කෙටි කාලීනව ඉඩම් ගත්ත උනුත් අනාතයි.. විකුණ ගන්න ගන්න ඒකෙක් නෑ
රට යන්න ගොඩක් උන් ඉඩම් විකුණන සීන් ඒකක් තියේ 
රට යන්න ගොඩක් උන් ඉඩම් විකුණන සීන් ඒකක් තියේ 
රට යන්න ගොඩක් උන් ඉඩම් විකුණන සීන් ඒකක් තියේ 
balen denna ahanawa therumak na lankawata goda emak na bn 100% sure![]()
aduwata hoda than ahu unoth aran dapan eth...
therumak na lankawa goda enne na bn ayeවිකුණන උනුත් අනාතයි ,ගන්න උන්ටත් වලේ වැල් නෑ පොලි අනුපාත වැඩි හින්ද.අතේ සල්ලි තියෙන උන්ට ඉඩම් ටික එකතුකරගන්න මාරු වෙලාව .
මගේ අත්දැකීම :මම ඉඩමකට මිලක් ගැහුවා (පස්සේ තේරුනේ ගණන් වැඩිය කිව්වා කියල ) උන්ගේ පෙරේත කමට මගේ වෙලාවට උන් දුන්නේ නෑ පස්සේ ආව මට ටොපිය සෙට් කරන්න එතකොට උන් පරක්කු වැඩියි
perch eka 3ta illapan danමාස 6කට වගේ කලින් ලෑන්ඩ් සේල් එකකින් විකුණන ඉඩමක් බලන්න ගියා. පර්ච් එක ලක්ෂ 9ක් කිව්වා. මම ඒක ගත්තේ නෑ.
දැන් ඒකෙ ඒ ලෑන්ඩ් සේල් එකේ අයිති එකා මට කෝල් කරලා අඬා වැලපෙනවා පර්ච් එක ලක්ෂ 6.5 ට දෙන්නම් ගන්න කියල. ඌ බැංකුවකින් ලෝන් එකක් දාල ඒක ගෙවාගන්න විදිහක් නෑලු!
මයිනා සල්ලි එකතු කරේ මැරෙනකොට ගෙනියන්නලු ... හික්ලංකාවේ එවුන්ට හොඳ වැඩේ ඉඩම් එකතු කරනවා මැරෙන කොට අරගෙන යන්න වගේ
buying power ekata kelawela thiyenneමාස 6කට වගේ කලින් ලෑන්ඩ් සේල් එකකින් විකුණන ඉඩමක් බලන්න ගියා. පර්ච් එක ලක්ෂ 9ක් කිව්වා. මම ඒක ගත්තේ නෑ.
දැන් ඒකෙ ඒ ලෑන්ඩ් සේල් එකේ අයිති එකා මට කෝල් කරලා අඬා වැලපෙනවා පර්ච් එක ලක්ෂ 6.5 ට දෙන්නම් ගන්න කියල. ඌ බැංකුවකින් ලෝන් එකක් දාල ඒක ගෙවාගන්න විදිහක් නෑලු!
boru kiyannepa sir. aran dapa pol wattakidam aran waga karanna pora naa. gewal hadanna salli naa![]()
ow gewal pitin dala yanne danna godak pawul wala ekek hri rata gihin danගොඩක් උන් පවු... දන්න අයියා කෙනෙක් කියනවා.. අක්කා කෑ ගැහුවලු රට යන්න කියලා දැන් සෙට් වෙලා.. බාගෙට හදපු ගේ දැන් විකුණන්න ට්රයි කරනවා.. ගන්න අය නෑ.. අඩු ගානටලු ඉල්ලන්නේ.. විකුණගන්න බැරිව ලත වෙනවා.. අපිටත් කිව්වා ඉතිං දන්න අයට කියන්න කියලා.. ගණන් කියලා ඒ යියා කියනවා $ වලට හැරුව්වාම මල්ලි හෙන පොඩි ගානක්නේ.. එහෙට ගිහිල්ලත් අයේ දුක් විදින්න වෙනවා තැනකට එනකම් කියලා පවු බන් මිනිස්සු (අපි)
ඔව් ඔව් අරන් දාල තියපල්ලා. පොල් හොරෙන් කඩන් යන උන් අනිත් ටික බලාගනිවී.boru kiyannepa sir. aran dapa pol wattak

එහෙම නැත්නම් මුරකාරයාම පොල් ටික වෙළදපලට යවල උද්දමනය පියවා ගනීවි. 
අපේ පැත්තේන් රට ගිහිපු ඒකෙක් පොල් ඉඩමක් අරගෙන ගමේ උන් මූ ඒන වෙලාවක වෑවර බීලා මූ ටෝක් කරලා මූට ගහලා හොදටම තව පොඩ්ඩනේ සෙත්ත පොච්චිඔව් ඔව් අරන් දාල තියපල්ලා. පොල් හොරෙන් කඩන් යන උන් අනිත් ටික බලාගනිවී.එහෙම නැත්නම් මුරකාරයාම පොල් ටික වෙළදපලට යවල උද්දමනය පියවා ගනීවි.
![]()
දැන් නම් තේරුමක් නෑlands nam therumakma nethi investment ekak