Kdu කොතලාවල uni mbbs

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවේ mbbs සල්ලි දීලා ගන්න හදන්න බැයි ඇයි බං.
    ලංකාවේ medical callage යන්න අවම සුදුසුකම s 3 නේද?
     
    • Like
    Reactions: NRTG

    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    KDU ගැන හෙන පොර ටෝක් දෙනව මේ දවස් වල රැග් එහෙම නෑ කියල. ඒ උනාට ඕකෙ ට්‍රේනින් එක රැග් එකට හපන්. අපි දන්න නංගි කෙනෙක් අන්තිමටම මානසික ලෙඩෙක් වෙලා ආවෙ.
    සාමාන්‍ය කැම්පස් එකකට ගියා නම් මොකක් හරි ඩිග්‍රියක් කරගෙන MBBS කරන්න ආස නිසා KDU ගියා. දැන් මුකුත් නෑ මානසික ලෙඩෙට බේත් කරනව.
    KDU එකේ පාලන අඳිකාරියෙන් ගානට නූලට ඔය වගේ කේස් වහනව යන අයගෙ ගෙවල් වල අයත් හමුදාවෙ නිසා ඒ මිනිස්සු කැමති නෑ සමාජය ඕව දැනගන්නවට.
    හැබැයි ඔය IT වගේ කරන උන්ට නම් ඕවගෙ නැතුව ඇති. හැබැයි KDU ගිය උන්ට කොහොමත් මානසික අවුලක් හැදෙනව උං හිතන් ඉන්නෙ හෙන පොරවල් කියල government uni, private uni යන කවුරුවත් KDU එකේ වගේ ඔලුව ඉදිමිලා නෑ. වෙලාවකට හිතෙනව උන් අලි පුකෙන් ආවද දන්නෙ නෑ කියලත්. 🤣🤣🤣
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116

    මේක ඇත්ත.
    රැග් කරන ඒක නිකම් මුන්ගෙ syllabus එකේ කෑල්ලක් වගේ. කොහොමත් රැග් කියල දෙයක් පටන් ගත්තෙ ලෝක යුද්ධ වලදි army එක ඇතුලෙනෙ.
    ඒක තාම තියනව.

    Senior batch වල උන් junior උන්ව rag කරනව. ඒකට staff එකත් ok. සින්දු කියන රැග් නෙමෙයි. Physical rag. කෙල්ලො කියල බේදයක් නෑ.
    කොහොමත් cadet විදිහට යනව කියන්නෙ හමුදා නීතිය බලපානව
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    yakk puththunge lamai neda ganne
    ඒ කිව්වේ කව්ද ගන්නෙ?

    බම්ප්
    තෑම්ස්
    ------ Post added on Oct 12, 2022 at 7:06 AM

    බම්ප්
    තෑම්ස්
    ------ Post added on Oct 12, 2022 at 7:07 AM

    පාත් දෙකක් තියේ එකක් සල්ලි ගෙවලා අනික නිකන්, නිකන් කරන්න නම් සාමාන්‍ය Z එකක් එක්ක ෆෝසස් ලොක්කෙක්ගෙ හොද බැකප් එකක් ඕනෙ. ඕකෙ පිසිකල් ටෙස්ට් එකක් තියෙනව ඒකත් පාස් වෙන්න ඕනෙ. ආ තව සල්ලි නොගෙවා යනවනම් ෆෝසස් වල අවුරුදු ගානක් ඉන්නත් වෙයි
    ලොක්කන්ගෙ බැකප් නම් නෑ. Z එකක් නම් තියනවා normal බැකප් නැතුව යන්න බැරි වෙයිද? 😪😓😑
    ------ Post added on Oct 12, 2022 at 7:09 AM

