මම දන්න එකෙක් ඉන්නවා Masters වලට ඔසී ගියා එහෙ pr දාගන්න බැරිව චාටර් වේවි ඉඳලා canada ගිහින් PhD එක කරා, canada වෙත් කට්ට කාලා හොඳටම, දැන් නම් ගොඩක් හොඳ finance manager වගේ ජොබ් එකක් සෙට් වෙලා canada වල , වයස දැන් උගේ 43යි හැබැයි ඉතින් මූන බැලුවම ඒතරම් කියලා පේන්නේ නෑ මේ අවුරුද්දේ මුල ලංකාවට ඇවිත් අවුරුදු 22ක විතර ගොඩක් ලස්සන දුප්පත් කෙල්ලෙක්ව බැඳලා canada අරන් ගියා , දැන් කෙල්ල pregnant බන්

    වැඩිය හිතන්නේ නැතිව ජිවිතේ ගොඩ දාගනින් මචන් ඉතුරු දේවල් ඉබේටම ලැබෙනවා

    Aparade habai uge awurudu gaanakama mahansiya 22ka kellek wenuwen kapa karana eka

    I hope he gets good sex from her everyday :lol: nattham e yaka mareegena igena gatthu eken kohewath inna hutiyek kaka bibee sapa gannawa..bandata passe lankawe ganunge mentality dannwane..
    Uta thibune ehen kellek set karagena living together athal eke inna...pissu huttek :lol:

    ------ Post added on Oct 7, 2022 at 8:32 AM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ සැරේ නං පුතෝ ලංකාවේන් බාගයක් ඇප්ලයි කරනවා 😁 post පවා ෂෙයා කර කර promote කරනවා O/l නැති අයත් දානවා කොහොමද යන්නේ කියලා 😁 පව් ඉතිං හැමෝම ආසයිනේ 😑
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,877
    10,389
    113
    Aparade habai uge awurudu gaanakama mahansiya 22ka kellek wenuwen kapa karana eka

    I hope he gets good sex from her everyday :lol: nattham e yaka mareegena igena gatthu eken kohewath inna hutiyek kaka bibee sapa gannawa..bandata passe lankawe ganunge mentality dannwane..
    Uta thibune ehen kellek set karagena living together athal eke inna...pissu huttek :lol:

    ------ Post added on Oct 7, 2022 at 8:32 AM
    ඌ නම් කියන්නේ වෙනස් කතාවක් බන් , ඌ කතාකරනකොට අපිට තේරෙන්නේ 43නේ ඌට 22 ලස්සන කැල්ලකට ඩේලි ගහන්න ලැබුන එකෙන්ම උගේ හිත පස්වනක් ප්‍රිතියෙන්ම පිරිලා ඉතිරිලා ගිහිලා බන් , අනික pregnant වෙලා ඉන්දිද්දීත් මුගේ වැඩ ඔක්කොම කරලා දෙනවලු කෙල්ල

    අනික ඌ කියන්නේ age gap එක නිසා & වෙන රටක ඉන්න නිසා කෙල්ල මූ කියන ඕන දෙයක් පිලිගන්නවාලු "අයියා තමයි ඔක්කොම දන්නේ , අයියා මට වඩා දේවල් දන්නවා නේ" වගේ සින් එකක්ලු තියෙන්නේ, කොහොමත් බන් ඒකි A/L විතර වෙනකම් ඉගෙන ගනිපු ඈත ගමක හැදුන දුප්පත් කෙල්ලෙක් නේ, කෙල්ලගේ තත්තාට වකුගඩු දෙකම නරක් වෙලා තියෙද්දී අලුත් වකුගඩුවක් හොයාගෙන බද්ද කරන්න මූ සල්ලි වලින් ගොඩක් උදවු කරලා තියෙනවා , ඒවාට කෙල්ලගේ පවුලේ උන් මූට පින් දෙනවා

    ළමයෙක් දෙන්නෙක් ලැබුනට පස්සේ යස්සනී වේවිද දන්නේ නෑ දැනටනම් හොඳයි කියලා කියන්නේ
     
    Last edited:
    • Love
    Reactions: kolavari

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    උඹට PhD එකට ස්කොල් එකක් ගහගෙන රට යන්න පුළුවන් නේ බන් ,

    කෙල්ලෝ නම් මොනවද බන් සල්ලි තියෙනවා නම් මම දන්න එකෙක් ඉන්නවා Masters වලට ඔසී ගියා එහෙ pr දාගන්න බැරිව චාටර් වේවි ඉඳලා canada ගිහින් PhD එක කරා, canada වෙත් කට්ට කාලා හොඳටම, දැන් නම් ගොඩක් හොඳ finance manager වගේ ජොබ් එකක් සෙට් වෙලා canada වල , වයස දැන් උගේ 43යි හැබැයි ඉතින් මූන බැලුවම ඒතරම් කියලා පේන්නේ නෑ මේ අවුරුද්දේ මුල ලංකාවට ඇවිත් අවුරුදු 22ක විතර ගොඩක් ලස්සන දුප්පත් කෙල්ලෙක්ව බැඳලා canada අරන් ගියා , දැන් කෙල්ල pregnant බන්

    වැඩිය හිතන්නේ නැතිව ජිවිතේ ගොඩ දාගනින් මචන් ඉතුරු දේවල් ඉබේටම ලැබෙනවා
    Rata yanna idea ekk thibbe na mulinn
    ammala nisa.. mama ekama lamaya.. dn ithin wena option ekk nane

    3 yeras love ekk thibbe :dull:
    eka amtaka karannamay mama wada karanan gatte..

    passe research karana eka puruddakk una.. asa una.. :yes:

    uba yluwa hoda dial ekk wage. godakk om unn ita eha ekk karaghann
    passe dukk widinawa...

