ඉඩම් ගත්ත උනුත් අනාතයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෙටි කාලීනව ඉඩම් ගත්ත උනුත් අනාතයි.. විකුණ ගන්න ගන්න ඒකෙක් නෑ :confused: ‌රට යන්න ගොඩක් උන් ඉඩම් විකුණන සීන් ඒකක් තිය‌ේ :confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක හොඳයි..නැත්නම් අනුන්ගෙ ඉඩමුත් හොරෙන් විකුණන්න හදනවා..
     
    • Haha
    Reactions: Emarald

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    විකුණන උනුත් අනාතයි ,ගන්න උන්ටත් වලේ වැල් නෑ පොලි අනුපාත වැඩි හින්ද.අතේ සල්ලි තියෙන උන්ට ඉඩම් ටික එකතුකරගන්න මාරු වෙලාව .

    මගේ අත්දැකීම :මම ඉඩමකට මිලක් ගැහුවා (පස්සේ තේරුනේ ගණන් වැඩිය කිව්වා කියල ) උන්ගේ පෙරේත කමට මගේ වෙලාවට උන් දුන්නේ නෑ පස්සේ ආව මට ටොපිය සෙට් කරන්න එතකොට උන් පරක්කු වැඩියි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    :yes: :( aduwata hoda than ahu unoth aran dapan eth...
    balen denna ahanawa therumak na lankawata goda emak na bn 100% sure

    විකුණන උනුත් අනාතයි ,ගන්න උන්ටත් වලේ වැල් නෑ පොලි අනුපාත වැඩි හින්ද.අතේ සල්ලි තියෙන උන්ට ඉඩම් ටික එකතුකරගන්න මාරු වෙලාව .

    මගේ අත්දැකීම :මම ඉඩමකට මිලක් ගැහුවා (පස්සේ තේරුනේ ගණන් වැඩිය කිව්වා කියල ) උන්ගේ පෙරේත කමට මගේ වෙලාවට උන් දුන්නේ නෑ පස්සේ ආව මට ටොපිය සෙට් කරන්න එතකොට උන් පරක්කු වැඩියි
    therumak na lankawa goda enne na bn aye
    ------ Post added on Oct 9, 2022 at 6:21 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,188
    67,538
    113
    Nethi unta ne tiyena unta tiyenawa.hoda tanaka idamak ne yanawa dote nan itin ganna ekek ne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,007
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස 6කට වගේ කලින් ලෑන්ඩ් සේල් එකකින් විකුණන ඉඩමක් බලන්න ගියා. පර්ච් එක ලක්ෂ 9ක් කිව්වා. මම ඒක ගත්තේ නෑ.
    දැන් ඒකෙ ඒ ලෑන්ඩ් සේල් එකේ අයිති එකා මට කෝල් කරලා අඬා වැලපෙනවා පර්ච් එක ලක්ෂ 6.5 ට දෙන්නම් ගන්න කියල. ඌ බැංකුවකින් ලෝන් එකක් දාල ඒක ගෙවාගන්න විදිහක් නෑලු!
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    මාස 6කට වගේ කලින් ලෑන්ඩ් සේල් එකකින් විකුණන ඉඩමක් බලන්න ගියා. පර්ච් එක ලක්ෂ 9ක් කිව්වා. මම ඒක ගත්තේ නෑ.
    දැන් ඒකෙ ඒ ලෑන්ඩ් සේල් එකේ අයිති එකා මට කෝල් කරලා අඬා වැලපෙනවා පර්ච් එක ලක්ෂ 6.5 ට දෙන්නම් ගන්න කියල. ඌ බැංකුවකින් ලෝන් එකක් දාල ඒක ගෙවාගන්න විදිහක් නෑලු!
    perch eka 3ta illapan dan
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,766
    1
    58,007
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ එවුන්ට හොඳ වැඩේ ඉඩම් එකතු කරනවා මැරෙන කොට අරගෙන යන්න වගේ
    මයිනා සල්ලි එකතු කරේ මැරෙනකොට ගෙනියන්නලු ... හික් 🥴
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මාස 6කට වගේ කලින් ලෑන්ඩ් සේල් එකකින් විකුණන ඉඩමක් බලන්න ගියා. පර්ච් එක ලක්ෂ 9ක් කිව්වා. මම ඒක ගත්තේ නෑ.
    දැන් ඒකෙ ඒ ලෑන්ඩ් සේල් එකේ අයිති එකා මට කෝල් කරලා අඬා වැලපෙනවා පර්ච් එක ලක්ෂ 6.5 ට දෙන්නම් ගන්න කියල. ඌ බැංකුවකින් ලෝන් එකක් දාල ඒක ගෙවාගන්න විදිහක් නෑලු!
    buying power ekata kelawela thiyenne :confused:
     