    අව්ල් කියන්නේ බං
    අව්ල් එකේ හොඳම එක

    If you know what I'm saying
    ඇයි අවුල් කියන්නෙ ?🤔
    ------ Post added on Oct 12, 2022 at 7:11 AM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,981
    14,348
    113
    වැලිවේරිය
    මිලිටරි training එක එච්චර අවුලක් නෑ kdu උන්ට...මොකද උන්ට stf training එකක් නෙවෙයි නේ දෙන්නේ..school cadet වගේ...බය වෙන් නැතුව අහුවුනොත් පලයන් අපේ cadet කරපු එකෙක් ගියා kdu ඌටනම් කිසි අවුලක් නෑ ලු...හැබැයි ඉතින් sport එකක් වත් නොකරපු පියරු බබාලා වගේ උන්ටනම් අමාරු වෙයි
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මිලිටරි training එක එච්චර අවුලක් නෑ kdu උන්ට...මොකද උන්ට stf training එකක් නෙවෙයි නේ දෙන්නේ..school cadet වගේ...බය වෙන් නැතුව අහුවුනොත් පලයන් අපේ cadet කරපු එකෙක් ගියා kdu ඌටනම් කිසි අවුලක් නෑ ලු...හැබැයි ඉතින් sport එකක් වත් නොකරපු පියරු බබාලා වගේ උන්ටනම් අමාරු වෙයි
    thanks විස්තරේට
    Sports kala
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    ඒ කිව්වේ කව්ද ගන්නෙ?

    තෑම්ස්
    ------ Post added on Oct 12, 2022 at 7:06 AM

    තෑම්ස්
    ------ Post added on Oct 12, 2022 at 7:07 AM

    ලොක්කන්ගෙ බැකප් නම් නෑ. Z එකක් නම් තියනවා normal බැකප් නැතුව යන්න බැරි වෙයිද? 😪😓😑
    ------ Post added on Oct 12, 2022 at 7:09 AM

    ඇයි අවුල් කියන්නෙ ?🤔
    ------ Post added on Oct 12, 2022 at 7:11 AM
    තමන්ගේ හැකියාව වගේම අදිෂ්ටානය තමා, training එක කට්ට කාගෙන හිටියනං job එකත් හම්බුවෙනවා, පඩිත් හොඳයි,

    backup නැතුව යන්න පුළුවන් කෙල්ලො ගොඩක් apply කරන්නේ නැති හින්දා,

    Cadeting ඉස්කෝලේ කරපු කෙල්ලන්ට උනත් z score නැතුව අමාරුයි, z score එකත් හොඳනං, sports සහතිකත් තියෙනවනන්, යම් කිසි match එකක් ගහන්න පුළුවන් වෙයි මං හිතන්නේ
    Good Luck
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ගෝත්‍රික රටක army එකක හිරවෙලා ජීවිතේ හොදම කාලෙ විනාස කරගන්න එපා.
    Medicine කරන්න ඇත්තටම ආසයි නම් කරන්න. සමාජෙ ලොකුතැනක් හදාගන්න, හොද pp එකක් දාගන්න වගේ අරමුණු වලින් කරන්න යන්න එපා.
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    මන් හිතන්නෑ මොකො ඕකෙ ගියා බෙහෙත් ගන්න.ඉන්න ඔක්කොම කෙල්ලො හෙන මහත බර්ගර් ගිලපු උන්.සල්ලි පොශ්.උන්ට මීටර් 200ක් දුවන්න බෑ.මගෙ ඔලුව වැදිලා බෙහෙත් ගන්න ගියෙ උන් ඉන්ටර්විව් කලා රිසර්ච් වලට මට හිතුනෙ එහෙම

    බොරුනම් ගිහින් බලපන් ගම්වල උන්ද සල්ලි උන්ද කියලා
     
    • Like
    Reactions: miurukdh

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    තමන්ගේ හැකියාව වගේම අදිෂ්ටානය තමා, training එක කට්ට කාගෙන හිටියනං job එකත් හම්බුවෙනවා, පඩිත් හොඳයි,

    backup නැතුව යන්න පුළුවන් කෙල්ලො ගොඩක් apply කරන්නේ නැති හින්දා,

    Cadeting ඉස්කෝලේ කරපු කෙල්ලන්ට උනත් z score නැතුව අමාරුයි, z score එකත් හොඳනං, sports සහතිකත් තියෙනවනන්, යම් කිසි match එකක් ගහන්න පුළුවන් වෙයි මං හිතන්නේ
    Good Luck
    Thank you advise ekata. Try එකක් දෙනවා ඕකට යන්න බැරි උනොත් රජයේ campus එකක course එකකට යනවා 🥲
     
