Firefox දැන් පිස්සුවක්. ඔක්කොම අනිත් ඒව chrom බේස්. ඒ කියන්නෙ ක්‍රෝම් හොදයි ඔපෙරා ,බ්‍රේව් වගේ ඒව ටිකක් හොදට කස්ටමයිස් කරල තිඅයන්ව මට බ්‍රෙවු එක සෙට්. බ්‍රෙවු එක ඉස්සර BAT කොයින් දුන්න මාසෙට usd 3 ka වගෙ එකතු වෙනව නිකන් තියෙනවට ඒකත් ලොකු දෙයක්නෙ. තාමත් බැට් කොයින් දෙනව ඒත් අපිට ඒව සල්ලි කරගන විදියක් නෑ ලංකාවට සපෝට් නෑ. මොනව උනත් බ්‍රවුසර් එක හොදයි