Google Chrome most vulnerable browser in 2022???

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    doge firefox GIF
     

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    මටනම් හොදටම හොදයි. සාමාන්යෙන් Firefox වලට වගේ RAM usage එකක් යන්නේ
    එළ, මම නම් කැමති opera වලට එත් ගොඩක් කට්ටිය brave එක ගැන කතා කරනවා
    kohomada danne naha gaththe. mage chrome eke save karala thibba rata forum ekaka password ekak wena ekek aragena thibba. dan mata log wenna baha :baffled:
    Atlas vpn කියලා කට්ටියක් එලියට දාපු report එකක් කියල තමයි news එකේ කියන්නේ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :yes: බොරුනම් මුන්ට ඔහොම ප්‍රසිද්දියෙ කියන්නත් බෑනෙ බන්, google එකෙන් නඩු දායි රෙවෙන වන්දියක් ඉල්ලල මුන්ගෙන්.. මමත් ලගදි ඉදන් edge එකට පැනල ඉන්නෙ chrome එකෙන්..