Green Card 2024 - DV lottery apply from today

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,199
    5,007
    113
    Loading...
    මළාට ඇදෙන්නෙ නැහැ මේක නම්. මේ පාරත් අනාථ සිංහලු ටික ඔක්කොම ඇප්ලයි කරයි.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අදුරන කෙනෙක් නැත්නම් ඉතිං ඇදුනත් වැඩක් නෑ බන්. ගොඩක් අය ඔකෙන් හැලෙනවා.

    එහෙ සිටිසන්ම කෙනෙක් වෙන්න බන් ටැක්ස් ගෙවන. නැත්නම් බෑ.
    😣
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ඔය මගුලේ photo එක verify වෙන්නේ නෑනේ... එක එක errors එනවා ෆොටෝ ටූල් එකට දැම්මාම... DSLR එකෙන් ගත්ත ෆොටෝ එකක්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    uba koi state da bn inne?
    ------ Post added on Oct 6, 2022 at 10:24 PM
    new jersey ban mama inne me dawas wala nam delaware awa

    pora qualifications nethuwa ohe jobs hoyagaththe kohomada ban? jobak hoyagannakal manage karaganne kohomada?
    mehe ehema loku seen ekak na ban uu shed ekeka thel gahuwa kaalayak dan uuta hodata english puluwan shop ekaka wada kara anthimata katha karapu dawas wala.
    eddi masekata wage shape wenda salli aran enda ona, naththam adurana kenek gaawa jobak hoya gannakam inda puluwna ithin

    ausi wage mehe cleaning seen na ewa okkoma gal wechcha mexican, puerto rico unui karanawa,
    job ekak hoyagandama naththam oya target, walmart wala ehema wada karanda puluwan, kohomath ithin me state eke nam $3500-4000 hoya ganda puluwan monawa karath.
    ------ Post added on Oct 8, 2022 at 8:38 AM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    uba greencard set wela usa giyapu kenek da?
    wade finalzie weddi keeyak withara salli giyada?
    ow
    Medical ekata Rs 36000.00 (vaccine gahan gaana anuwa tikak wenas wenda puluwan)
    Visa Ekata $330
    Green Card ekata $220

    (okkoma per person)

    sponsor සීන් එක මොකක්ද බං
    win karoth USA citizen thiyana hari PR thiyana kenek hari apita sponsor karanda ona aniwaryenma. eyata wena form ekak purawala denda thiyawa tax details ekka.
    sponsor ge salary eka apitath ekka athi wendath ona.
    ------ Post added on Oct 8, 2022 at 8:52 AM

    Sponsor කරගත්තේ කොහොමද බං
    Mehe inna mage yaluwek sponsor kara ban.
    ------ Post added on Oct 8, 2022 at 8:53 AM
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අදුරන කෙනෙක් නැත්නම් ඉතිං ඇදුනත් වැඩක් නෑ බන්. ගොඩක් අය ඔකෙන් හැලෙනවා.

    එහෙ සිටිසන්ම කෙනෙක් වෙන්න බන් ටැක්ස් ගෙවන. නැත්නම් බෑ.
    Basil innawa ne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    වාහන නම් ගන්නහ් පුළුවන් පට්ට අඩුවට එත් ගෙයක් ගන්න එක නම් ලොවෙත් හීනයක් තමයි බන්

    ගෝතගේ කොල්ල ගත්ත වගේ අපිට සල්ලි එවන්න එකෙක් ඉදියොත් හරි
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මොලේ තියෙන උන් ඊයේ කළුතර කතාව ඇහුව නම් ඉතින් අහපු ඔකොම උන් ඇප්ලයි කරනවා :ROFLMAO: :ROFLMAO: