Edna chocolate කෝ

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Edna chocolate නෙමෙයි යකෝ ලංකාවේ අපනයන බෝගයක් වෙන රබර් කිරිවත් එකතු කරන්නෙ නෑ ෆැක්ටරු වලින් දැන්..මිල වේගෙන් පහලට එනවා....
    A moko
     
    • Like
    Reactions: scorpion MW

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,688
    22,841
    113
    අම්බකිස්ස
    වෙනදට වෙන්නේ,රටින් ගෙන්නවා කිරි..ලංකාවේ රබර් වලින් වැඩිම ටිකක් යන්නේ ග්ලවුස් හදන්න.ගල්වුස් හදන කම්පැනි ටික ඉතිං සුපිරිම ව්‍යවසායකයෙක්ගේනේ..මේපාරත් ගෙන්නවා ඇති.රටට මොනා වුනත් උන්ගේ පොකට් එකෙන් සල්ලී ගලන්න ඕනි😅
     
    • Wow
    Reactions: scorpion MW

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,354
    1
    103,138
    113
    34
    Kalutara
    මතකද විස්සෙ චොකලට් එකත් එක්ක ආපු ස්ටිකරේ 🥲
    DWlRT6U.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,354
    1
    103,138
    113
    34
    Kalutara
    ඔව්

    උබ ළඟ තියනවාද තාම?

    Manhole covers එහෙම හදනවා
    ඔය අර අසාම් අමීන් කාරයා දාපු පොටෝ එකක්. මගේ ළඟ තියෙනවා කබඩ් එකේ අලවපුවා. ඒ කාලේ නියපොතු වලින් හුරලා ගොඩක් එව්වා.
     
    • Sad
    Reactions: scorpion MW