Rata yana eka

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    paw bung ehama kiyanna epa machan. lanakwath kalaa iwaraiyi bung, a minissu asaraniyi

    hamoma balanne lamiyi, thamn wenuwan deyak karaganna.

    oke awula thiyanne hariyata research ekake karanne nathi eka thama. rallata yanawaa

    Dubai ehama kochara hinga kanawada me tikee ape minissu
    ammo oya pakala meheta ayee waddaganna honda naa. giya paara gothayawa genawet oya wage rallata natana un. antarcticawata hari elawanna onee okunwa
     
    • Like
    Reactions: saman.kumara333

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    ලන්කාවෙත් දේපල තියෙනව නන් මොකෝ වෙන්නෙ ඒම රටක සෙට්ල් වෙන එකේ.ලන්කාවෙ නියමයි නාකි උනාම ඉන්න.දෙයක් කරන්න පුලුවන් කාලෙ ලන්කාවෙ ඉදල කාලෙ නාස්තියක් විතරයි කරන්නෙ.අනික ලන්කාවෙ මිනිස්සු ආශ්‍රය කරද්දි මාර ස්ට්‍රෙස් එකක්නෙ තියෙන්නෙ.
    Depala thiyena unta thamai awula. Nethi ekata mona ratath lankaawata wada hondai..Thamanta hariyana un witharak thiyala anith unwa halala daanna one neththnan patta stress thamai compete karanna maara puke amaruwak thiyennr
     
    Last edited:
    • Like
    Reactions: saman.kumara333

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    ලබන අවුරුද්දෙ ලොකු ආර්ථික අවපාතයක් එනවලු.දැනටම ඉඟි පේනවලු.එහෙම උනොත් ඇමරිකා,යුරෝප් වලටලු සැරටම දැනෙන්නේ.යනව නම් ඒ පැත්තට නොයා ජැපෑන්,නිව්සීලන්ඩ් හෝ මිඩ්ල් ඊස්ට් පැත්තට යන එක ඇඟට ගුණ වෙයි.
    what about australia ?
     
    • Like
    Reactions: saman.kumara333

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ලබන අවුරුද්දෙ ලොකු ආර්ථික අවපාතයක් එනවලු.දැනටම ඉඟි පේනවලු.එහෙම උනොත් ඇමරිකා,යුරෝප් වලටලු සැරටම දැනෙන්නේ.යනව නම් ඒ පැත්තට නොයා ජැපෑන්,නිව්සීලන්ඩ් හෝ මිඩ්ල් ඊස්ට් පැත්තට යන එක ඇඟට ගුණ වෙයි.
    egGHQq7.png


    bGtz6tj.png
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    හොර ජාවරම්කාර දේශපාලු හැතිකරේ නිසා මට නම් ඉන්න හිතෙන්නෙම නැහැ. රාජපක්ෂ පවුල, රනිල්ලා, සජිත්ලා සහ ජේවීපී සෙට් එකෙන් පේන මානෙක රටට කිසිම ගැලවීමක් නැහැ. උන්ට ලංකාව කියන්නෙ Safe house එකක්. වෙන රටවල ගිහින් මෙහෙම නීතිය නවලා මයික් එක ඉස්සරහ පච ගහලා මිනිස්සු ටික අන්දලා, මහ දවල් මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාලා, ඒ හොරකන් කරපුව පියව ගන්න එකත් ආපහු මිනිස්සු පිටම පටවලා, කිසිම දඬුවමක් නැතුව නීතියෙන් බේරිලා ඉන්න බැහැ කියලා උන් හොඳටම දන්නවා. දූෂිත දේශපාලුවන්ට හොර ජාවාරම් වලින් හම්බකරගෙන, කිසිම නීතියක් නැතුව බේරිලා ඉන්න හොඳම රටක් ලංකාව කියන්නෙ. ඒ නිසා උන් සහ උන්ගෙ අනුගාමිකයො කවදාවත් මේක දාළා යන්නෙ නැහැ. උන් මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න දෙන්නෙත් නැහැ. අවුරුදු 74 ක් තිස්සෙ ඉන්න මිනිස්සුත් මුන්ට ඇන්දෙන එකේ සීමාවක් නැහැ. මිනිස්සු එකෙක්ට එකෙක් නැහැ. කිසිම එකමුතුවක් නැහැ. ඒ නිසා මේක මිනිස්සුන්ගෙ පැත්තෙන් වෙනස් කරයි කියලා බලාපොරොත්තු තියන්නත් බැහැ. ඕවා කොච්චර කතා කළත් ඔච්චර තමයි. මේකෙ ඉපදිලා, මේ පාදඩ හොර ජාවරම්කාර දේශපාලුවොයි දූෂිත නිලධාරියි නිසා මුන්ගෙ හොරකම්, වංචා දූෂණ නිසා දුක් විඳලා මැරිලා යන එක නෙමෙයිනෙ තමන්ට තියෙන එකම විසඳුම. Skill හදාගෙන හොඳ රටක හොඳ opportunity එකකට settle වෙන්න බලාගෙනම යන එක තමයි කරන්න තියෙන්නෙ. වෙන නම් ක්‍රමයක් නැහැ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    brown skin hamadama ekama cycyle thama
    suddo wath gang ganne naha
    balahan oya ausi nz giyapu hama ewunma lankawe ewub ekka inne ekay
    kisima piliganimak naha
     