    The requested URL was rejected. Please consult with your administrator.

    Your support ID is: 8237186620913138702

    error eka mata withrada enne ? :no:
    https://dvprogram.state.gov/
    wada ne ...

    office ekn da blauwe.. block karalada dn na
    ------ Post added on Oct 7, 2022 at 10:54 AM
     
    • Like
    Reactions: hi.dushan

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machan Oka aply karaddi married nam matai wife tai dennatam apply karoth application dekak reject wenawda? naththam ehama aualk nadda?
    ekkenek apply karaoth married kiyana ekata daala tick eka eyage details fill karama aye dennama apply karann oni nadda?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඌ නම් කියන්නේ වෙනස් කතාවක් බන් , ඌ කතාකරනකොට අපිට තේරෙන්නේ 43නේ ඌට 22 ලස්සන කැල්ලකට ඩේලි ගහන්න ලැබුන එකෙන්ම උගේ හිත පස්වනක් ප්‍රිතියෙන්ම පිරිලා ඉතිරිලා ගිහිලා බන් , අනික pregnant වෙලා ඉන්දිද්දීත් මුගේ වැඩ ඔක්කොම කරලා දෙනවලු කෙල්ල

    අනික ඌ කියන්නේ age gap එක නිසා & වෙන රටක ඉන්න නිසා කෙල්ල මූ කියන ඕන දෙයක් පිලිගන්නවාලු "අයියා තමයි ඔක්කොම දන්නේ , අයියා මට වඩා දේවල් දන්නවා නේ" වගේ සින් එකක්ලු තියෙන්නේ, කොහොමත් බන් ඒකි A/L විතර වෙනකම් ඉගෙන ගනිපු ඈත ගමක හැදුන දුප්පත් කෙල්ලෙක් නේ, කෙල්ලගේ තත්තාට වකුගඩු දෙකම නරක් වෙලා තියෙද්දී අලුත් වකුගඩුවක් හොයාගෙන බද්ද කරන්න මූ සල්ලි වලින් ගොඩක් උදවු කරලා තියෙනවා , ඒවාට කෙල්ලගේ පවුලේ උන් මූට පින් දෙනවා

    ළමයෙක් දෙන්නෙක් ලැබුනට පස්සේ යස්සනී වේවිද දන්නේ නෑ දැනටනම් හොඳයි කියලා කියන්නේ

    Aduranne nathi ekek unath hariyanawa nam echarai :love:

    Kasaada kiyanne hena maraala case...ganu apo :rofl:
     
    • Like
    Reactions: hi.dushan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අඩේ එහෙම උං අපිට sponsor කරයිද බං හම්බුනොත් 😏

    අදුරන කෙනෙක් නැත්නම් ඉතිං ඇදුනත් වැඩක් නෑ බන්. ගොඩක් අය ඔකෙන් හැලෙනවා.

    එහෙ සිටිසන්ම කෙනෙක් වෙන්න බන් ටැක්ස් ගෙවන. නැත්නම් බෑ.
     
    • Like
    Reactions: Amare machan

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    අදුරන කෙනෙක් නැත්නම් ඉතිං ඇදුනත් වැඩක් නෑ බන්. ගොඩක් අය ඔකෙන් හැලෙනවා.

    එහෙ සිටිසන්ම කෙනෙක් වෙන්න බන් ටැක්ස් ගෙවන. නැත්නම් බෑ.
    salli deela karaganna puluwan dials innawa bn sponsor kenek hoyaganna bari nm
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    salli deela karaganna puluwan dials innawa bn sponsor kenek hoyaganna bari nm

    එහෙම හිටියත් කොහොම ද බන් වැඩේ කෙරෙන්න කලින් සල්ලි දෙන්නෙ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    එහෙම හිටියත් කොහොම ද බන් වැඩේ කෙරෙන්න කලින් සල්ලි දෙන්නෙ
    ehema kalain salli denna one nane bn. W2 form and I-134 form. ekane one interview ekata. e tika hambaunam dunnama harine

    e tika hamba unama gewanna puluwan. immigrantion lawyers la ehema innawa owata support karana
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ehema kalain salli denna one nane bn. W2 form and I-134 form. ekane one interview ekata. e tika hambaunam dunnama harine

    e tika hamba unama gewanna puluwan. immigrantion lawyers la ehema innawa owata support karana

    අතේ ලක්ශ 50ක්වත් තියෙන්න වෙයි එක කරනත්
     
    • Like
    Reactions: SpinXO