mama karala nam na bn. google karala baluwa, puluwan kiyala kiyanne. youtube eke tutorial athi.
site eke aluthen register wena eka nam hold karala wage.
https://www.canva.com/contributors/
yep.ඔය යටින් දාල තියෙන්නේ Sign ups temporarily unavailable
Oya gon pakayata mama eeyeth kiwwa waliya atha arala nikan hitapan kiyala. Muth ara walley hukannek wage muna diha balapu gaman enawa elligena "ai mokada? walida?" gaga. Eve 2osama posts good threads (not like erozan/nakamura who are just political). People need to learn to coexist.එකට උබට බැනලා වැඩක් නැ බන්. උබේ තියන ටැලන්ට් එක එක්ක උබ මේකේ රිසෝස් එකක්. හැම එකාටම අයිතියක් තියනවා නේ බන් තමන්ට ඕනේ දේ කියන්නන. උබ එක මිට වඩා වැදගත් විදිහට් දානවා නම් මම අසයි. හැබැයි මම හිතුව උබට මිට කලින් තේරෙයි කියල ඔය උබ ගේම ඇදගත්ත උන් එක්ක කතා කරලා තේරුමක් නැ කියන එක.![]()
![]()
Serama adu karala thiyenne ban. slt data package ekath adu kala. 60k basic + allowances - staff loans 80 - 90Kවැඩි වෙන බඩු මිලත් එක්ක උඹලා කොහොමද බං ජීවත් වෙන්නේ ? වැටුපට අමතරව උඹලට වෙන ආදායම් මාර්ගයක් තියෙනවාද ?
mathak karala welawak thibboth hoda minissu balala chande dipanමොන මොනවා හරි කරන්ඩ ඕන
ආන්ඩුවෙ රස්ස කරන අය සයිඩ් බිස්නස් එකක්, වගාවක් වගෙ කරන්ඩ ඕන
( ඉඩම් නැත්නන්, හිස් ඉඩම් බද්දට අරගෙන කරන්න පුලුවන් )
පොඩි පොඩි ප්‍රයිවට් ජොබ් කරන අය, මොකක් හරි ෆීල්ඩ් එහෙකින් ඉහලට ඉගන ගන්න බලන්න ඔන
ලෝන් එකක් දාල හරි
කොල්ලො , කුරුට්ටො ඉල්ලුමක් ඇති ෆීල්ඩ් එහෙක කෝස් එකක් කරන්න ඕන
දැනටමත් හොද එහෙක ඉන්න අය, තමන්ගෙ ෆීල්ඩ් නොලේජ් එක වැඩි කරගන්න බලන්න ඕන
සල්ලි තියන අය, මෙහෙන් යන්න ඕන
mama karala nam na bn. google karala baluwa, puluwan kiyala kiyanne. youtube eke tutorial athi.
site eke aluthen register wena eka nam hold karala wage.
https://www.canva.com/contributors/
වෙන්න ගෑනි ට 35න් ඉන්න පුලුවන් ලු ද ?ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ
කරුම ගෙවන්නම ඉපදිලා ඉන්නව බන්. පඩිය 35 ( මේකට ආවෙ පර්මනන්ට් ජොබ් එකක් ඕන නිසා. නැතනම් මම වෙන ක්‍රම වලින් මාසෙට 50 වගේ හෙව්ව. මම හිතුවෙ මට වැඩත් කරගෙන මේ පඩියත් අරන් ලස්ස්නට ඉන්න පුලුවන් වෙයි කියල අන්තිමේ හිකවිලාම ගියා බන්. වැඩට ගිහින් එද්දි රෑ 7.30 වගේ වෙනවා.එද්දි බාගෙට මැරිලා. වැඩකරන්න තියා නැගිට්ල ඉන්න අමාරුයි. Angular පුරුදු වෙන ගමන් හිටියේ මතක් උනාම හෙන දුකයි. දවසට 1000 යනවා බස් වලටයි කෑම වලටයි වියදම් . ඉන්නෙත් බෝඩින් වෙලා. ජොබ් එක කරන්න බෑ අයින් වෙන්න ඕනෙ කිව්වම ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ.කොයි වෙලේහරි ආත්මෙ මාරු කරන් යනව හැමොටම අප්පට හිකවිලා යන්නම.
![]()
1 million + 9 inch
Welawata no kidsපිස්සුද බං. බිත්තර කන්න ගියොත් දැන් හතරක් වෙනුවට දෙකක් තම්බලා පොඩි උන්ට දීල නිකන් ඉන්නවා. කිරිපිටි වෙනුවට එක තේ එකක් බීල හිත හදාගන්නවා. පොඩි උන්ට විතරක් මස් ටිකක් ගෙනත් දෙනවා. වාහනේ ගරාජ් දාල පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවා. පරණ ඇඳුම් පට්ට ගහනවා......
තව ඕනෙද?
Emios gen thama wadi deyak gattejoined 11 years ago
kiriyen deyak aragena wage
#noKidsnoWorries
Huta mokakda bn a job eka?කරුම ගෙවන්නම ඉපදිලා ඉන්නව බන්. පඩිය 35 ( මේකට ආවෙ පර්මනන්ට් ජොබ් එකක් ඕන නිසා. නැතනම් මම වෙන ක්‍රම වලින් මාසෙට 50 වගේ හෙව්ව. මම හිතුවෙ මට වැඩත් කරගෙන මේ පඩියත් අරන් ලස්ස්නට ඉන්න පුලුවන් වෙයි කියල අන්තිමේ හිකවිලාම ගියා බන්. වැඩට ගිහින් එද්දි රෑ 7.30 වගේ වෙනවා.එද්දි බාගෙට මැරිලා. වැඩකරන්න තියා නැගිට්ල ඉන්න අමාරුයි. Angular පුරුදු වෙන ගමන් හිටියේ මතක් උනාම හෙන දුකයි. දවසට 1000 යනවා බස් වලටයි කෑම වලටයි වියදම් . ඉන්නෙත් බෝඩින් වෙලා. ජොබ් එක කරන්න බෑ අයින් වෙන්න ඕනෙ කිව්වම ගෙදර උනුයි වෙන්ඩ ගෑනියි ඔක්කොම කේස් දානවා උබට පර්මනන්ට් ජොබ් එක්ක්ක් තියනවද ඔන්ලයින් කෙහෙම්මල් හැමදාම කරන්න පුලුවන් ද කියල මම විතරයි මගෙ දුක දන්නෙ.කොයි වෙලේහරි ආත්මෙ මාරු කරන් යනව හැමොටම අප්පට හිකවිලා යන්නම.
![]()
ඕවා කාලා ලෙඩ හදාගන්න එපා. බෙහෙත් වලට සෑහෙන ගානක් යනවා දැන්.අයිස් ක්‍රීම් එකක්වත් කන්න හිතෙන්නෙ නෑ බන් දැන්..සිරාවටම ඉතිං කියලාම වැඩක් නෑ....
Ehenm adanna epa mehema idapan. Ammaiy tgatgthaiy ayyala dennaiy dala yanna ba mona gon wassekda ubaow ban. eth ammai thaththai ayyala dennai bawwai dala yanna baha. ena dekata muna denawa ithin.![]()