    • Like
    Reactions: narihashan

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඕකට පිටරට වල ඉන්න ලන්කාවේ එවුන් ට එන්න පුලුවන්ලු නේද? මම දන්නේ ඩොකා පවුලක දුව යනවා ඔන්න ඔහේ කොහෙද පොඩි රටක මෙඩිසින් කරන්න.. දගලලා ප්‍රයිවට් කෑම්පස් වහගත්තා. දෑන් ඉතින් යවනවා ලොන්තපෝල් රට්වල් වලට
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    Kdu එකේ mbbs ඩිග්‍රී එක ගැන විස්තර දන්නවනම් කියන්ඩෝ
    ඒකට යන්න ඕනේ සුදුසුකම වගේ ඒවා
    මේකෙ kdu එකේ ඉගෙනගන්න කට්ටිය නැද්ද?
    මේකට සල්ලි ගෙවන්න නම් ඕනෙ නැල්ලු🥲🥲🥲
    salli gewann one na, uba forces walata bandenna one.

    oke day schollers la ta MBBS denne na.

    koheda yakka puththu tika ekathu wela SAITM eka standardaise karagannawa wenuwata wahala dammane

    lankawa athule salli dila MBBS ganna wena widiyak na
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    salli gewann one na, uba forces walata bandenna one.

    oke day schollers la ta MBBS denne na.

    koheda yakka puththu tika ekathu wela SAITM eka standardaise karagannawa wenuwata wahala dammane

    lankawa athule salli dila MBBS ganna wena widiyak na
    අපරාදේ බං. හැම field එකටම ලංකාවේ private campus හැදෙන්න ඕන..

    දැනට හොඳට තියන්නේ bussiness පැත්ත සහ it විතරයි..
    Engineering, medicine, food technolgy වගේ ඒවට private uni නෑ නේ හොඳ ඒව
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Kdu yana eka gana mokada hithanne (salli nodi, cadet training ekka)
    Oka krla ratakatawath panaganna bari wei ne?
    Ada last day application danna thiyna
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Kdu yana eka gana mokada hithanne (salli nodi, cadet training ekka)
    Oka krla ratakatawath panaganna bari wei ne?
    Ada last day application danna thiyna
    cadet widihata MBBS kaloth awama awurudu ganak service eka denna oni. (Mathaka widihata 12 years da koheda) Ita kalin resign wenawa nam wandi gewanna oni
     
    • Like
    Reactions: Yakka putha

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    Kdu yana eka gana mokada hithanne (salli nodi, cadet training ekka)
    Oka krla ratakatawath panaganna bari wei ne?
    Ada last day application danna thiyna
    සල්ලි නොදී ගිහින් රට පනින්න නම් ඔක්කොටම කලින් උන්ගෙ බොන්ඩ් එක පුලුවන් නම් හොයන් කියෝපන් engineering පැත්ත නම් දන්නෙ නෑ
     
    • Like
    Reactions: Yakka putha

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Medical side eken nwe cs,it wge ewa
    hema course ekatama ehema thamai. Bond ekak thiyenawa

    Medical side eken nwe cs,it wge ewa
    Anika uba cadet gihin degree eka karata passe hamudawe neh. ethakota ubata igena gatta field ekenma job eka hambei kiyala sure ne.
    Ex: You do a IT degree. But in Army, they assign you to supervise mahindage waththe thanakola hitawana eka
    ------ Post added on Jul 17, 2023 at 3:28 PM EX
     
    • Like
    Reactions: Yakka putha