    • Like
    Reactions: topkollek

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,299
    4,418
    113
    ගොඩක් උන් පවු... දන්න අයියා කෙනෙක් කියනවා.. අක්කා කෑ ගැහුවලු රට යන්න කියලා දැන් සෙට් වෙලා.. බාගෙට හදපු ගේ දැන් විකුණන්න ට්‍රයි කරනවා.. ගන්න අය නෑ.. අඩු ගානටලු ඉල්ලන්නේ.. විකුණගන්න බැරිව ලත වෙනවා.. අපිටත් කිව්වා ඉතිං දන්න අයට කියන්න කියලා.. ගණන් කියලා ඒ යියා කියනවා $ වලට හැරුව්වාම මල්ලි හෙන පොඩි ගානක්නේ.. එහෙට ගිහිල්ලත් අයේ දුක් විදින්න වෙනවා තැනකට එනකම් කියලා පවු බන් මිනිස්සු (අපි)
     
    • Like
    Reactions: RottenCOLT

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගොඩක් උන් පවු... දන්න අයියා කෙනෙක් කියනවා.. අක්කා කෑ ගැහුවලු රට යන්න කියලා දැන් සෙට් වෙලා.. බාගෙට හදපු ගේ දැන් විකුණන්න ට්‍රයි කරනවා.. ගන්න අය නෑ.. අඩු ගානටලු ඉල්ලන්නේ.. විකුණගන්න බැරිව ලත වෙනවා.. අපිටත් කිව්වා ඉතිං දන්න අයට කියන්න කියලා.. ගණන් කියලා ඒ යියා කියනවා $ වලට හැරුව්වාම මල්ලි හෙන පොඩි ගානක්නේ.. එහෙට ගිහිල්ලත් අයේ දුක් විදින්න වෙනවා තැනකට එනකම් කියලා පවු බන් මිනිස්සු (අපි)
    ow gewal pitin dala yanne danna godak pawul wala ekek hri rata gihin dan
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    boru kiyannepa sir. aran dapa pol wattak
    ඔව් ඔව් අරන් දාල තියපල්ලා. පොල් හොරෙන් කඩන් යන උන් අනිත් ටික බලාගනිවී. :lol::lol: එහෙම නැත්නම් මුරකාරයාම පොල් ටික වෙළදපලට යවල උද්දමනය පියවා ගනීවි. :lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔව් ඔව් අරන් දාල තියපල්ලා. පොල් හොරෙන් කඩන් යන උන් අනිත් ටික බලාගනිවී. :lol::lol: එහෙම නැත්නම් මුරකාරයාම පොල් ටික වෙළදපලට යවල උද්දමනය පියවා ගනීවි. :lol:
    අපේ පැත්තේන් රට ගිහිපු ඒකෙක් පොල් ඉඩමක් අරගෙන ගමේ උන් මූ ඒන වෙලාවක වෑවර බීලා මූ ටෝක් කරලා මූට ගහලා හොදටම තව පොඩ්ඩනේ සෙත්ත පොච්චි :lol:

    lands nam therumakma nethi investment ekak
    දැන් නම් තේරුමක් නෑ
    ------ Post added on Oct 9, 2022 at 7:10 PM
     
    • Haha
    Reactions: 2osama