Training eketh shape vela inna puluvan athi untaඔව් කෙල්ලන්ට කොහෙත් අව්ලක් නෑනේ බං, training එක තමා case
මේක ඇත්ත.KDU ගැන හෙන පොර ටෝක් දෙනව මේ දවස් වල රැග් එහෙම නෑ කියල. ඒ උනාට ඕකෙ ට්‍රේනින් එක රැග් එකට හපන්. අපි දන්න නංගි කෙනෙක් අන්තිමටම මානසික ලෙඩෙක් වෙලා ආවෙ.
සාමාන්‍ය කැම්පස් එකකට ගියා නම් මොකක් හරි ඩිග්රියක් කරගෙන MBBS කරන්න ආස නිසා KDU ගියා. දැන් මුකුත් නෑ මානසික ලෙඩෙට බේත් කරනව.
KDU එකේ පාලන අඳිකාරියෙන් ගානට නූලට ඔය වගේ කේස් වහනව යන අයගෙ ගෙවල් වල අයත් හමුදාවෙ නිසා ඒ මිනිස්සු කැමති නෑ සමාජය ඕව දැනගන්නවට.
හැබැයි ඔය IT වගේ කරන උන්ට නම් ඕවගෙ නැතුව ඇති. හැබැයි KDU ගිය උන්ට කොහොමත් මානසික අවුලක් හැදෙනව උං හිතන් ඉන්නෙ හෙන පොරවල් කියල government uni, private uni යන කවුරුවත් KDU එකේ වගේ ඔලුව ඉදිමිලා නෑ. වෙලාවකට හිතෙනව උන් අලි පුකෙන් ආවද දන්නෙ නෑ කියලත්.![]()
ඒ කිව්වේ කව්ද ගන්නෙ?yakk puththunge lamai neda ganne
තෑම්ස්බම්ප්
තෑම්ස්බම්ප්
ලොක්කන්ගෙ බැකප් නම් නෑ. Z එකක් නම් තියනවා normal බැකප් නැතුව යන්න බැරි වෙයිද?පාත් දෙකක් තියේ එකක් සල්ලි ගෙවලා අනික නිකන්, නිකන් කරන්න නම් සාමාන්‍ය Z එකක් එක්ක ෆෝසස් ලොක්කෙක්ගෙ හොද බැකප් එකක් ඕනෙ. ඕකෙ පිසිකල් ටෙස්ට් එකක් තියෙනව ඒකත් පාස් වෙන්න ඕනෙ. ආ තව සල්ලි නොගෙවා යනවනම් ෆෝසස් වල අවුරුදු ගානක් ඉන්නත් වෙයි
ඇයි අවුල් කියන්නෙ ?අව්ල් කියන්නේ බං
අව්ල් එකේ හොඳම එක
If you know what I'm saying
thanks විස්තරේටමිලිටරි training එක එච්චර අවුලක් නෑ kdu උන්ට...මොකද උන්ට stf training එකක් නෙවෙයි නේ දෙන්නේ..school cadet වගේ...බය වෙන් නැතුව අහුවුනොත් පලයන් අපේ cadet කරපු එකෙක් ගියා kdu ඌටනම් කිසි අවුලක් නෑ ලු...හැබැයි ඉතින් sport එකක් වත් නොකරපු පියරු බබාලා වගේ උන්ටනම් අමාරු වෙයි
තමන්ගේ හැකියාව වගේම අදිෂ්ටානය තමා, training එක කට්ට කාගෙන හිටියනං job එකත් හම්බුවෙනවා, පඩිත් හොඳයි,ඒ කිව්වේ කව්ද ගන්නෙ?
තෑම්ස්
------ Post added on Oct 12, 2022 at 7:06 AM
තෑම්ස්
------ Post added on Oct 12, 2022 at 7:07 AM
ලොක්කන්ගෙ බැකප් නම් නෑ. Z එකක් නම් තියනවා normal බැකප් නැතුව යන්න බැරි වෙයිද?
------ Post added on Oct 12, 2022 at 7:09 AM
ඇයි අවුල් කියන්නෙ ?
------ Post added on Oct 12, 2022 at 7:11 AM
Thank you advise ekata. Try එකක් දෙනවා ඕකට යන්න බැරි උනොත් රජයේ campus එකක course එකකට යනවාතමන්ගේ හැකියාව වගේම අදිෂ්ටානය තමා, training එක කට්ට කාගෙන හිටියනං job එකත් හම්බුවෙනවා, පඩිත් හොඳයි,
backup නැතුව යන්න පුළුවන් කෙල්ලො ගොඩක් apply කරන්නේ නැති හින්දා,
Cadeting ඉස්කෝලේ කරපු කෙල්ලන්ට උනත් z score නැතුව අමාරුයි, z score එකත් හොඳනං, sports සහතිකත් තියෙනවනන්, යම් කිසි match එකක් ගහන්න පුළුවන් වෙයි මං හිතන්නේ
Good Luck
salli gewann one na, uba forces walata bandenna one.Kdu එකේ mbbs ඩිග්‍රී එක ගැන විස්තර දන්නවනම් කියන්ඩෝ
ඒකට යන්න ඕනේ සුදුසුකම වගේ ඒවා
මේකෙ kdu එකේ ඉගෙනගන්න කට්ටිය නැද්ද?
මේකට සල්ලි ගෙවන්න නම් ඕනෙ නැල්ලු![]()
අපරාදේ බං. හැම field එකටම ලංකාවේ private campus හැදෙන්න ඕන..salli gewann one na, uba forces walata bandenna one.
oke day schollers la ta MBBS denne na.
koheda yakka puththu tika ekathu wela SAITM eka standardaise karagannawa wenuwata wahala dammane
lankawa athule salli dila MBBS ganna wena widiyak na
cadet widihata MBBS kaloth awama awurudu ganak service eka denna oni. (Mathaka widihata 12 years da koheda) Ita kalin resign wenawa nam wandi gewanna oniKdu yana eka gana mokada hithanne (salli nodi, cadet training ekka)
Oka krla ratakatawath panaganna bari wei ne?
Ada last day application danna thiyna
Medical side eken nwe cs,it wge ewacadet widihata MBBS kaloth awama awurudu ganak service eka denna oni. (Mathaka widihata 12 years da koheda) Ita kalin resign wenawa nam wandi gewanna oni
සල්ලි නොදී ගිහින් රට පනින්න නම් ඔක්කොටම කලින් උන්ගෙ බොන්ඩ් එක පුලුවන් නම් හොයන් කියෝපන් engineering පැත්ත නම් දන්නෙ නෑKdu yana eka gana mokada hithanne (salli nodi, cadet training ekka)
Oka krla ratakatawath panaganna bari wei ne?
Ada last day application danna thiyna
hema course ekatama ehema thamai. Bond ekak thiyenawaMedical side eken nwe cs,it wge ewa
Anika uba cadet gihin degree eka karata passe hamudawe neh. ethakota ubata igena gatta field ekenma job eka hambei kiyala sure ne.Medical side eken nwe cs,it wge ewa