green card pic ganna place ekak colombo awata

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,714
    12,843
    113
    ලංකාවේ.. ලංකාවේ
    සුදු බැක්ග්‍රවුන්ඩ් එක්ක කන් දෙක පේන්න, හරි මැද්දට නහය සෙට් වෙන්න 45mm සයිස් එකට එකක් ගන්න තියෙන්නේ....
    මහා ලොකු සීන් එකක් නෑ. එකම දේ ෆොටෝ ෂොප් නොදා ගන්න ඕනා...
    ඕනා තැනකින් කරන්න පුළුවන්... ස්ප් එක දෙන්න ඔනාත් නෑ ගොඩක් තැන් වලට
    සයිට් එකේ විස්තර තියනවා.... speck එක
     
    • Like
    Reactions: praveendpa

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,363
    2,743
    113
    සුදු බැක්ග්‍රවුන්ඩ් එක්ක කන් දෙක පේන්න, හරි මැද්දට නහය සෙට් වෙන්න 45mm සයිස් එකට එකක් ගන්න තියෙන්නේ....
    මහා ලොකු සීන් එකක් නෑ. එකම දේ ෆොටෝ ෂොප් නොදා ගන්න ඕනා...
    ඕනා තැනකින් කරන්න පුළුවන්... ස්ප් එක දෙන්න ඔනාත් නෑ ගොඩක් තැන් වලට
    සයිට් එකේ විස්තර තියනවා.... speck එක
    ගොඩක් studio වල උන් කරන්නේ photo අරගෙන පස්සේ white Background දාන එක . එක අවුල් ද බන් ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,714
    12,843
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගොඩක් studio වල උන් කරන්නේ photo අරගෙන පස්සේ white Background දාන එක . එක අවුල් ද බන් ?
    එහෙම බෑ. එක ෂොට් එකෙන් ගන්න ඕනා. ක්රොප් විතරයි කරන්න පුළුවන්
    වයිට් බැලන්ස්, කන්ට්‍රස්ට් වත් බෑ....

    https://travel.state.gov/content/travel/en/us-visas/visa-information-resources/photos.html#DV

    මේකේ තියනවා විස්තර ඔක්කොම
    ඒ එක්කම මේකේ තියනවා ෆොටෝ එක දාලා ටෙස්ට් එකරන්න එකකුත්...
     
    • Like
    Reactions: ranatheman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,931
    1
    100,453
    113
    33
    Kalutara
    සුදු බැක්ග්‍රවුන්ඩ් එක්ක කන් දෙක පේන්න, හරි මැද්දට නහය සෙට් වෙන්න 45mm සයිස් එකට එකක් ගන්න තියෙන්නේ....
    මහා ලොකු සීන් එකක් නෑ. එකම දේ ෆොටෝ ෂොප් නොදා ගන්න ඕනා...
    ඕනා තැනකින් කරන්න පුළුවන්... ස්ප් එක දෙන්න ඔනාත් නෑ ගොඩක් තැන් වලට
    සයිට් එකේ විස්තර තියනවා.... speck එක
    පොටෝසොප් දැම්මද නැද්ද කියල උන් කොහොමද කියන්නෙ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,714
    12,843
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොටෝසොප් දැම්මද නැද්ද කියල උන් කොහොමද කියන්නෙ?
    මම නම් දන්නේ නෑ. එක අහන්න ඕනා හොද IT කාරයක් ගෙන්...
    හැබැයි ඕකුන් ඇමරිකා නේ. අපේ ලංකාවේ EMIGRATION AND IMMIGRATION නෙමේ නේ...
    ඉමජ් එකේ details (metadata) ටැග් එකෙන් වෙන්න ඇති හොයන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,714
    12,843
    113
    ලංකාවේ.. ලංකාවේ
    Exif data welin puluwan wenna one..ekath habai edit keranna puluwan
    එහෙම පුළුවන් නම් ඕකුන් නීතියක් විදිහට කරන්නේ නෑ නේ... 99% ම බැරිව ඇති ඕකුන් ගේ චෙක් එක පනින්න.

    ඉතින් ඒකනෙ. මෙටාඩේටා මකල දෙනවනෙ
    මකුවොත් නෑ නේ data. එතකොට රෙජෙක්ට්. update කලත් උන්ට හොයන්න්න පුළුවන් වෙන්න ඕනා
    ------ Post added on Oct 10, 2022 at 4:24 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,788
    28,699
    113
    එහෙම පුළුවන් නම් ඕකුන් නීතියක් විදිහට කරන්නේ නෑ නේ... 99% ම බැරිව ඇති ඕකුන් ගේ චෙක් එක පනින්න.

    මකුවොත් නෑ නේ data. එතකොට රෙජෙක්ට්. update කලත් උන්ට හොයන්න්න පුළුවන් වෙන්න ඕනා
    ------ Post added on Oct 10, 2022 at 4:24 PM
    ඉතින් ඒකනෙ. මෙටාඩේටා මකල දෙනවනෙ
    https://photo.stackexchange.com/que...-photos-metadata-has-been-changed/43152#43152

    Image eke pixels read kerela kremeyak arenna naththan amarui wage.
     
    • Wow
    Reactions: Heshan Daminda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,714
    12,843
    113
    ලංකාවේ.. ලංකාවේ
    https://photo.stackexchange.com/que...-photos-metadata-has-been-changed/43152#43152

    Image eke pixels read kerela kremeyak arenna naththan amarui wage.

    ඇමරිකන් කාරයාට බැරිද පුලුවන්ද කියලා බලන්න, රුපියල් 700-1000 කට, USA විසා එකක් රිජෙක්ට් කරගන්න ටෙස්ට් කරලා බලන උන නෑ නේ
    අන්න එකයි....
    මම නම් කියන්නේ පික්සෙල් රීඩ් කරන ක්‍රමයක් හරි ඇති.
     
    • Like
    Reactions: dayt0na

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඇමරිකන් කාරයාට බැරිද පුලුවන්ද කියලා බලන්න, රුපියල් 700-1000 කට, USA විසා එකක් රිජෙක්ට් කරගන්න ටෙස්ට් කරලා බලන උන නෑ නේ
    අන්න එකයි....
    මම නම් කියන්නේ පික්සෙල් රීඩ් කරන ක්‍රමයක් හරි ඇති.
    Adobe lagema tool ekak tiyenawa ban ema AI powered.. edit karalada nadda kiala takketama kiyanawa
     
    • Like
    Reactions: wqe123 and dayt0na