A mokoEdna chocolate නෙමෙයි යකෝ ලංකාවේ අපනයන බෝගයක් වෙන රබර් කිරිවත් එකතු කරන්නෙ නෑ ෆැක්ටරු වලින් දැන්..මිල වේගෙන් පහලට එනවා....
වෙනදට වෙන්නේ,රටින් ගෙන්නවා කිරි..ලංකාවේ රබර් වලින් වැඩිම ටිකක් යන්නේ ග්ලවුස් හදන්න.ගල්වුස් හදන කම්පැනි ටික ඉතිං සුපිරිම ව්‍යවසායකයෙක්ගේනේ..මේපාරත් ගෙන්නවා ඇති.රටට මොනා වුනත් උන්ගේ පොකට් එකෙන් සල්ලී ගලන්න ඕනිA moko
YesKandos thiyenavada??
ade ow neh. dakkema na.
නිෂ්පාදනය නවත්වලා වගේ. 2020 විතර ඉඳන් දැක්කේ නෑනෑ වගේ දැන්
නෑ. Rutzbury කලින් ඉඳන්ම තිබ්බ. උන් පස්සේ නම නැතුව edna කොම්පැණි එක ගත්තා ද දන්නේ නෑRitzbury is the former Edna .. Edna was bought over by Ceylon Biscuits and rebranded as Ritzbury - I think
මතකද විස්සෙ චොකලට් එකත් එක්ක ආපු ස්ටිකරේ![]()
උබ ළඟ තියනවාද තාම?
Edana den karanney industry equipment products
ඔය අර අසාම් අමීන් කාරයා දාපු පොටෝ එකක්. මගේ ළඟ තියෙනවා කබඩ් එකේ අලවපුවා. ඒ කාලේ නියපොතු වලින් හුරලා ගොඩක් එව්වා.ඔව්
උබ ළඟ තියනවාද තාම?
Manhole covers එහෙම හදනවා