    • Like
    Reactions: saman.kumara333

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,753
    2,724
    113
    To be honest I'm also on the fence when it comes to this matter. Recently I got a Canadian work permit for my entire family and here also I'm having a decent salary. I'm well settled in here.

    Still thinking...

    I lived in countries like the US for a long time and I agree that here the quality of life is very low.
    kohomada ban work permit set karaganne? godak job advertisement wala (linkedin) illanne legally work karanna puluwan aya witarak apply karanna kiyalane
     
    • Like
    Reactions: saman.kumara333

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    aa kathawa hari balapn suddo ekekwat photos wala inwada kiyala ehe rata giya un daana pics wala? un thambekata apee pakala ganan ganne naa :ROFLMAO::ROFLMAO::ROFLMAO: lankawe un tikak hambunot selfiyak gahala daai apee un suddonm apee unta no place. okkoma honda job and posts okun allan inne. dan racism wadi asian hinganno specially indiansla karana wada walin
    එක නම් ඇත්ත. ඒ photo වල සුද්දෝ නෑ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    India aniwa world super power ekake wela USA flip karana eka speed up wenawa global crisis eka awoth.

    Un thama mekan hondatama survive wena rata mata hithana widiyata.

    India wala recession ekake ena ekath 0% Bloomberg survey ekan eka un kiyala thibaa

    China 1st, India 2nd, USA 3rd oka thama wenne thiyanne economy gana baluwoth, thawa 10-20 years yanakota :rolleyes:


    තව අවුරුදු දහයක් යනකොට ඉන්දියා 1st වෙන්නත් ඉඩ තියනවා හැම අතින්ම
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    තව අවුරුදු දහයක් යනකොට ඉන්දියා 1st වෙන්නත් ඉඩ තියනවා හැම අතින්ම
    2nd nam weiyi. China nam amaru weiyi echara ikmanata, un thama loke fastest ma growing economy eka, adenawaa unge progress eka nam

    India gahana gama ape unta gahanna ba ne bung tikake hari :(:(

    balapanko un karanna yana dewal 2030 wenakota :shocked:. mun IT industry ekama Indian region ekatama aragena thama nawathanne

    1.5 Trillion $ infrastructure projects :shocked:

     
    • Like
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,630
    48,904
    113
    සේදවත්ත
    රට යන්න එපා
    රේසිසම්
    මහ ජාතියට යටත් වෙලා ඉන්න වෙන්නේ
    පිලිගැනීම නෑ
    ටැක්ස් වැඩී
    ලංකාවේ වගේ හන්දි ගානේ බෝක්කු ගානේ ගන්න සැප නෑ
    ලංකාවේ කෑම නෑ

    ලංකාවේ ආතල් එක නෑ
    ගොඩක් බදු ගහනවා ඒ රටවල

    පිටරට විස්තර මෙව්වා දැනගෙන එන්න ඔයාලා





     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    2nd nam weiyi. China nam amaru weiyi echara ikmanata, un thama loke fastest ma growing economy eka, adenawaa unge progress eka nam

    India gahana gama ape unta gahanna ba ne bung tikake hari :(:(

    balapanko un karanna yana dewal 2030 wenakota :shocked:. mun IT industry ekama Indian region ekatama aragena thama nawathanne


    ඔව් බන් ඉන්දියා උන් හෙන ගේම් ගහන්නේ අපේ උන්ට ඕනේ බිලා අතල් ගන්න විතරයි
     
    • Sad
    Reactions: acryan